Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිය ආත්මය ආවර්ජනය(past life regression)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වයං මෝහනය පියවර 10 කින්

ස්වයං මෝහනය යනු කුමක්ද? ස්වයං මෝහනය යනු මෝහනයේම තවත් එක් වර්ගයක්. මෙය සිදුවන්නෙ යම් පුද්ගලයක් තමන් විසින් තමන්ටම සිදුකරන ස්වයං යෝජනා මාලාවක් මගිනුයි.මීට අමතරව අප නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනව. හිතල බලන්න ඔබ වඩාත් ආදරය කරන ගීතයක් වාදනය වන අවස්ථාවක් පිළිබඳව.ඔබ නොදැනුවත්වම වෙනත් ලෝකයකට ගමන් කරනව නේද?,මතක් කරල බලන්න ඔබ වඩාත් කැමති චිත්‍රපටයක් නැරඹූ අවස්ථාවක් පිලිබඳව ඔබ එම චිත්‍රපටයේ චරිත අතර සැරිසරන්න ඇති.ඉතින් මම ඔබට ඉහතින් ඉදිරිපත් කලේ ඔබ නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්විය හැකි අවස්ථා දෙකක් පිලිබඳව.ඉතින් දැන් ඔබට තේරෙනව ඇති මේ ස්වයං මෝහනය යනු බොහොම ස්වාභාවික කාර්යාවලියක් බව ඒ වගේම ඔබට පැවසිය යුතුඅනෙක් වැදගත් කරුණ නම් මෙය කිසිදු හානියකින් තොර කාර්යාවලියක් බව. මම හිතනව ඔබට දැන් ස්වයං මෝහනය පිලිබඳව මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියල.

STEP-01

පලමුවෙන්ම ඔබ නිශ්ෂබ්ද කාමරයක් තෝරාගන්න. අනතුරුව සුව පහසු පුටුවක හෝ ඇඳක් මත වාඩි වන්න. ඔබගේ අත් හෝ කකුල් එක මත එක තඛාගැනීමෙන් වලකින්න. කිසිදු හේතුවක් මත ඇඳමත දිගාවීමෙන් වලකින්න මන්ද යත් ඔබට නින්දයාමට ඇති අවස්ථාව වැඩි වීමයි.

STEP-02

පැය 1/2 පමණ කාලයක් ඇතුලත කිසිදු බාධාවක් නොවන ලෙස පරසරය සකස් කර ගන්න. ඔබ සතුව ජංගම දුරකතනයක් ඇත්නම් එය off කර පැත්තකින් තබන්න.

STEP-03

දැන් සෙමින් ඔබගේ ඇස් පියාගන්න. ඔබගේ මනසේ ඇති පීඩනය, භය, විඩාව, feelings ආධිය ක්‍රමානුකූලව ඉවත්කරන්න. මුලදී ඔබට මෙම feelings පාලනය කර ගැනීමට අපහසු වුවත් ඔබගේ මනසට පැමිනෙන හැගීම් බලහත්කාරයෙන් නැවැත්වීමට උත්සාහ නොකරන්න. ඒවාට නිදහසේ ගලා යාමට ඉඩදෙන්න. මෙම පියවරේදී ඔබට ආනපානසති භාවනාව වුවත් යොදාගත හැකියි.

STEP-04

ඔබගේ ශරීරයේ ඇති පීඩනය හදූනාගන්න. ඔබගේ පාදවල ඇගිලි වලින් පටන්ගෙන ඔඛගේ ශරීරයේ ඇති පීඩනය ක්‍රමානුකූලව ඉවත් වී නැතිවීයන ආකාරය සිතින් දකින්න. මෙලෙස පීඩනය ඉවත්වූ කොටස් දිගින් දිගටම සැහැල්ලු වන ආකාරය සිතින් දකින්න. මෙලෙස ඔබගේ පාදවල ඇගිලි සැහැල්ලු කරන්න. මීලගට ඔබේ පාදය, කලව, බඩ, පපුව, අත් අවසානයේදී බෙල්ල සහ හිසද සැහැල්ලු කරන්න. ඔබ සිතින් මවාගත් ඕනෑම දෙයක් මෙම කාර්යාවලිය සඳහා හාවිතා කල හැකියි. උදාහරණයක් ලෙස ඔබගේ පාදයෙන් වේගයෙන් ඇතුල්වන ජල පහරක් මගින් ශරීරයේ ඇතිවන පීඩනය ක්‍රමානුකූලව ගසාගෙන යනවා දැකීම.

STEP-05

සෙමින් ගැඹුරු හුස්ම ලබාගන්න. ඉන්පසු ඔබ ප්‍රශ්වාස කරන වට ඔබගේ ශරීරය තුල ඇති පීඩනය සහ සෘන සිතුවිලි අදූරු දුමක් ලෙස ඔබගේ ශරීරයෙන් ඉවත්වීයන ආකාරය දකින්න. ඔබ නැවත ආශ්වාස කරන විට එම ආශ්වස වාතය සමග දීප්තිමත් ආලෝකයක් සහිත ශක්තිය ඔබ තුලට ඇතුල්වන ආකාරය දකින්න.

STEP-06

තේරුම්ගන්න ඔබ දැන් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී ඇති බව. සිතින් මවාගන්න පඩි 10 ක් සහිත තරප්පු පෙලක්. එහි 5 වනි පඩියේ සිට පහලට ඇති කොටස ජලයේ ගිලිලයි පවතින්නෙ. දැන් ඔබ 10 වෙනි පඩියේ සිට සෙමින් පහලට බසින්න. බසින සෑම පඩියක් පාසාම පඩියේ අංකය සිතින් දකින්න ඒ වගේම ඔබ අවට ඇති වට පිටාව පිලිබඳවත් හොඳින් අවධානය යොමු කරන්න. ඔබ 5 වැනි පඩියේ සිට පහලට බසින විට ඔබගේ ශරීරයට ජලයේ සිසිලස දැනෙන ආකාරය දකින්න. වගේම ඔබ පා තබන සෑම පඩියක් පාසාම ඔබ තදින්ම සැහැල්ලු වනවා ඇත.

STEP-07

ඔබ දැන් සිටින්නෙ තරප්පු පෙලේ පහලම කොටසෙ. ඔබට මෙම අවස්ථාවේදී දැනෙන්නෙ ඔබ ජලය තුල පාවෙන්නාක් බදූ හැගීමක්. මෙම අවස්ථාවේදී ඔබට ඇති ප්‍රශ්න සාකච්චා කල යුතුයි. ඔබ දකින්න දිය යට ඇති පෙට්ටි කිහිපයක් මෙම එක් පෙට්ටියේ ඔබට දියුණු කරගතයුතු ගුනාංග ඇතුලත් කර තබන්න. උදාහරනයක් ලෙස ඔඛට අවශ්‍යය ඔබේ මතක ශක්තිය වැඩිකරගැනීමටනම් ඔබ යම් පෙට්ටියක් විවෘත කරන විට එයින් නිකුත් වන ශක්තියෙන් ඔබගේ මතක ශක්තිය වැඩිවන ආකාරය සිතින් දකින්න. ඒ වගේම ඔබට මෙම අවස්ථාවේදී ස්වයං යෝජනා ඔබගේ සිතට ඉදිරිපත් කරන්නත් පලුවන්.

STEP-08

ඔබගේ මනාපය පරිදි නැවත නැවතත් ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් 2 හෝ 3 වතාවක් පමණ සෑහේ.

STEP-09

ඔබ සෑහිමකට පත්වූ පසු නැවතත් තරප්පු පෙල දිගේ සෙමින් ඉහලට පැමිණෙන්න.

STEP-10

ඔබ ඉහලට පැමිනි පසු ඇස් විවෘත කිරීමට පෙර මිනිත්තු කිහිපයක් නිශ්චලව සිටින්න. දැන් සෙමින් ඔබගේ ඇස් වීවෘත කරන්න.

ගත්තේ මෙතැනින්

http://everythinginuns.blogspot.com/2014/08/10-ten-steps-to-self-hypnosis.html

[YOUTUBE]-iNT0FOseqA[/YOUTUBE]

[QUOTE="janakaaj, post: 18459297, member: 132969"] [CENTER][B][SIZE=5][COLOR=Red][URL="http://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=7&cad=rja&uact=8&ved=0CEUQFjAG&url=http%3A%2F%2Feverythinginuns.blogspot.com%2F2014%2F08%2F10-ten-steps-to-self-hypnosis.html&ei=RpxyVfjlNYe5uASYkLPYBQ&usg=AFQjCNEP-VP8_dNN6oSTyfyNUSxhySVnew&bvm=bv.95039771,d.c2E"]ස්වයං මෝහනය පියවර 10 කින්[/URL][/COLOR][/SIZE][/B] [/CENTER] [B][SIZE=4]ස්වයං මෝහනය යනු කුමක්ද? ස්වයං මෝහනය යනු මෝහනයේම තවත් එක් වර්ගයක්. මෙය සිදුවන්නෙ යම් පුද්ගලයක් තමන් විසින් තමන්ටම සිදුකරන ස්වයං යෝජනා මාලාවක් මගිනුයි.මීට අමතරව අප නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනව. හිතල බලන්න ඔබ වඩාත් ආදරය කරන ගීතයක් වාදනය වන අවස්ථාවක් පිළිබඳව.ඔබ නොදැනුවත්වම වෙනත් ලෝකයකට ගමන් කරනව නේද?,මතක් කරල බලන්න ඔබ වඩාත් කැමති චිත්‍රපටයක් නැරඹූ අවස්ථාවක් පිලිබඳව ඔබ එම චිත්‍රපටයේ චරිත අතර සැරිසරන්න ඇති.ඉතින් මම ඔබට ඉහතින් ඉදිරිපත් කලේ ඔබ නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්විය හැකි අවස්ථා දෙකක් පිලිබඳව.ඉතින් දැන් ඔබට තේරෙනව ඇති මේ ස්වයං මෝහනය යනු බොහොම ස්වාභාවික කාර්යාවලියක් බව ඒ වගේම ඔබට පැවසිය යුතුඅනෙක් වැදගත් කරුණ නම් මෙය කිසිදු හානියකින් තොර කාර්යාවලියක් බව. මම හිතනව ඔබට දැන් ස්වයං මෝහනය පිලිබඳව මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියල. [/SIZE][/B] [SIZE=4][B][COLOR=Red]STEP-01[/COLOR][/B] [B] පලමුවෙන්ම ඔබ නිශ්ෂබ්ද කාමරයක් තෝරාගන්න. අනතුරුව සුව පහසු පුටුවක හෝ ඇඳක් මත වාඩි වන්න. ඔබගේ අත් හෝ කකුල් එක මත එක තඛාගැනීමෙන් වලකින්න. කිසිදු හේතුවක් මත ඇඳමත දිගාවීමෙන් වලකින්න මන්ද යත් ඔබට නින්දයාමට ඇති අවස්ථාව වැඩි වීමයි.[/B][/SIZE] [SIZE=4][B][COLOR=Red]STEP-02[/COLOR][/B][/SIZE] [B][SIZE=4]පැය 1/2 පමණ කාලයක් ඇතුලත කිසිදු බාධාවක් නොවන ලෙස පරසරය සකස් කර ගන්න. ඔබ සතුව ජංගම දුරකතනයක් ඇත්නම් එය off කර පැත්තකින් තබන්න. [/SIZE][/B][SIZE=4][B][COLOR=Red]STEP-03[/COLOR][/B][/SIZE] [B][SIZE=4]දැන් සෙමින් ඔබගේ ඇස් පියාගන්න. ඔබගේ මනසේ ඇති පීඩනය, භය, විඩාව, feelings ආධිය ක්‍රමානුකූලව ඉවත්කරන්න. මුලදී ඔබට මෙම feelings පාලනය කර ගැනීමට අපහසු වුවත් ඔබගේ මනසට පැමිනෙන හැගීම් බලහත්කාරයෙන් නැවැත්වීමට උත්සාහ නොකරන්න. ඒවාට නිදහසේ ගලා යාමට ඉඩදෙන්න. මෙම පියවරේදී ඔබට ආනපානසති භාවනාව වුවත් යොදාගත හැකියි.[/SIZE][/B] [SIZE=4][B][COLOR=Red]STEP-04[/COLOR][/B][/SIZE] [B][SIZE=4]ඔබගේ ශරීරයේ ඇති පීඩනය හදූනාගන්න. ඔබගේ පාදවල ඇගිලි වලින් පටන්ගෙන ඔඛගේ ශරීරයේ ඇති පීඩනය ක්‍රමානුකූලව ඉවත් වී නැතිවීයන ආකාරය සිතින් දකින්න. මෙලෙස පීඩනය ඉවත්වූ කොටස් දිගින් දිගටම සැහැල්ලු වන ආකාරය සිතින් දකින්න. මෙලෙස ඔබගේ පාදවල ඇගිලි සැහැල්ලු කරන්න. මීලගට ඔබේ පාදය, කලව, බඩ, පපුව, අත් අවසානයේදී බෙල්ල සහ හිසද සැහැල්ලු කරන්න. ඔබ සිතින් මවාගත් ඕනෑම දෙයක් මෙම කාර්යාවලිය සඳහා හාවිතා කල හැකියි. උදාහරණයක් ලෙස ඔබගේ පාදයෙන් වේගයෙන් ඇතුල්වන ජල පහරක් මගින් ශරීරයේ ඇතිවන පීඩනය ක්‍රමානුකූලව ගසාගෙන යනවා දැකීම. [/SIZE][/B][SIZE=4][B][COLOR=Red]STEP-05[/COLOR][/B][/SIZE] [B][SIZE=4]සෙමින් ගැඹුරු හුස්ම ලබාගන්න. ඉන්පසු ඔබ ප්‍රශ්වාස කරන වට ඔබගේ ශරීරය තුල ඇති පීඩනය සහ සෘන සිතුවිලි අදූරු දුමක් ලෙස ඔබගේ ශරීරයෙන් ඉවත්වීයන ආකාරය දකින්න. ඔබ නැවත ආශ්වාස කරන විට එම ආශ්වස වාතය සමග දීප්තිමත් ආලෝකයක් සහිත ශක්තිය ඔබ තුලට ඇතුල්වන ආකාරය දකින්න. [/SIZE][/B][SIZE=4][B][COLOR=Red]STEP-06[/COLOR][/B][/SIZE] [B][SIZE=4]තේරුම්ගන්න ඔබ දැන් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී ඇති බව. සිතින් මවාගන්න පඩි 10 ක් සහිත තරප්පු පෙලක්. එහි 5 වනි පඩියේ සිට පහලට ඇති කොටස ජලයේ ගිලිලයි පවතින්නෙ. දැන් ඔබ 10 වෙනි පඩියේ සිට සෙමින් පහලට බසින්න. බසින සෑම පඩියක් පාසාම පඩියේ අංකය සිතින් දකින්න ඒ වගේම ඔබ අවට ඇති වට පිටාව පිලිබඳවත් හොඳින් අවධානය යොමු කරන්න. ඔබ 5 වැනි පඩියේ සිට පහලට බසින විට ඔබගේ ශරීරයට ජලයේ සිසිලස දැනෙන ආකාරය දකින්න. වගේම ඔබ පා තබන සෑම පඩියක් පාසාම ඔබ තදින්ම සැහැල්ලු වනවා ඇත. [/SIZE][/B][SIZE=4][B][COLOR=Red]STEP-07[/COLOR][/B][/SIZE] [SIZE=4][B]ඔබ දැන් සිටින්නෙ තරප්පු පෙලේ පහලම කොටසෙ. ඔබට මෙම අවස්ථාවේදී දැනෙන්නෙ ඔබ ජලය තුල පාවෙන්නාක් බදූ හැගීමක්. මෙම අවස්ථාවේදී ඔබට ඇති ප්‍රශ්න සාකච්චා කල යුතුයි. ඔබ දකින්න දිය යට ඇති පෙට්ටි කිහිපයක් මෙම එක් පෙට්ටියේ ඔබට දියුණු කරගතයුතු ගුනාංග ඇතුලත් කර තබන්න. උදාහරනයක් ලෙස ඔඛට අවශ්‍යය ඔබේ මතක ශක්තිය වැඩිකරගැනීමටනම් ඔබ යම් පෙට්ටියක් විවෘත කරන විට එයින් නිකුත් වන ශක්තියෙන් ඔබගේ මතක ශක්තිය වැඩිවන ආකාරය සිතින් දකින්න. ඒ වගේම ඔබට මෙම අවස්ථාවේදී ස්වයං යෝජනා ඔබගේ සිතට ඉදිරිපත් කරන්නත් පලුවන්. [/B] [/SIZE] [SIZE=4][B][COLOR=Red]STEP-08[/COLOR][/B][/SIZE] [B][SIZE=4]ඔබගේ මනාපය පරිදි නැවත නැවතත් ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් 2 හෝ 3 වතාවක් පමණ සෑහේ. [/SIZE][/B] [SIZE=4][B][COLOR=Red]STEP-09[/COLOR][/B][/SIZE] [B][SIZE=4]ඔබ සෑහිමකට පත්වූ පසු නැවතත් තරප්පු පෙල දිගේ සෙමින් ඉහලට පැමිණෙන්න. [/SIZE][/B] [SIZE=4][B][COLOR=Red]STEP-10[/COLOR][/B][/SIZE] [B][SIZE=4]ඔබ ඉහලට පැමිනි පසු ඇස් විවෘත කිරීමට පෙර මිනිත්තු කිහිපයක් නිශ්චලව සිටින්න. දැන් සෙමින් ඔබගේ ඇස් වීවෘත කරන්න.[/SIZE][/B] [COLOR=Navy][U][B][SIZE=4]ගත්තේ මෙතැනින්[/SIZE][/B][/U][/COLOR] [URL]http://everythinginuns.blogspot.com/2014/08/10-ten-steps-to-self-hypnosis.html[/URL] [CENTER][YOUTUBE]-iNT0FOseqA[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom