Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිය ආත්මය ආවර්ජනය(past life regression)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි ළමයි පෙර ආත්මේ කියනවා කියල කරන්නේ කතා ගෙතිල්ලක්..

සාර්ථකව පෙර ආත්මේ කියපු එක ළමයෙක් වත් ඉන්නවද?

කියපුව සේරම පස්සේ බොරු කියල අහුවෙනවා..

ඔව්.. උඹ කියන දේ හරි.. මොලය කියනදේ තියෙන්නේ මගේ මේ ආත්මේ ශරීරයේ..

මම මැරුණම මොළෙත් ඒ ශරීරෙ දාලමයි යන්නේ.. ඊලග ආත්මේ මගේ ශරීරයේ මොලයක් අමුතුවෙන්ම හැදෙනවනේ.. ඉතිං මං මැරුණු ආත්මේ මොලේ තියෙන මතකයන් කොහොමද මේ ආත්මෙ මොලයට මාරු වෙන්නේ.. එතන ඒ ඩේටා මාරු වෙන්නේ කොහොමද..

අපි revision කරන එකයි පෙර ආත්මෙක දේවල් මතක් වෙනවයි කියන එකයි 100%ක්ම නොගැලපෙන 100%ක්ම එකකට එකක් වෙනස් කතාවක්..

අපි රිවිෂන් කරලා ගිය ආත්මේ ඉගෙනගත්ත ගණන් පාඩම් මතක් කරගන්නේ නෑනේ බං..

මේ ආත්මේ, මේ ශරීරයේ හටගත්තු මොලේට අපි දාපු දේවල් නැවත ආවර්ජනාවක් විතරයි එතනදි වෙන්නේ..

ඔය revision කතාවයි hard disk, data overwrite වෙන කතාවයි මෙතනදී කොහොමත්ම අදාළ කරගන්න එපා.. ඒ සේරම ඇත්ත.. ඔය උඹ කියන කතන්දර සේරම කරලා අපි කරන්නේ මේ ආත්මේ, මගේ මේ උප්පත්තියේදී, මගේ මේ ශරීරයේ හටගත්ත මොලයට මම දාපු තොරතුරු කලත්තන එක විතරයි.. එහෙම කරලා යට ගිය දේවල් උඩගන්න එක හරි..

ගිය ආත්මෙක මගේ ශරීරයක තිබුන මොලයක තිබ්බ මතක, මගේ මේ ආත්මෙදි මේ ශරීරයේ හටගත්ත අලුත් මොලේ හාරවුස්සල එහෙමත් නැත්තන් උඹ ඔය කියන විදිහට revision කරලා ගන්නේ කොහොමද?

[QUOTE="thanujaka, post: 18471493, member: 123679"] පොඩි ළමයි පෙර ආත්මේ කියනවා කියල කරන්නේ කතා ගෙතිල්ලක්.. සාර්ථකව පෙර ආත්මේ කියපු එක ළමයෙක් වත් ඉන්නවද? කියපුව සේරම පස්සේ බොරු කියල අහුවෙනවා.. ඔව්.. උඹ කියන දේ හරි.. මොලය කියනදේ තියෙන්නේ මගේ මේ ආත්මේ ශරීරයේ.. මම මැරුණම මොළෙත් ඒ ශරීරෙ දාලමයි යන්නේ.. ඊලග ආත්මේ මගේ ශරීරයේ මොලයක් අමුතුවෙන්ම හැදෙනවනේ.. ඉතිං මං මැරුණු ආත්මේ මොලේ තියෙන මතකයන් කොහොමද මේ ආත්මෙ මොලයට මාරු වෙන්නේ.. එතන ඒ ඩේටා මාරු වෙන්නේ කොහොමද.. අපි revision කරන එකයි පෙර ආත්මෙක දේවල් මතක් වෙනවයි කියන එකයි 100%ක්ම නොගැලපෙන 100%ක්ම එකකට එකක් වෙනස් කතාවක්.. අපි රිවිෂන් කරලා ගිය ආත්මේ ඉගෙනගත්ත ගණන් පාඩම් මතක් කරගන්නේ නෑනේ බං.. මේ ආත්මේ, මේ ශරීරයේ හටගත්තු මොලේට අපි දාපු දේවල් නැවත ආවර්ජනාවක් විතරයි එතනදි වෙන්නේ.. ඔය revision කතාවයි hard disk, data overwrite වෙන කතාවයි මෙතනදී කොහොමත්ම අදාළ කරගන්න එපා.. ඒ සේරම ඇත්ත.. ඔය උඹ කියන කතන්දර සේරම කරලා අපි කරන්නේ මේ ආත්මේ, මගේ මේ උප්පත්තියේදී, මගේ මේ ශරීරයේ හටගත්ත මොලයට මම දාපු තොරතුරු කලත්තන එක විතරයි.. එහෙම කරලා යට ගිය දේවල් උඩගන්න එක හරි.. ගිය ආත්මෙක මගේ ශරීරයක තිබුන මොලයක තිබ්බ මතක, මගේ මේ ආත්මෙදි මේ ශරීරයේ හටගත්ත අලුත් මොලේ හාරවුස්සල එහෙමත් නැත්තන් උඹ ඔය කියන විදිහට revision කරලා ගන්නේ කොහොමද? [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom