Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිය ආත්මය ආවර්ජනය(past life regression)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතකය තියෙන්නේ මොලයේ ...  අපේ ශරීරය කියන්නේ හරියට යන්ත්‍රයක් වගේ ... එකේ එන්ජින් එක තමයි මොලය .. එකේ පවර් සෝස් එකක් තමයි මනස ..

මනස කියන්නේ ශක්තියක් .. විශ්ව ශක්තිය වගේ .. මනස කියන එක ගැන මවා ගන්නකොට ඒක අපිට දකින බැරි දෙයක් වුනත් බල්බ් එකක් නැති ලයිට් එළියක්(ශක්ති ප්‍රභවයක්) විදිහට හිතා ගත්තම ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා ..

ඒ කිව්වේ මෙහෙමයි .. මනස කියන ශක්ති ප්රභවය අවකාශයේ කැරකි කැරකි තියෙනවා .. එතකොට කොහේ හරි අම්ම කෙනෙක් ගේ බඩින් මිනිසා කියන යන්ත්‍රයක් නිපදවන්න පටන් ගන්නවා කියල ඔන්න ඒ ශක්ති ප්රභවයට දැනෙනවා .. එතකොට ඒ ශක්ති ප්‍රබවය ඒ නිපදවෙන යන්ත්‍රයේ මොලය කියන කොටසට ගිහින් තැන්පත් වෙනවා . එතකොට එකට ජීවය ලැබෙනවා ..

එතකොට අපි ඒ ශක්ති ප්රභවය හදුන්වනවා මනස කියල ... මනස කරන්නේ මොලෙයට අවශ්‍ය ජීව ශක්තිය සපයන එක .. මොලේ කියන යන්ත්‍රයේ එක කොටසක තමයි මතකය තැන්පත් වෙන්නේ.. හරියට හාඩ් ඩිස්ක් එකක් වගේ ..

එත් අපි ජීවිතයේ දි ලබන අත්දැකීම් තමයි මතකය කියන කොටසට අයත් වෙන්නේ .. මනස කියන කොටසට අයත් වෙන්නේ අපි හිතන විදිහ .. තීරණ ගන්න විදිහ .. අපි බය මොනවටද .. බය නැත්තේ මොනවටද කියන එක තැන්පත් වෙලා තියෙන්නේ මනසේ .. එහෙම නැත්තන් මම අර කිව්ව ශක්ති ප්‍රභවයේ ...

එතකොට දැන් තියෙන ප්‍රශ්නේ ඒ ශක්ති ප්රභයට කොහොමද අපි තීරණ ගන්න විදිහ , හිතන පතන විදිහ ඇතුලත් වෙන්නේ කියල නෙ ? එක වෙන්නේ අපේ කර්ම ශක්තිය අනුව ...

එතකොට මෝහනයේදී වෙන්නේ , මතකය සහ මනස කියන දෙකේම අවදි වීමක් .. මතකයෙන් අපේ අත්දැකීම් සහ අසාවන් වගේ දේවල් දැන අවධි වෙනවා .. මනස කියන එකෙන් වෙන්නේ අපි ඒ තීරණ වලට ආවේ කොහොමද .. එහෙම එන්න අපි හිතුවේ කොහොමද කියන කාරනා ...

[QUOTE="Robinhood wage ekek, post: 18472331, member: 462030"] මතකය තියෙන්නේ මොලයේ ... :yes: අපේ ශරීරය කියන්නේ හරියට යන්ත්‍රයක් වගේ ... එකේ එන්ජින් එක තමයි මොලය .. එකේ පවර් සෝස් එකක් තමයි මනස .. මනස කියන්නේ ශක්තියක් .. විශ්ව ශක්තිය වගේ .. මනස කියන එක ගැන මවා ගන්නකොට ඒක අපිට දකින බැරි දෙයක් වුනත් බල්බ් එකක් නැති ලයිට් එළියක්(ශක්ති ප්‍රභවයක්) විදිහට හිතා ගත්තම ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා .. ඒ කිව්වේ මෙහෙමයි .. මනස කියන ශක්ති ප්රභවය අවකාශයේ කැරකි කැරකි තියෙනවා .. එතකොට කොහේ හරි අම්ම කෙනෙක් ගේ බඩින් මිනිසා කියන යන්ත්‍රයක් නිපදවන්න පටන් ගන්නවා කියල ඔන්න ඒ ශක්ති ප්රභවයට දැනෙනවා .. එතකොට ඒ ශක්ති ප්‍රබවය ඒ නිපදවෙන යන්ත්‍රයේ මොලය කියන කොටසට ගිහින් තැන්පත් වෙනවා . එතකොට එකට ජීවය ලැබෙනවා .. එතකොට අපි ඒ ශක්ති ප්රභවය හදුන්වනවා මනස කියල ... මනස කරන්නේ මොලෙයට අවශ්‍ය ජීව ශක්තිය සපයන එක .. මොලේ කියන යන්ත්‍රයේ එක කොටසක තමයි මතකය තැන්පත් වෙන්නේ.. හරියට හාඩ් ඩිස්ක් එකක් වගේ .. එත් අපි ජීවිතයේ දි ලබන අත්දැකීම් තමයි මතකය කියන කොටසට අයත් වෙන්නේ .. මනස කියන කොටසට අයත් වෙන්නේ අපි හිතන විදිහ .. තීරණ ගන්න විදිහ .. අපි බය මොනවටද .. බය නැත්තේ මොනවටද කියන එක තැන්පත් වෙලා තියෙන්නේ මනසේ .. එහෙම නැත්තන් මම අර කිව්ව ශක්ති ප්‍රභවයේ ... එතකොට දැන් තියෙන ප්‍රශ්නේ ඒ ශක්ති ප්රභයට කොහොමද අපි තීරණ ගන්න විදිහ , හිතන පතන විදිහ ඇතුලත් වෙන්නේ කියල නෙ ? එක වෙන්නේ අපේ කර්ම ශක්තිය අනුව ... එතකොට මෝහනයේදී වෙන්නේ , මතකය සහ මනස කියන දෙකේම අවදි වීමක් .. මතකයෙන් අපේ අත්දැකීම් සහ අසාවන් වගේ දේවල් දැන අවධි වෙනවා .. මනස කියන එකෙන් වෙන්නේ අපි ඒ තීරණ වලට ආවේ කොහොමද .. එහෙම එන්න අපි හිතුවේ කොහොමද කියන කාරනා ... :yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom