ගිය සතියෙ වවුනියා සීටීබී සෙමි එකක අනුරාධප
ගිය සතියෙ වවුනියා සීටීබී සෙමි එකක අනුරාධපුරේට කොළඹ ඉදන් ගියා..
අඩේ බන් හලාවත පහු උනා විතරයි මාර යෑමක්නේ ගියේ..

මම වාඩි වෙලා ඉදියෙ ඩ්‍රයිවර් සීට් එකට පස්සෙ එකේ.

අඩෝ අශෝක් ලේලන්ඩ් බස්1ක් එකක් ඒක මීටරේ 120kmh තියෙන්නේ..

120ටම පාගල මූ තව රේස් කරනව මීටරේ කට්ට 120ටම වැදිලා..

පුදුම යෑමක් ගියේ බං.. ඩ්‍රයිවර් විටක් කාගෙන යන්නේ 40ක විතර පොරක්..

මුන් යවන්න ඕන ෆෝමියුලා වලට රේස් දුවන්න...

මම හිතන් හිටියේ කතරගම - කොළඹ බස් තරම් වෙන මුකුත් වේගෙන් යන් නෑ කියලා...

බස්1 යන යෑම විඩියෝ කරගන්න හිතුනා, ආයේම ඇඩ්1ක් වෙන නිස කලේ නෑ...

Last edited: