ගිය සෙනසුරාදා ප්ලොගයෙ මැද කොටස

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,919
    113
    Gampaha
    ජුම්ම පල්ලිය ලඟ වටරවුම නේද?? ඒක කාපට් කරලද....
    හම්මෝ ලොකු දෙයක් එහෙනං.... ජරා තැනක් ඕක...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ජුම්ම පල්ලිය ලඟ
    මක් කිව්වා .. 😳
    වටරවුම නේද??
    ජුම්මා එක ඉස්සරහ වටරවුමක් තියෙන්නේ කොතනද ? 🤔
    ඒක කාපට් කරලද....
    කරගෙන යනවා
    හම්මෝ ලොකු දෙයක් එහෙනං.... ජරා තැනක් ඕක...
    ඔව් , පයින් වත් යන්න බැරුව තිබ්බේ
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,919
    113
    Gampaha
    මක් කිව්වා .. 😳

    ජුම්මා එක ඉස්සරහ වටරවුමක් තියෙන්නේ කොතනද ? 🤔

    කරගෙන යනවා

    ඔව් , පයින් වත් යන්න බැරුව තිබ්බේ
    සොරි....
    බෝම්බ පල්ලිය පාරෙ වටරවුම...
     
    • Like
    Reactions: Cypress