ගිරවෙක්?

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මචන්ලා අපේ ගෙදරට උදේ ගිරවෙක් ආව. ඌට මිනිස්සු පුරුදුයි වගේ කෙලින්ම ගෙ ඇතුලටම ආව. කන්න දුන්න කෙසෙල් ගෙඩිත් කාල පුටුවක් උඩට වෙලා උන්න. අපේ පූස ෂොට් එක දෙන්න කැරකෙන නිසා අපි ඌව එලෙව්වහම දැන් මිදුලේ ගහක් උඩට වෙලා ඉන්නව.

    මේක ගෙදරක ඇති කරපු එකෙක්ද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    වෙන්න ඇති බන්. එහෙමනම් උට සත්තු කොටයි එළියේ හිටියොත්. :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,969
    34,396
    113
    තව එකෙක්ගේ ගෙදරකට තලගොයෙකුත් ආවා නේද?
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ගිරවා ගෙන් අහලා බලපං. සමහරක් විට address කියයි
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    වෙන්න ඇති බන්. එහෙමනම් උට සත්තු කොටයි එළියේ හිටියොත්. :(

    ඌට සත්තු පුරුදු නෑ වගේ, කපුටෝ එහෙමත් කැරකෙනව වටේ. මේක අල්ලලා දෙන්න තැනක් දන්නවද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඌට සත්තු පුරුදු නෑ වගේ, කපුටෝ එහෙමත් කැරකෙනව වටේ. මේක අල්ලලා දෙන්න තැනක් දන්නවද?
    :no: අනේ නැහැ බන්.
    හදන්න කැමති කෙනෙක්ට දෙන්න තමයි වෙන්නේ බලලා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    paw ban gedarakja hadapu ekek nam huru nathuwa athi anith sattu uwa nikanma marala daawi kata hari dipan hadana kenekta
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ගිරව ළඟට ගිහිං කියපං ‘‘වම් කකුල උස්සන්න’’ඒක තියල ‘‘දකුණු කකුල උස්සන්න’’ දැං ඒක තියල ‘‘කකුල් දෙකම උස්සන්න’’ කියපං. ඊට පස්සෙ බලපං ගිරවගේ ප‍්‍රතිචාරය කොහොම ද කියල. ඌ ගොනා වගේ කකුල් දෙකම ඉස්සුවොත් කැළේ හැදිච්ච එකෙක්. එහෙම නැතුව උඹේ අම්ම මුත්ත මතක් කරල බැන්නොත් ගෙදරක හැදිච්ච එකෙක්.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,198
    20,508
    113
    Panadura
    ගිරව ළඟට ගිහිං කියපං ‘‘වම් කකුල උස්සන්න’’ඒක තියල ‘‘දකුණු කකුල උස්සන්න’’ දැං ඒක තියල ‘‘කකුල් දෙකම උස්සන්න’’ කියපං. ඊට පස්සෙ බලපං ගිරවගේ ප‍්‍රතිචාරය කොහොම ද කියල. ඌ ගොනා වගේ කකුල් දෙකම ඉස්සුවොත් කැළේ හැදිච්ච එකෙක්. එහෙම නැතුව උඹේ අම්ම මුත්ත මතක් කරල බැන්නොත් ගෙදරක හැදිච්ච එකෙක්.

    :rofl: :rofl: :rofl:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif