ගිර්ල් ප්‍රෙග්නට් වෙයිද...හෙල්ප්

bantiya

Member
Aug 12, 2017
21
4
0
ගිර්ල් ප්‍රෙග්නට් වෙයිද...හෙල්ප්

ගිර්ල් ප්‍රෙග්නට් වෙයිද...හෙල්ප් :(:(
fack එකකින්න් ආවේ මේක කලින්ම කියන්න බැරි නිසයි

අපි එන්ගේජ් වෙලා දැන් අරුදක් වෙන්න ලගයි.
අපි අපේ ගෙදර හදන තැනට ගිහාම අපි එකට ඉනව, තාම කවදාවත් sex කරලා නැහැ. :no:
july 10 වගේ අපි එකට හිටියා. එදා මම ඇගිල්ල ඇතුලට දැම්ම, මට මතක හැටියට මගේ අහිල්ලේ ඒ වේලාවේ පොඩක් ශුතානු ගැවිලා තිබුනේ.:baffled:
මම හිතුව අව්ලක් නැති වෙඉ කියල බන්. july 18 තමයි date හැදෙන්න තිබුනේ. එයට date හැදෙන්න පරක්කු වෙන්නේ නැහැ. හරියට දිනේට හැදෙනවා. අපි August 1 doctor කෙනෙක් හම්බෙලා pregnancy test අකක් කල. එක negative.:dull:
Doctor කිව තව 10 day වලින් මේන්සේස් (date ) හදුන් නැත්නම් අයේ ටෙස්ට් එකක් කරලා බලමු කියල. අද 12 තාම date හදුන් නැහැ.
පට්ට බයේ ඉන්නේ අපේ wedding එක 2018 මුල තියෙන්නේ. දැන් මොකද කරන්න වෙන්නේ. මට බැනුම් කොටියි.

දන්නා කෙනෙක් මේ ගැන හෙල්ප් අකක්දෙනවද ??
1. ප්‍රෙග්නට් කියලා බලාගන්න කොචර කල් ඉන්න ඕනද ?
2. abrasion එකක් කරන්න කොචර කාලෙකට කලින් කරන්න ඕනද ?
3. බැරි වෙලාවත් abrasion එකක් කරන්න උනොත් කරන්න කියක් විතර යනවද ?
4. pregnancy test script එකකින් බලලා abrasion එකක් කරන්න කල් ඇතිද ?

ලොකු අවුලක ඉන්නේ හෙල්ප් එක්කක් දෙන්න :baffled::baffled::baffled: