ගිර්ල් ප්‍රෙග්නට් වෙයිද

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,203
    113
    ගිර්ල් ප්‍රෙග්නට් උනාද මචන්
    නැත්තං දැං රට කනවද? :confused:
     
    madhawa666

    Active member
  • May 13, 2007
    305
    43
    28
    වැඩේ සිද්ධවෙලා තියන දිනේ හැටියට නං ප්‍රෙග්නට් වෙන්ඩ විදිහක් නෑ පුතී. හැබැයි ප්‍රෙග්නට් වෙලා නම් ගබ්සා කරන්න එපා. :no: ඕවා ජාති ජාතිත් පල දෙන අපරාධ. මනුස්ස ජීවිතයක් ලබන එක කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියනවනේ. උඹ එහෙව් මනුස්ස ජීවිතයක් තමයි නැති කරන්න දගලන්නේ කොල්ලෝ. කව්ද දන්නේ ඔය දරුවා අනාගතේදි මේ මුලු රටටම වැදගත් වෙන දීප්තිමත් මනුස්සයෙක් වෙයිද කියලා. හරියට ප්‍රොෆෙසර් වී.කේ.සමරනායක, ඩොක්ට සරත්ගුණපාල වගේ.
    මොන වියදම දරන්න උනත්, මොන ප්‍රශ්න ආවත් විවාහඋත්සවය කලින් අරගන හරි දරුවව බේරගනිං. මොකද සල්ලි, ෆන් එක, ගන්න ෆොටෝස් ටිකකට, වීඩියෝ එකකට වඩා මනුසස පැටියෙක් මිල කරන්න බැරි තරම් වටිනවා. අනිත් එක කෙල්ලගේ අනාගතයට පෞරුශත්වයට ඍජුවම බලපාන ප්‍රශ්නයක් වෙනවා ගබ්සා කලොත්. උඹලා දෙන්නට මැරෙන මොහොතෙත් ඒකට දුක් වෙන්න වෙයි. ඒ නිසා එ් අදහස නං අත ඇර ගනිං කෝල්ලෝ. උඹ පිරිමියෙක් නේ? එහෙනං පිරිමියෙක් වගේ ප්‍රශ්නෙට මූන දියන් පුතේ. නපුංසක වැඩ කරන්න එපා.

    ekanam sahathika eththa :yes::yes::yes::yes::yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එනගේජ් වෙලා ඉන්නව නම් මොන හුයන්නකට අබොශන් කරනවද ෆකොස්
    දෙන්න බැදපල්ල
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,561
    1,257
    113
    මෙන්න මෙතන
    වැඩේ සිද්ධවෙලා තියන දිනේ හැටියට නං ප්‍රෙග්නට් වෙන්ඩ විදිහක් නෑ පුතී. හැබැයි ප්‍රෙග්නට් වෙලා නම් ගබ්සා කරන්න එපා. :no: ඕවා ජාති ජාතිත් පල දෙන අපරාධ. මනුස්ස ජීවිතයක් ලබන එක කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියනවනේ. උඹ එහෙව් මනුස්ස ජීවිතයක් තමයි නැති කරන්න දගලන්නේ කොල්ලෝ. කව්ද දන්නේ ඔය දරුවා අනාගතේදි මේ මුලු රටටම වැදගත් වෙන දීප්තිමත් මනුස්සයෙක් වෙයිද කියලා. හරියට ප්‍රොෆෙසර් වී.කේ.සමරනායක, ඩොක්ට සරත්ගුණපාල වගේ.
    මොන වියදම දරන්න උනත්, මොන ප්‍රශ්න ආවත් විවාහඋත්සවය කලින් අරගන හරි දරුවව බේරගනිං. මොකද සල්ලි, ෆන් එක, ගන්න ෆොටෝස් ටිකකට, වීඩියෝ එකකට වඩා මනුසස පැටියෙක් මිල කරන්න බැරි තරම් වටිනවා. අනිත් එක කෙල්ලගේ අනාගතයට පෞරුශත්වයට ඍජුවම බලපාන ප්‍රශ්නයක් වෙනවා ගබ්සා කලොත්. උඹලා දෙන්නට මැරෙන මොහොතෙත් ඒකට දුක් වෙන්න වෙයි. ඒ නිසා එ් අදහස නං අත ඇර ගනිං කෝල්ලෝ. උඹ පිරිමියෙක් නේ? එහෙනං පිරිමියෙක් වගේ ප්‍රශ්නෙට මූන දියන් පුතේ. නපුංසක වැඩ කරන්න එපා.

    පුතී.. මමනම් ඇඟිලි නෙමේ ගැහුවේ. ඒත් ඔය වගේ සීන් එකක් උනේ. අද හැමෝම ආදරේ කරන හුරතල් කොලු පැටියෙක්ගේ ආඩම්බරකාර තාත්තෙක් මම
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    stress එක නිසාත් mensus පරක්කු වෙනවා. උබලට ඇත්තේ වෙඩින් එක ගැන ස්ට්‍රෙස්ස් එක :eek:
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    ! ඈත සිට එජකුලේට, !රට කන්නේ නැහැ, ඇගිල්ලෙන් බෑ හු, ගෑණි පිටගිහින්, ගොනෙක්ට කරගහමු, ජේසු ජීවමානයි, තෝ පො*නයා, දාපු ඇගිල්ල කෝ?, පට්ටි ගොනා, මහින්ද හොර යෝධයා, සුභාරංචි, සුවපත් වේවා, හොරා නම් මහින්ද, agilla gahana lolla, bantita naginne na, finger fuck lol
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබලා දෙන්න බදින්න ඉන්නවනම් මොන ඇබොශන්ද යකෝ..ඉක්මනට බැදපන්...
    කාලකන්නි වැඩ කරන්න එපා..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    Mesas හැදුනේ නැත්තං pregnant wenawa

    ඒක 100% කියන්න බෑ බොල. විවිද හේතු නිසා menstruation cycle එකේ Delays හෝ නතර වීම් වෙන්න පුලුවන්.

    Stress, ආහාර රටාවල වෙනස් කම්, හෝමෝන වල වෙනස් කම්, ගැබ් ගෙලේ පිළිකා.. තව ජීවන රටාවෙ වෙනස්කම්... මෙකී නොකී හේතු නිසා ඕක වෙන්න පුලුවන්.මම දන්න සමහර කෙල්ලො ඉන්නවා මාස තුනකට සැරයක් ඕක හැදෙන උන්. සමහර උන් ඉන්නවා හැදුනාම සති දෙකක් විතර එකදිගට තියන උන්..
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Tag tika :lol::lol:

    ! ඈත සිට එජකුලේට, !රට කන්නේ නැහැ, ඇගිල්ලෙන් බෑ හු, ගෑණි පිටගිහින්, ගොනෙක්ට කරගහමු, චුට්ටක් සුකලා, ජේසු ජීවමානයි, තෝ පො*නයා, දාපු ඇගිල්ල කෝ?, පට්ටි ගොනා, මහින්ද හොර යෝධයා, ලාවට සුකලා, සුභාරංචි, සුවපත් වේවා, හොරා නම් මහින්ද, agilla gahana lolla, bantita naginne na, ela kollek, finger fuck lol