
පොසොන් පුන් පොහෝ දා පටන් සීල සුව අරණ ගිලන් භික්ෂූ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගිලන් රථයක් ලබාගැනීමට ආරමභ කල පිංකමට ඔබත් ශක්ති ප්‍රමානයෙන් දායක වන්න.
ගලිගමුවේ ඤාණදීප හිමියන් ගිලන් භික්ෂූන් වෙනුවෙන් ඉදිකරගෙන යනු ලබණ ගිලන් භික්ෂූ මධ්‍යස්ථානයේ දැනටමත් විසිනමක් පමන ප්‍රතිකාර ලබණ රෝගී වයෝවෳර්ධ භික්ෂූන් හට වෛද්‍ය ප්‍රතිකාර සියල්ලම උන්වහන්සේට උපකාර කරණ සැදැහැවතුන්ගේ ආධාර තුලින් නොමිලේ ලබා දේ.
මසකට ලක්ෂ දහයක් පමණ නඩත්තු වියදම් සදහා වැයවන අතර
ගිලන් භික්ෂූන්ට වෙන වෙනම රෝගී තත්වය මත දානය පිලියල කරයි,
රෝහල් පලපුරැද්ද ඇති සේවකයන් විස්සක් පමණ දැනට වැටුප් ගෙවමින් දිවා රාත්‍රී දෙකේම ගිලන් භික්ෂූ ප්‍රතිකාර කරයි,
සුවේච්චාවෙන් පැමිණ ප්‍රතිකාර කරණ වෛද්‍ය වරැන්ට අමතරව ගෙවීම් කොට සේවය ලබා ගන්නා විශේෂඥ වෛද්‍ය වරැන්ද සීල සුව අරණට සේවය සපයයි,
ගිලන් භික්ෂූන්ගේ වෛද්‍ය පරීක්ශණ, ප්‍රතිකාර වියදම් , ශල්‍යකර්ම වියදම් පමණක් නොව රෝගී භික්ෂූන් අපවත් වුණ විට ආදහාන කටයුතු පවා ගලිගමුවේ ඤාණදීප හිමියන් සිදුකරයි
මේ පුණ්‍යකටයුත්තට හැකිනම් ගිලන් රථයක් පරිත්‍යාග කරන්න එක්වන්න.
අඵත් ගිලන් රථයක් බදු සමග ලක්ෂ 150 විතර වෙනවා. එකතු වන මුදල අනුව හොද තත්වයේ පාවිච්චි කල පරණ එකක් හරි ගන්න බලාපොරොත්තු වෙනවා.
0718671086 / 0115753987
Last edited:

