ගිලාඩ් ශාලිට්....

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ගිලාඩ් ශාලිට්....

ADDITION_Israel_Palestinians_09d21.jpg


imgres


දැනට අව් රුදු පහකට පමන පෙර පලස්තීනුවන් ( මම හිතන්නේ හමාස් සංවිදානය) අතඩංගුවට ගත් gilad shalit අද දින නිදහස් කලේය.. පලස්තීනුවන් ඔහු නිකන් දුන්නේ නෑ.. ඔවුන්ගේ හිරකරුවන් 1000ක් ඒ වෙනුවෙන් ඉල්ල සිටියා.. ඊශ්‍රායලය එයට එකගව හුවමාරුව කරගත්තා... බොහෝ ඊශ්‍රායල් වැසියෝ අද රැකියා වලට පවා නොගොස් රූපවාහිනී ලග රැදී සිටියේ එම උත්කර්ශවත් අවස්ථාව සජීවීව නරබන්න.. ඔහු ඊශ්‍රායලයට ගොඩබැසපු මොහොතේ ඔහු පිලිගන්නට අගමැති තනිවම ඔහු කරා යන්නේ ජාතික අනුරාගය දනවන ආකාරයටයි.. මෙම සිද්දිය අද සියලු ඊශ්‍රායල් රූපවාහිනී නාලිකා තුල වරින් වර විකාශනය කලා.. ම මතකයේ ඇදුන දේ නම් ඔහු ෆේස් බුක් යනු කුමක්දැයි නොදන්නවා යි ඉන්ටවිව් එකේදී පැවසීමයි...