ගිලුනු නැවේ ලාංකිකයෙක් ඉඳලා
‘කොස්ටා කොන්කෝඩියා’ ගිලූණු හැටි ලාංකිකයෙක් කියයි.
2012 ජනවාරි 28 සෙනසුරාදා- පෙරවරු 07:42
ටයිටැනික් අනතුරට පසු සිදුවූ විශාලතම නාවික අනතුර ලෙස හැදින්වුණු කොස්ටා කොන්කෝඩියා මගී නෞකාවේ අනතුර සිදුවුණේ ජනවාරි 13 වැනිදායි. අදටත් විදෙස් මාධ්‍ය නිරන්තරයෙන් ඒ පිළිබද වාර්තා සපයනවා. මෙම නැවේ ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සේවය කළ බව දන්නේ ටික දෙනෙක් පමණයි. අනතුර සිදුවන අවස්ථාවේ එක් අයෙකු නිවාඩු රැගෙන දිවයිනට පැමිණ සිටි අතර, හැටන් - ගාමිණීපුර පදිංචි ධනුෂ්ක කහදගම එහි සේවය කරමින් මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දුන්නා.
download the voice.
http://www.hirunews.lk/Data/News_Audios/s26426.mp3