ගිවිසුම කැඩුවොත් ටහිකෙයිද?

monson

Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    මෙන්න තව චූන් වෙන්න අවස්ථා :

    Port City ගිවිසුම කැඩුවොත් මොනවා වෙයිද ?
    කොළඹ දකුණු වරාය ගිවිසුම කැඩුවොත් මොනවා වෙයිද ?
    ඉන්දු-ලංකා ගිවිසුම කැඩුවොත් මොනවා වෙයිද ?
    ඉරණවිල ගිවිසුම කැඩුවොත් මොනවා වෙයිද ?
    කොළඹ ට පිට සක්වල ජීවියෙක් අවොත් මොනවා වෙයිද ?

    :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අල්-ජසීරා එකේ වැඩසටහනක් මේක ගැන :oo:

    ඔව්වා කියලා වැඩක් නැ බන්.. දැන් වෙන්න ඔනා ඔක්කොම වෙල ඉවරයි. අන්තිමට බේරෙන්න හරි තියෙන්නේ ඔය හම්බ උනයි කියලා සල්ලිය පරිස්සම් කරගන්න එක. ඒකත් විනාශ කරගත්තොත් අඩු තරමේ ජාත්යන්තරේටවහ් කියන්න අවස්තාවක් නැ. චීනා අරිනවා ඇරිල්ලක් කොල බොක්කටම.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,589
    113
    ඇත්තටම ගිවිසුමේ මොනාද මචන් තියෙන්නේ. මොනවද ඔතන කරන්න පුලුවන්.. බැරි.. අපි දන්නේ නැනේ බන්. ඔතන උන් නියුක් ටෙස්ට් කලොත් ඒකත් ඇග්‍රිමන්ට් එකට අනුව සාදාරනද කියලා. චීනට මේන්ලැන්ඩ් එකේ කරන්න බැරි දේවල් ඔතන කරන්න ගත්තොත් ඒක අවාසියිනේ. ආන්ඩුව ගිවිසුම රටට කියන එක වටිනවා. නිකන් ගිවිසුමක් ගැහුවා කියනවට වඩා.

    Math agreement thamai hoyanne thama hoya gann bari una ..Mama CHEC inna kale 2010 wala thamai cmb port city soil test kare project kik start kare 2014 wala ne Chinese un project stat 1ka low profile tjiyan idala 1ka parata eliyata danne..mata 100 % sure othana military base enne nae china othana 100% commercial hub widiyata thiyan yai ..unta ona south India wala 200 odd million middle class market 1ka tap karanna ekata hodama n stable place 1ka Hamba..MR,Sajith,Namal,Wijedasa oya okkotama hamba roots thiyenawa ae nisa un danawa Hamba isolate wenne nae kiyala..China ape gov push karanawa ECTA India sign karanna kiyala India thamai dan passata yanne bae kiyala mokada un danawa Hamba china giya kiyanne thawa 5yrs athule namata witharak Made in Sri Lanka products unge market wahi wahive kiyala..
     
    උබ කියන්නේ චයිනා ප්‍රඩක්ට් රිශිපින් වෙයි කියලද ලන්කාව හරහා. ඒක එහෙම උනොත් GSP+ නැතුව යනවා. මොකද චයිනා උන්ට ඒ ෆැසිලිටියේ නැ. එහෙම උනොත් ලන්කාවේ චීන නොවන නිශ්පාදන ආර්තිකේ ඉවරයි.. චීනා දෙන දේ විකුනන්න තමා වෙන්නේ..
     
    POTENTIAL DISCLOSEABLE TRANSACTION
    CONCESSION AGREEMENT IN RELATION TO
    HAMBANTOTA PORT, SRI LANKA

    - http://www.cmport.com.hk/UpFiles/bpic/2017-07/20170725061311456.pdf
     
    ඒකේ මුකුත් නැනේ. ඒකේ තියෙන්නේ සම්පූර්න අපි කඩ කලොත් වෙන සිද්දිය. අපි තර්ඩ් පාටි එකක් එක්ක පොට් එක සම්බන්දව ගොඩනැගීමක් කලොත් ඩීල් එක ඉවරයි.උන් ඩීල් එක කැඩුවොත් වෙන දේ නැනේ. ඔක හොන්ග් කොන්ග් වලින් නෙමෙයි යකො. ලන්කා ආන්ඩුවෙන් දීපු ගිවිසුම දාපන්. අපි ඉන්නේ චීනගේ පැත්තෙත් ලන්කා ආන්ඩුව පැත්තෙද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගිවිසුමේ ලන්කාවේ කොපියක් නැනේ. ඉතින් කොහොමද අපි දන්නේ. චීනගේ එකේ තියෙන්නේ මැරින් ඇක්ටිවිටි කියලා. මැරීන් ඇක්ටිවිටි කිව්වම කොච්චර ලොකුද? යුද නැවත් මැරීන් ඇක්ටිවියක්.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    අල්-ජසීරා එකේ වැඩසටහනක් මේක ගැන :oo:

    ටහිකෙයි නාමලයත් ඉන්නව මෙන්න :lol:

    thank you for sharing this video. asiyawe yodayo denna ape rata gana hithana widiha meken danaganna puluwan. samaharak ratal hithan inne ape rata egollange backyard ekak kiyala. videsha ratawalwalata dos kiyala wadak naha. ape rata me thathweta adala damme ape palakayoma thamai.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    thank you for sharing this video. asiyawe yodayo denna ape rata gana hithana widiha meken danaganna puluwan. samaharak ratawal hithan inne ape rata egollange back yard ekak kiyala.
    අපි අකමැති උනාට එහෙම තමා බන් අනාගතේ වෙන්නෙ, චීනෙයි ඉන්දියාවයි මැද්දේ අපිට කට ඇරගෙන බලන් ඉන්න තමා වෙන්නෙ.

    එක අතකට ඒකත් හොඳයි බන් අපි තනියම හිටියම ඉන්දියාව උනත් අපිව ගණන් ගන්නේ නෑ නෙ. ඔලුවට අත හෝදන්න එනව එහෙම උනාම. දැන් චීනේ ඉන්න හින්ද වැඩිය නටන්න බෑ උන්ටත්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    ඒකේ මුකුත් නැනේ. ඒකේ තියෙන්නේ සම්පූර්න අපි කඩ කලොත් වෙන සිද්දිය. අපි තර්ඩ් පාටි එකක් එක්ක පොට් එක සම්බන්දව ගොඩනැගීමක් කලොත් ඩීල් එක ඉවරයි.උන් ඩීල් එක කැඩුවොත් වෙන දේ නැනේ. ඔක හොන්ග් කොන්ග් වලින් නෙමෙයි යකො. ලන්කා ආන්ඩුවෙන් දීපු ගිවිසුම දාපන්. අපි ඉන්නේ චීනගේ පැත්තෙත් ලන්කා ආන්ඩුව පැත්තෙද?

    Next tuesday cabinet ekatath daanawalu. ethakota balanna puluwan.

    අත්සන් තැබූ මාගම්පුර වරායේ බදු ගිවිසුම මැතිසබයට - යළි විවාදයකටත් අවස්ථාව

    - http://www.hirunews.lk/sinhala/hotvideo/1114

    1-Hambanthota-Harbour-agreement-with-china.jpg

    2-Hambanthota-Harbour-agreement-with-china.jpg

    3-Hambanthota-Harbour-agreement-with-china.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,589
    113
    උබ කියන්නේ චයිනා ප්‍රඩක්ට් රිශිපින් වෙයි කියලද ලන්කාව හරහා. ඒක එහෙම උනොත් GSP+ නැතුව යනවා. මොකද චයිනා උන්ට ඒ ෆැසිලිටියේ නැ. එහෙම උනොත් ලන්කාවේ චීන නොවන නිශ්පාදන ආර්තිකේ ඉවරයි.. චීනා දෙන දේ විකුනන්න තමා වෙන්නේ..

    GSP + nam kohomath ape per capita U$ 4000 touch wedfi nawsthivi..apita Singapore n UAE wage service sector ka matha base economic reforms walsta yanna wei ..Hamba thanikara south india middle class target karaan products eliyata davi name sake sri labkan products
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    GSP + nam kohomath ape per capita U$ 4000 touch wedfi nawsthivi..apita Singapore n UAE wage service sector ka matha base economic reforms walsta yanna wei ..Hamba thanikara south india middle class target karaan products eliyata davi name sake sri labkan products
    අරුන්ට් එක්ටා සයින් කරයිද බන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    චීනා කියන්නේ පොලි මුදලාලි වගේ බං
    ඔකුං සල්ලි ඉවරවෙනකන් ඉඳල උන්ට ඕන විදිහට වරායට කොල්ලයි බල්ලයි එන්න ගනී
    ඊට පස්සේ ඉතිං ඉන්දියාවෙන් ඇමරිකාවෙන් කේස්
    ලංකාපාන්ඩුව ඔන්න චිනාගෙන් අපහු වරාය ඉල්ලනවා
    චීනා - චන්චුන්චින්චින්චාසල්ලිදියන්චිචාචුන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මේකනේ සිද්දිය. දැන් ඔය වරායේ මුල් ඇග්‍රීමන්ට් එකේ තිබ්බද කියහන්කො 99 අවුරුදු බද්දක්.. නැනේ. ඒ කියන්නේ ඒ ඇග්‍රිමන්ට් එක කඩලනේ මේක ගැහුවේ.. ඉතින් අපි කොහොමද තක්කෙටම විශ්වාස කරන්නේ මේ ඇග්‍රිමන්ට් එක කඩන්න බැ කියලා.. මුල් එක කැඩුවනම්, මේක කඩන්න බැරිද? කැඩුවොත් මොකො අපි චීනෙට යුද ප්‍රකාශ කරන්නද? මේ ඩීල් එක නිසා අපිට මිතුරු ගොඩක් රටවල් අපිට දැන් නැ. එහෙව් එකේ උන් එයිද බේරන්න.
    Apita mithuru ratawal neha ban poddak hari lagin inne china thama
    Indian rilawunta wada China investment Lankawata wasi.
    Indian karayo hadanne lankawata ena China investment block karala ewa indiyawata ganna.
    Indian rilawu awuruddata deparak China gihin investment illa la adanawa. :lol::lol:
    Apita china investment ganna epa kiyanawa
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    අපි අකමැති උනාට එහෙම තමා බන් අනාගතේ වෙන්නෙ, චීනෙයි ඉන්දියාවයි මැද්දේ අපිට කට ඇරගෙන බලන් ඉන්න තමා වෙන්නෙ.

    එක අතකට ඒකත් හොඳයි බන් අපි තනියම හිටියම ඉන්දියාව උනත් අපිව ගණන් ගන්නේ නෑ නෙ. ඔලුවට අත හෝදන්න එනව එහෙම උනාම. දැන් චීනේ ඉන්න හින්ද වැඩිය නටන්න බෑ උන්ටත්.

    :(
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    අරුන්ට් එක්ටා සයින් කරයිද බන්.

    dan ithin asalwasi ratath sathutu karanna onene. e nisa etca athsan karala thel tanki tikath dei. apita thiyenne appudi gahala mewa diha balan inna eka witharai. videsha ratawalata ona vidihata natana ratak ape rata. janathawa gana ape ratay palakayanta kisi gaanak nahe. munta one munge pocket tika purawaganna witharai. inna kaale puluwan tharam gahala thattu wennai me hadanne. mun dan salli walata vikunanne ratey swairiyabhawaya.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අපි අකමැති උනාට එහෙම තමා බන් අනාගතේ වෙන්නෙ, චීනෙයි ඉන්දියාවයි මැද්දේ අපිට කට ඇරගෙන බලන් ඉන්න තමා වෙන්නෙ.

    එක අතකට ඒකත් හොඳයි බන් අපි තනියම හිටියම ඉන්දියාව උනත් අපිව ගණන් ගන්නේ නෑ නෙ. ඔලුවට අත හෝදන්න එනව එහෙම උනාම. දැන් චීනේ ඉන්න හින්ද වැඩිය නටන්න බෑ උන්ටත්.

    Indiawa hadanne lankawa huragena kanna :lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චීනා කියන්නේ පොලි මුදලාලි වගේ බං
    ඔකුං සල්ලි ඉවරවෙනකන් ඉඳල උන්ට ඕන විදිහට වරායට කොල්ලයි බල්ලයි එන්න ගනී
    ඊට පස්සේ ඉතිං ඉන්දියාවෙන් ඇමරිකාවෙන් කේස්
    ලංකාපාන්ඩුව ඔන්න චිනාගෙන් අපහු වරාය ඉල්ලනවා
    චීනා - චන්චුන්චින්චින්චාසල්ලිදියන්චිචාචුන්

    :lol::lol::lol::lol:
    සිරාවටම බන්. ඔය සල්ලි ටික ඉවර උන ගමන් වැඩ බලන්න පුලුවන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dan ithin asalwasi ratath sathutu karanna onene. e nisa etca athsan karala thel tanki tikath dei. apita thiyenne appudi gahala mewa diha balan inna eka witharai.
    ඔක්කොම එකපාරට කාටහරි දුන්නම් ඉවරයි. එතකොට එකයිනේ. මේකේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට එක එක රට.