ගිහාන් ප්‍රනාන්දු බස්සපු අලුත්ම වන්ඩිය 😍

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,988
    2,107
    113
    Possibly the moment a youngster lands a role in a teledrama these Leasing folks, throw them with offers for expensive vehicles..

    So the only way to pay that bill off is by well, working your a## off and accepting any acting role..

    Now this chap probably in his late 40s or early 50s, may not be getting that many roles as before, so possibly decided, wisely that he's well off, riding a cheaper economical vehicle..

    Here too, I was advised by my bank that all I need is just 2 paychecks to obtain a car loan.. - they could be a bit aggressive with lending but yes I have to then work my a## off too to pay off the bill..

    It's so much like those pre-approved credit cards offers, when you are young and just employed..

    It's nice if people here talk about money making genuine investments, like real estate etc., than blocking the same, on a nowadays way too inflated and depreciating vehicle..
     
    Last edited:
    • Like
    Reactions: Emios

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    oya pora asa type eke wahanak. porata kalinuth alto ekka thibuna tawa mini cooper ekakuth thiyanawa. ganna salli nathuwanam neme.
    Pora interview ekakama kiwwa mathekai porata afford keranna puluwan Podi car ekak kiyela….down to earth …sobana na wage
     
    • Like
    Reactions: vito

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,768
    1,919
    113
    Galle
    සිරා පොරවල් එලකිරියේ ඉන්නේ... වෙලාවට උ ඔය කාර් ඒක ගත්තේ වෙන ලොකු එකක් ගත්තනම් පුක දීලා ගත්තා එකක් කියලා ලොවෙත් ලේබල් ගහනවා... එක්කෝ නැත්තම් දේශපාලනේට කඩේ ගිහිල්ලා හරි කියලා කියනවා.... අපිට වැඩක් නෑ බං මොනව ගත්තත්... ඌට හොඳ නම් අපි සැතුතුවෙමු
     
    • Love
    Reactions: Peace for All

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,316
    8,463
    113
    Possibly the moment a youngster lands a role in a teledrama or a place in the Cricket team these Leasing folks, throw them with offers for expensive vehicles..

    So the only way to pay that bill off is by well, working your a## off and accepting any acting role..

    Now this chap probably in his late 40s or early 50s, may not be getting that many roles as before, so possibly decided, wisely that he's well off, riding a cheaper economical vehicle..

    Here too, I was advised by my bank that all I need is just 2 paychecks to obtain a car loan.. - they could be a bit aggressive with lending but yes I have to then work my a## off too to pay off the bill..

    It's so much like those pre-approved credit cards offers, when you are young and just employed..

    It's nice if people here talk about money making genuine investments, like real estate etc., than blocking the same, on a nowadays way too inflated and depreciating vehicle..

    කවිහාරි බස්සපු අලුත්ම වන්ඩිය...😍😍😍

    https://elakiri.com/threads/කවිහාරි-බස්සපු-අලුත්ම-වන්ඩිය-😍😍😍.2194366/
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    ඌට හොඳ නම් අපි සැතුතුවෙමු
    Charles Darwin Monkey GIF by TeaCosyFolk
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    Congratz but salli nedda bn me actors lata?
    මේ අය වැඩි පුරම ඉන්නේ වේදිකා නාට්‍යවලනේ. ෆිල්ම් ,ටෙලියක රග පෑවොත් කීයක් හරි හොයා ගන්න පුලුවන්. 2020දි විතර අපි අදුරන කෙනෙක් කරපු සුබසාදක සංගමයකින් නාට්‍යයක් පෙන්නන්න හැදුවා.ඒකාලේ ෂෝ ඕගනයිසර් කෙනෙක්ට කතා කරලා නාට්‍යවල ගණන් ඇහුවා. ලක්‍ෂ 1-2ට්තත් ප්‍රසිද්ධ නාට්‍ය තිබුනා බන්. ෂෝ 2 හෝ 3ක් කරනවා. අපි ගෙන්නන්න ප්ලෑන් කරපු නාට්‍යය ලක්‍ෂ 1.20ක් කිව්වා. ඒකේ නලු නිලියොම 15කට වඩා ඉන්නවා. එයාලගේ පඩී, මේකප්, ලයිට් කුලිය, එයාලා ෂෝ එකට එන බස් එකේ කුලිය අයින් කරාම මහ ලොකු ලාබයක් උන්ට නෑ. එහෙම බැලුවොත් නලුවෙක්ට රු 5000ක් විතර වගේ සෙට් වෙන්නෙ.සමහර අයට ඊටත් අඩුයිලු. මොනව නැතත් හේමාල්ලා, ශිහාන්ලා, වසතිලා හරි. කිසිම කලාවක් හිගමනට වැටිලා කරන්න හොද නෑ. හේමල් ලක්‍ෂ 8 ක් ෆිල්ම් එකකට ගන්නවා කියලා දැක්කා. ඒක උගෙ අයිතිය. අනික ඌ හැම මගුලෙම ඇක්ට් කරන්නෙත් නෑ, තෝරගෙන ඇක්ට් කරන්නේ. දක්‍ෂයෝ කියන ප්‍රවීන නලු නිලියොන්ට මොලේ නෑ. උන් තමන්ව මාකට් කර ගන්න දන්නෙ නෑ. මෙන්න මේ පහල තියන ප්‍රෝගෑම් එක උබලා බලලත් ඇති. ඩබින් ආටිස්ල පට්ට විදියට සල්ලි හොයනව කියලා මම මේක බලනකල් හිතාගෙන හිටීයේ
     
    • Like
    Reactions: Avatar998