චාමර වීරසිංහ බස්සපු වන්ඩිය

astrin

Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    නොදන්නනා කමට අහන්නෙ බන්, වාහනෙයක් ගත්තම අලුතෙන් අර පොලිශ් කර්න ඒවා ස්ටිකර් ගහන ඒවා මෙහෙන් කර්න්ඩම ඕනෙද , ගත්ත ගමන් පැදගෙන යන්ඩ බැරිද , මෙහෙන් දෙකයි පනහෙ ස්ටිකර් එකක් ගහනව කියන්නෙ ඒක ජපනට කරල එවන්ඩ බැරිද ඕනෙම එකක් නම්
     
    • Like
    Reactions: super077

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    නොදන්නනා කමට අහන්නෙ බන්, වාහනෙයක් ගත්තම අලුතෙන් අර පොලිශ් කර්න ඒවා ස්ටිකර් ගහන ඒවා මෙහෙන් කර්න්ඩම ඕනෙද , ගත්ත ගමන් පැදගෙන යන්ඩ බැරිද , මෙහෙන් දෙකයි පනහෙ ස්ටිකර් එකක් ගහනව කියන්නෙ ඒක ජපනට කරල එවන්ඩ බැරිද ඕනෙම එකක් නම්
    ඔය model එකම, දිරාපු ගැහැනියක් තනියෙන් ඇවිත් චාමර sticker එකේ කරගත්තා. අනේ බං gaanunge3 driving pleasure එක.... ථූ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,647
    8,375
    113
    නොදන්නනා කමට අහන්නෙ බන්, වාහනෙයක් ගත්තම අලුතෙන් අර පොලිශ් කර්න ඒවා ස්ටිකර් ගහන ඒවා මෙහෙන් කර්න්ඩම ඕනෙද , ගත්ත ගමන් පැදගෙන යන්ඩ බැරිද , මෙහෙන් දෙකයි පනහෙ ස්ටිකර් එකක් ගහනව කියන්නෙ ඒක ජපනට කරල එවන්ඩ බැරිද ඕනෙම එකක් නම්
    Japan market eke owa sochchamai USD 5000-15000 wage yanawa. Habei Lankwata awama over priced ithin wahana ganna onama kenek wahaneta adarei owa karagannawa. scratches repair walata gana wadi nisa. anika Japan wala wahana kochchara mila adu unat Japan aya wahana walata adarei. thaman earn karala
    ganna ewata value ekak deepan
     
    • Like
    Reactions: Tricle_Buwa