ගිහිල්ල තියෙන රටවල්?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගිය ඒවා
    USA
    Jameica
    Russia
    Doha
    UAE
    Zambia
    South Africa
    Namibia
    Afghanistan
    Pakistan
    India
    Maldives

    යන්න ඉන්න ඒවා
    Singapore
    Thailand
    Thaiwan
    China
    Malaysia
    Indonesia
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    transit ත් ගනන් ගන්නවද
    Officially transits ගන්න බැ, එත් ඒවත් දාමු ඔන්න ඔහේ .

    තවත් seen එකක් මතක් උනා, කවදාවත් ඩුබායි වලින් transit අරන් නෑ :no::no:
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Officially transits ගන්න බැ, එත් ඒවත් දාමු ඔන්න ඔහේ .

    තවත් seen එකක් මතක් උනා, කවදාවත් ඩුබායි වලින් transit අරන් නෑ :no::no:
    Sweden Denmark lankawe idanda giye?
    ahemanam Qatar hari Dubai hari thama best ma transit aka, den nam istabul okata add wenna oni

    But Qatar thama best ma transit airport aka man use karala thiyanawa,
     
    • Like
    Reactions: Daminduwa