මේ හාමුදුරුවන්ගෙ නම බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ, වැඩිය ප්රසිද්ධ කෙනෙක් නෙවෙයි වගේ, මට නම් කියන දහම් කාරනා සියල්ලම වගේ පැහැදිලියි සහ නිවැරදියී කියල හිතෙන්නෙ.
වීඩියෝවෙවිනාඩි 49 අවස්ථාව බලන්න.
"සං" කියන කොටස වෙන් කරලා තියෙන්නෙ ඒ අය අලුතෙන් හදපු "සං"දේශනා
පැය 1 විනාඩි 15 අවස්ථාව බලන්න.
සරණං ගච්ඡාමි කියන එක "චර නං ගච්ඡාමි" කියලා වෙනස් කරලා.
පැය 1 විනාඩි 28 බලන්න.
පටිච්ච සමුප්පාදයට එයාලා දෙන වැරදි අර්ථ දැක්වීම.
ඒවට ඒ අය වෙන අර්ථ දෙනවා. පැහැදිලිවම ධර්ම විකෘති.
ඒ තැන් වල කියන කරුණු වැරදි බව ත්රිපිටකයෙන් පෙන්නන්න පුලුවන්.
------ Post added on Nov 28, 2023 at 1:13 PM
Last edited: