ගිළුණු සබ්මැරීනය යෝද මාළුවෙක් හපා ගිල දමලා…...a news ekath awa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අත්ලන්තික් සාගරයේදී විනාශ වූ සබ්මැරීනය විශාල මාලුවෙක් ගිල දමන්නට ඇතැයි ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා විසින් පවසන බව භික්ෂූන් වහන්සේ නමක් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටී.

    මෙම සබ්මැරිනය දෙතුන් පාරක් හපා දමා දමා ගිල දමන්නටත් ඇති බවත් එම යෝධ මාළුවාට ටයිටැනික් නැව වුවත් ගිල දැමීමට හැකියාව තිබිය හැකි බවත් එම භික්‍ෂූන් පවසන්නේ යයිද උන්වහන්සේ කියා සිටියහ.

    එම භික්‍ෂූන් අනුව අංගුත්තර නිකාය අනුව සඳහන් කරන ආකාරයට එතරම් විශාල සත්ත්වයන් මුහුදු පතුලේ සිටින බවද උන්වහන්සේ පැවසූහ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    සාදු සාදු සාදු
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami

    සෝෂල් මීඩියා වල යනවා දැක්කා මේ හාමුදුරුවො අර සබ්මැරීන් එක මාලුවා කෑවා කියන කතාව විතරක්. දැන් තමා හරි වීඩියෝ එක දැක්කේ. සෝෂල් මීඩියා වල උන්ට බැනල වැඩකුත් නෑ කීර්ති වර්ණකුලසූරිය වගේ උන් මහ මීඩියා වලත් අරෙහෙම ලියද්දී.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    It's Probably Cthulhu :rofl:

    1687554799832.png
     
    • Haha
    Reactions: Cypress

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    උබටත් බෞද්ධ මොකක් හරි සීන් එකක් ආවම මාර ආතල් එකක් නේද එන්නේ?

    මේකේ දානවා ක්ෂනිකෙට....

    මුළු වීඩියෝ එකම බලලා දාපන්

    ado danui eka full eka baluwe.idea eka wenama patthakata giya
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    නිවන් යන එක ඇරුනහම අනිත් හැමදේම දන්නවා ඔය සාදුලා 😅😂
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    උබටත් බෞද්ධ මොකක් හරි සීන් එකක් ආවම මාර ආතල් එකක් නේද එන්නේ?

    මේකේ දානවා ක්ෂනිකෙට....

    මුළු වීඩියෝ එකම බලලා දාපන්

    බොහොම ස්තූතියි, සහෝ ෂෙයාර් කරාට. :) (y) මාත් උඩ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න හදද්දි තමයි ඔයා ෂෙයාර් කරපු වීඩියෝ එක නිකමට බැලුවෙ. දෙයක් හරියට සම්පූර්ණෙන් නොබලා එක තැනකින් විතරක් අල්ලගෙන නිගමනවලට ආවම මෙහෙම වැරදි වැටහීම් එනවා. හැබැයි මේ හාමුදුරුවො දාපු වීඩියෝ එක construct කරලා තියෙනවා වැරදි. හාමුදුරුවො විද්‍යානුකුලව කරන පැහැදිලි කිරීම කරන්නෙ වීඩියෝ එකේ අන්තිම හරියෙ. එහෙම නැතුව වීඩියෝ එක පටන් ගන්න මුලම මේ හාමුදුරුවො අන්තිමේ කියන්න හදන දේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරා නම්, මේ වැරදි වැටහීම වීඩියෝ එකේ කොටසක් බලපු කෙනෙකුට වුණත් ඇති වෙන්නෙ නෑ.:yes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,720
    21,435

    මෙකේ මචන් එක අවුලක් තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම හරි උනාට දාල තියෙන ක්ලික් බේට් ටයිටල් එකෙන් ඔය නිරාලා කියන සෙට් එක, පොඩ්ඩ ඇත්තන් ආගමකට ගහන්න බලන්න ඉන්න සෙට් එකයි ෆොර්ම් වෙලා හොඳට තලන්න ගන්නවා....අර ඉබ්බා දියේ දැම්මා වගේ සිද්දියක්....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබටත් බෞද්ධ මොකක් හරි සීන් එකක් ආවම මාර ආතල් එකක් නේද එන්නේ?

    මේකේ දානවා ක්ෂනිකෙට....

    මුළු වීඩියෝ එකම බලලා දාපන්

    mama koheda yako video damme. paper news eke thibba eka copy karala damma,
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,720
    21,435
    113
    mama koheda yako video damme. paper news eke thibba eka copy karala damma,
    Ow ithin umba meke wena deyak karanne naane anti Buddhist monawa hari dakka gaman duwagena awilla daanwa :P

    Umba sirwatama tamil da?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Ow ithin umba meke wena deyak karanne naane anti Buddhist monawa hari dakka gaman duwagena awilla daanwa :P

    Umba sirwatama tamil da?
    ehema anti buddhist danawa newei ban. hina yana news danne.
    tamil thamai yako. igena gaththe sinhala school
     
    • Love
    Reactions: NaiRobi