Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
ගීතයක් පිටුපස සැඟවුණු කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ තව එකක් හම්බුනා

7. විසිරුණු මල් පෙති

[YOUTUBE]gV9-2IJr7wI[/YOUTUBE]

විසිරුණු මල් පෙති දෝතට ගත් තුණු වී - ඒ පෙති එක් කර මලක් සොයන බොළදී

සරදම් නොකරමි ආදරයෙන් කියමී - විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගනී

ලාබාල වයසේ ඉන්න නංගි කෙනෙකුත් එක්ක, අයියා කෙනෙක් නීතිඥ කාර්යාලයකට ගොඩවෙන්නේ සල්ලාලයකුට රැවටිලා එයින් කෙලෙසුණු තමන්ගේ නංගිට නීතියේ පිහිට ලබා ගන්න. එයාලා ගොඩින් මඩින් අක්කර ගණන් තියෙන පොහොසත්තු නෙවෙයි. ඒත් ඒකයි කියලා තමන්ගේ නංගිට වුණු අසාධාරණය දිහා හිස් ඇස්වලින් බලාගෙන ඉන්න ඇගේ සහෝදරයා සූදානම් නැහැ. විත්තිකාර පාර්ශවයේ ඉන්න, ඒ තරුණියව මේ තත්වයට ඇදලා දැම්ම සල්ලාලයා සල්ලි, බලය දෙකම තියෙන පුද්ගලයෙක්. කොයි විදියට නඩුව කතා කරත්, ඒ බලය එක්ක, සල්ලි එක්ක හැප්පෙන්න මේ අයියාටත් නංගිටත් බැරි බව මේ නීතිඥවරයා වටහාගන්නවා.

ඒ නීතිඥවරයාගේ අත්දැකීම පදනම් කරගෙන තමයි අතුල අධිකාරි ගායනා කරන මේ ගීතය ලියවිලා තියෙන්නේ. අයියා කෙනෙක් තමන්ගේ ආදරණීය සහෝදරියට අවවාද කරන විදිය දැක්වෙන ආකාරයට මේ ගීතය රචනා වෙන්න ඇත්තේ, මෙයින් මත්තට ඒ වගේ ඛේදනීය සිද්ධීන් නොවේවා කියන ප්රාර්ථනාවත් එක්කම වෙන්න ඇති.

[QUOTE="csharp, post: 20947142, member: 560481"] [COLOR="Red"][SIZE="5"]අඩෝ තව එකක් හම්බුනා[/SIZE][/COLOR] [SIZE="6"]7. විසිරුණු මල් පෙති[/SIZE] [YOUTUBE]gV9-2IJr7wI[/YOUTUBE] [SIZE="4"][COLOR="Blue"]විසිරුණු මල් පෙති දෝතට ගත් තුණු වී - ඒ පෙති එක් කර මලක් සොයන බොළදී සරදම් නොකරමි ආදරයෙන් කියමී - විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගනී[/COLOR] ලාබාල වයසේ ඉන්න නංගි කෙනෙකුත් එක්ක, අයියා කෙනෙක් නීතිඥ කාර්යාලයකට ගොඩවෙන්නේ සල්ලාලයකුට රැවටිලා එයින් කෙලෙසුණු තමන්ගේ නංගිට නීතියේ පිහිට ලබා ගන්න. එයාලා ගොඩින් මඩින් අක්කර ගණන් තියෙන පොහොසත්තු නෙවෙයි. ඒත් ඒකයි කියලා තමන්ගේ නංගිට වුණු අසාධාරණය දිහා හිස් ඇස්වලින් බලාගෙන ඉන්න ඇගේ සහෝදරයා සූදානම් නැහැ. විත්තිකාර පාර්ශවයේ ඉන්න, ඒ තරුණියව මේ තත්වයට ඇදලා දැම්ම සල්ලාලයා සල්ලි, බලය දෙකම තියෙන පුද්ගලයෙක්. කොයි විදියට නඩුව කතා කරත්, ඒ බලය එක්ක, සල්ලි එක්ක හැප්පෙන්න මේ අයියාටත් නංගිටත් බැරි බව මේ නීතිඥවරයා වටහාගන්නවා. ඒ නීතිඥවරයාගේ අත්දැකීම පදනම් කරගෙන තමයි අතුල අධිකාරි ගායනා කරන මේ ගීතය ලියවිලා තියෙන්නේ. අයියා කෙනෙක් තමන්ගේ ආදරණීය සහෝදරියට අවවාද කරන විදිය දැක්වෙන ආකාරයට මේ ගීතය රචනා වෙන්න ඇත්තේ, මෙයින් මත්තට ඒ වගේ ඛේදනීය සිද්ධීන් නොවේවා කියන ප්රාර්ථනාවත් එක්කම වෙන්න ඇති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom