ගීතයෙන් ගීතයක්

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    ගීතයෙන් ගීතයක්

    ("ඇයි දැන් එපා වෙලා" - ජනකාන්ත ගායක ජෝතිපාලයන්ගේ ගීතයේ තනුවට ගයන්න.)

    නෙතගින් බැලුම් හෙලා - සිත මගෙ උමතු කළා
    ඇයි දැන් ඈත් වෙලා - ඉන්නේ ඉවත බලා
    ------

    මුල් පෙම යැයි කියලා- සිත ඇත මට කියලා
    එනිසා සැනසීලා - සිටියේ හිනැහීලා //
    ඔබ වෙනතක බැඳිලා - ගිය දා සිත හඬලා
    දොස් කීවේ මටමයි - රැඳි පෙම හන්ගාලා
    නෙතගින් බැලුම් හෙලා ......
    -------

    සිත රැඳි ආදරයයි - පෙම පිරි ජීවිතයයි
    කැප කර ඔබ වෙනුවෙන් - සිටියේ සොම්නසිනී //
    මා ගැන තව නොබලා - ඔබ යන හැටි දැකලා
    සිතිවිලි නැවතීලා - තිබුනේ ශෝකයෙනි
    ------

    නෙතගින් බැලුම් හෙලා - සිත මගෙ උමතු කළා
    ඇයි දැන් ඈත් වෙලා - ඉන්නේ ඉවත බලා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී...

    ලේන කුලේ සිට ආගිය මඟ තොට
    සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ
    පසු පස ආවා සෙවනැල්ලක් වී...

    තැලී සෙනේ සිත සැලී හඬන විට
    වැටී දෙපා ලඟ යශෝදරාවෝ
    පිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේ..