ගීතා අක්කගේ දුව

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගීතාගේ ඇත්ත දුව සහ බොරු දුව

    ගීතා කුමාරසිංහ මහත්මිය දියනියගේ යයි දක්වමින් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා එක්තරා කාන්තාවකගේ ඡායාරූප හුවමාරුවී තිබුණි. නමුත් ගීතා කුමාරසිංහ මහත්මිය දන්වා සිටින්නේ අදාළ ඡායාරූප තමන්ගේ සැබෑ දියණියගේ නොවන බවයි.

    “මම කම්පාවට පත්වුණා මේ ප්‍රශ්නේ ගැන.

    වෙනත් ගැහැණු කෙනෙකුගේ ඡායාරූප වගයක් මුහුණු පොත හරහා යවනවා. මගේ දුව මේ ලංකාවේ දැකලා තියෙනවානම් ඒඅපේ ඥාති පිරිස පමණයි. ඇය කවදාවත් ඡායාරූපයකටවත් ඉන්න කැමති නෑ. ඇය ලංකාවේ හිටියේ නෑ. විශ්ව විද්‍යාල ජීවිතය ගත කලේ ඇමෙරිකාවේ. එයා විශ්ව විද්‍යාලයේ විභාග පාස් කරලා ලංකාවට ඇවිත් රැකියාවක් කළා. ඒ මාධ්‍යවේදිනියක් හැටියට. මට ඒක ගැන ආඩම්බරයි. මගේ දුව කිය කියා වෙන වෙන ගැහැණුත් ඉන්නවාලු”

    ගීතා හා දියණය සිටින විරල ඡායාරූපය පහතින්


    cZe7Gst.png