Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගීයක අරුත විඳිමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගීයක අරුත විඳිමු...

පවනට සැලෙනා දොඹමල් සුවදින්..

[YOUTUBE]EBpbMIO3njg[/YOUTUBE]

දරැවකුට මවගේත් පියාගේත් දෙදෙනාගේම ආදරය කරැණාව අවශ්යයි...

මවක් නැති අඩුව පියකුට පුරවන්න වුවහොත්...?

පවනට සැලෙනා දොඹමල් සුවදින්..

ආදර හසරැල් මුවට නැගේදෝ..

සවනට කොදුරා පවසන වදනින්..

ආදර හැගුමන් හිතට දැනේදෝ...

සුලං හමන විට දොඹ මල් සුවද දැනෙනව ඒත් ආදර හසරැල් මුවට නැගෙනවද? කනට ලංවෙලා කොදුරන වදන් වලින් සිතට ආදර හැගුම් දැනෙනවද? ඇය තමාත් තම කුඩා පුතණුවත් හැරදා ගිහින් දැන් ඉන්නෙ මල් ඇතිරැ සුව යහනක..

මල් ඇතිරැ ඒ සුව යහනේ ඔබ

අඩවන් දෙනෙතින් ආල වඩයි දෝ..

මා ඇකයේ හිද පොඩි පුතු හඩනා

ඒ දුක්බර හඩ ඔබට ඇසේදෝ....

මල් ඇතිරැ සුව යහනක ඇය දෙනෙත් අඩවන් කරගෙන ආල රැගුම් පානව, ඔහුගේ ඇකයේ සිටින පුංචි පුතා හඩන දුක්බර හඩ ඇයට ඇසෙනවාද.. යන්නෙන් මව් සෙනෙහස අහිමිව ගිය සිය පුතු කිරි ඉල්ලා හඩද්දී පියකුට ඇතිවන වේදනාව මැනවින් විදහා දැක්වෙයි, මෙය නැලවිල්ලක් නොව පියකුගේ වේදනාවයි..

ඇකයේ සිට මා පුතු හඩනා සද

ලේ කිරි වී දැයි නොදනිමි මා ලග

අසරන දෙනෙතින් පුතු දෙස බැලු සද

දුටුවේ වැගිරැනු කදුලු පමණි ලද...

ඔහුගේ ඇකයේ සිටින පුතු කිරි ඉල්ලා හඩන විට ඔහුගේ ලේ කිරි වේද..? රචකයා මෙය ගැටලුවට නගයි.

ඔහු අසරණව තම කුඩා පුතු දෙස බලන විට ඔහු දකින්නේ තම කුඩා පුතුගේ කදුලු පමනයි..

මෙම ගීතයෙන් සැමියා හා දරැවා තනිකර ගිය මවක් නිරැපනය වුවත්, රචකයා පිය සෙනෙහස ද අපූරැවට මතුකර තිබෙනවා ...

මෙය රචනා වී ඇත්තේ රචකයාගේ ජීවිතයේ ඇතිවු කම්පනයක ප්රඵිපලයක් ලෙසින් යැයි සැලකේ.. මෙය රචකයා වන ධර්මසිරි බණ්ඩාරනායක ගේ පලමු සහ අවසන් ගීය ලෙසද දැක්වේ.. ඔහු මෙය අබිනික්මන ලෙස නම් කරනවා.

කේමදාසයන්ගේ වේදනාබර සංගීතය හා ටී.එම් . ජයරත්නයන්ගේ හඩ, මෙහි හැගුම්බර බව තව තවත් උද්දීපනය කරයි..

පද රචනය: ධර්මසිරි බණ්ඩාරනායක

සංගීතය: පේමසිරි කේමදාස

ගායනය: ටී. එම් . ජයරත්න

~~ලහිරු විජේතුංග~~

Source= http://geeyaka-arutha.blogspot.com

[QUOTE="Lucifr, post: 21971814, member: 562779"] [b]ගීයක අරුත විඳිමු...[/b] [SIZE="4"][B][COLOR="RoyalBlue"]පවනට සැලෙනා දොඹමල් සුවදින්..[/COLOR][/B][/SIZE] [YOUTUBE]EBpbMIO3njg[/YOUTUBE] [SIZE="3"][COLOR="RoyalBlue"]දරැවකුට මවගේත් පියාගේත් දෙදෙනාගේම ආදරය කරැණාව අවශ්යයි...[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]මවක් නැති අඩුව පියකුට පුරවන්න වුවහොත්...?[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]පවනට සැලෙනා දොඹමල් සුවදින්.. ආදර හසරැල් මුවට නැගේදෝ.. සවනට කොදුරා පවසන වදනින්.. ආදර හැගුමන් හිතට දැනේදෝ...[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]සුලං හමන විට දොඹ මල් සුවද දැනෙනව ඒත් ආදර හසරැල් මුවට නැගෙනවද? කනට ලංවෙලා කොදුරන වදන් වලින් සිතට ආදර හැගුම් දැනෙනවද? ඇය තමාත් තම කුඩා පුතණුවත් හැරදා ගිහින් දැන් ඉන්නෙ මල් ඇතිරැ සුව යහනක.. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="royalblue"]මල් ඇතිරැ ඒ සුව යහනේ ඔබ අඩවන් දෙනෙතින් ආල වඩයි දෝ.. මා ඇකයේ හිද පොඩි පුතු හඩනා ඒ දුක්බර හඩ ඔබට ඇසේදෝ.... [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="royalblue"]මල් ඇතිරැ සුව යහනක ඇය දෙනෙත් අඩවන් කරගෙන ආල රැගුම් පානව, ඔහුගේ ඇකයේ සිටින පුංචි පුතා හඩන දුක්බර හඩ ඇයට ඇසෙනවාද.. යන්නෙන් මව් සෙනෙහස අහිමිව ගිය සිය පුතු කිරි ඉල්ලා හඩද්දී පියකුට ඇතිවන වේදනාව මැනවින් විදහා දැක්වෙයි, මෙය නැලවිල්ලක් නොව පියකුගේ වේදනාවයි.. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="royalblue"]ඇකයේ සිට මා පුතු හඩනා සද ලේ කිරි වී දැයි නොදනිමි මා ලග අසරන දෙනෙතින් පුතු දෙස බැලු සද දුටුවේ වැගිරැනු කදුලු පමණි ලද... [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="royalblue"]ඔහුගේ ඇකයේ සිටින පුතු කිරි ඉල්ලා හඩන විට ඔහුගේ ලේ කිරි වේද..? රචකයා මෙය ගැටලුවට නගයි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="royalblue"]ඔහු අසරණව තම කුඩා පුතු දෙස බලන විට ඔහු දකින්නේ තම කුඩා පුතුගේ කදුලු පමනයි..[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="royalblue"]මෙම ගීතයෙන් සැමියා හා දරැවා තනිකර ගිය මවක් නිරැපනය වුවත්, රචකයා පිය සෙනෙහස ද අපූරැවට මතුකර තිබෙනවා ... [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="royalblue"]මෙය රචනා වී ඇත්තේ රචකයාගේ ජීවිතයේ ඇතිවු කම්පනයක ප්රඵිපලයක් ලෙසින් යැයි සැලකේ.. මෙය රචකයා වන ධර්මසිරි බණ්ඩාරනායක ගේ පලමු සහ අවසන් ගීය ලෙසද දැක්වේ.. ඔහු මෙය අබිනික්මන ලෙස නම් කරනවා.[/COLOR][/SIZE] [COLOR="royalblue"][SIZE="3"]කේමදාසයන්ගේ වේදනාබර සංගීතය හා ටී.එම් . ජයරත්නයන්ගේ හඩ, මෙහි හැගුම්බර බව තව තවත් උද්දීපනය කරයි.. [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="royalblue"]පද රචනය: ධර්මසිරි බණ්ඩාරනායක සංගීතය: පේමසිරි කේමදාස ගායනය: ටී. එම් . ජයරත්න [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="royalblue"]~~ලහිරු විජේතුංග~~ Source=[/COLOR][/SIZE] [URL="http://geeyaka-arutha.blogspot.com"]http://geeyaka-arutha.blogspot.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom