මේක නං ටිකක් අමුතු සින්දුවක්.
තේරුම ගැලප ගන්න පොඩි උදව්වක් දෙන්න , පෙළක් තැන් වල තියෙන කෑලි වල තේරුම හිතා ගන්න අමාරුයි.
කමෙන්ට් එකක තිබ්බ තේරුම "මම හිතන්නෙ භික්ෂුවක් හා කාන්තාවක් අතර විශ්ව විද්‍යාලයේදි ඇතිවන අසම්මත ආදර කතාවක් පිලිබද තමයි."
අන්තිම පද ටික අහද්දි නං ඒක හරි කියලත් හිතෙනව.
මලක් අතහැර නොයමි දිවුරා
බදාගෙන හිටියාට මල්කෙමි
හීන් එලි වැස්සටත් වෙන්වෙයි
ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති
ඉඩොරෙත් පිපි මල් පෙති
ගලව ගලවා දුන් හැටි
ඔබේ ළඟ ඒ කවි ඇති
මට කියා කිසිවක් නැති
වැව රවුමේ යන්තමට ගෑවනෙ
හිදපු බංකුවේ දියසෙවෙල් පිස
අදත් වැහි ලිහිනියෙක් තනියම
හිටියා *නමවෙනි* වලාකුල උඩ
දවස් තිබුනා අපටත්
දුරින් හිඳ මිමිනුව
හදින් වැහෙන ආලයෙන්
අතින් වත් ඇත නොඇලුණ
ආදරේ හදවතට දනුනම්
හුදකලාවත් සාපයක්
හීන පාවා දීම යනුමින්
කරන්නට බැරි පාපයක්
වසන්තේ මම වෙමී
අනන්තේ නුඹ නොවී
සඳැස් කව් ලිහී ලිහී
ප්‍රේමයේ පින්කම් කෙරේ
ආදරේ පිරිතකි
ජිවිතේ සිරිතකි
පන්හින්දේ එති එතී
කවි තිම්බිරිගෙයි ලතී
සිරිතටම පිරිත් කී
හිතට සැනසුම් නැතී
පිරිත් සර ඇසි ඇසී
කුමරී සැපසේ නිදී
.......................
මොකක්ද නමවෙනි වළාකුල කියන්නෙ ?
අනික මෙච්චර ලස්සන සිංදුවකට තියෙන විව්ස් ගාන දැකල කලකිරුන
තේරුම ගැලප ගන්න පොඩි උදව්වක් දෙන්න , පෙළක් තැන් වල තියෙන කෑලි වල තේරුම හිතා ගන්න අමාරුයි.
කමෙන්ට් එකක තිබ්බ තේරුම "මම හිතන්නෙ භික්ෂුවක් හා කාන්තාවක් අතර විශ්ව විද්‍යාලයේදි ඇතිවන අසම්මත ආදර කතාවක් පිලිබද තමයි."
අන්තිම පද ටික අහද්දි නං ඒක හරි කියලත් හිතෙනව.
මලක් අතහැර නොයමි දිවුරා
බදාගෙන හිටියාට මල්කෙමි
හීන් එලි වැස්සටත් වෙන්වෙයි
ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති
ඉඩොරෙත් පිපි මල් පෙති
ගලව ගලවා දුන් හැටි
ඔබේ ළඟ ඒ කවි ඇති
මට කියා කිසිවක් නැති
වැව රවුමේ යන්තමට ගෑවනෙ
හිදපු බංකුවේ දියසෙවෙල් පිස
අදත් වැහි ලිහිනියෙක් තනියම
හිටියා *නමවෙනි* වලාකුල උඩ
දවස් තිබුනා අපටත්
දුරින් හිඳ මිමිනුව
හදින් වැහෙන ආලයෙන්
අතින් වත් ඇත නොඇලුණ
ආදරේ හදවතට දනුනම්
හුදකලාවත් සාපයක්
හීන පාවා දීම යනුමින්
කරන්නට බැරි පාපයක්
වසන්තේ මම වෙමී
අනන්තේ නුඹ නොවී
සඳැස් කව් ලිහී ලිහී
ප්‍රේමයේ පින්කම් කෙරේ
ආදරේ පිරිතකි
ජිවිතේ සිරිතකි
පන්හින්දේ එති එතී
කවි තිම්බිරිගෙයි ලතී
සිරිතටම පිරිත් කී
හිතට සැනසුම් නැතී
පිරිත් සර ඇසි ඇසී
කුමරී සැපසේ නිදී
.......................
මොකක්ද නමවෙනි වළාකුල කියන්නෙ ?
අනික මෙච්චර ලස්සන සිංදුවකට තියෙන විව්ස් ගාන දැකල කලකිරුන
