| ගීයෙන් ගීය |

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ekgeeyengeeya.jpg
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ටික දවසක ඉඳලා මම එලකිරියට නිතර නිතර ගොඩ වැදුනට ගීයෙන් ගීය ත්‍රෙඩ් එකක් දැක්කේ නැහැ. මට මතක විදිහට ඉස්සර තිබුනා. ඒත් දැන් ඒක කොහේ ගිහින් ද මන්දා... ඒ හින්දා මේ ත්‍රෙඩ් එක පටන් ගන්න හිතුනා...

    දැන් ඉතින් කරන්න තියෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. එහෙනම් මචංලා පටන් ගමු අපි...


    එලකිරි ගීයෙන් ගීය...​
    .
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආදරයේ උල්පත වූ අම්මා
    මා ඔබගේ පුතු වූ...
    ‍ඔබ මතු බුදුවන දවසේ
    මා රාහුල කුමරුන් සේ
    සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
    සුළැගිල්ලේ එල්ලී...

    සඳ දිය කොට කිරිවතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
    මතකයි මා නැලැවූවා...
    ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
    ඒ ජීවිතයට කිරි දී පණ දී
    මා දැඩි කල අම්මා...

    " "