ගී‍්‍රස් යක්කු ෆේස් බුක්වල
සමාජ වෙබ් අඩවි හරහා ගී‍්‍රස් යකුන් ලෙස හඳුන්වා ගන්නා පුද්ගලයන් ප‍්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙම පිරිස ෆේස් බුක් සමාජ වෙබ් අඩවියෙන් ගී‍්‍රස් යකා සංකල්පය ප‍්‍රචලිත කිරීමට ඇතැම් උත්සහ දරමින් සිටින බව ද පැවසේ.
මේවන විට ගී‍්‍රස් යකා සහ ගී‍්‍රස් මෑන් යන නමින් ෆේස්බුක් ගිණුම් රැසක් නිර්මාණය කර තිබේ.
මේ අතර ඇතැම් ගිණුම් තුලින් මෙය සමාජ ගත කිරීමට දරණ උත්සාහයක් පවතින බව සමාජ විද්‍යාඥයෝ කියති.
කෙසේවුවද මෙතෙක් ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයට මේ සදම්බන්ධයෙන් පැමිණිලි ලැබී නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා පවසයි. මෙම තත්වය ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලූවක් බැවින් එවැනි ෆෙස්බුක් පැමිණිලි ලැබුණහොත් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශණය කිරීම භාර දෙන බවද ඔහු කියා සිටියි.ෙ ගී‍්‍රස් යකුන් තම ගම්මානයට පැමිණ ඇතැයි සිතා වවුනියාවේ සුඩවේන්ද පිලව් ගම්මානයට පැමිණි සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් පිරිසකට ගම්වැසියන් ඊයේ රාති‍්‍රයේ පහරදී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් දෙදෙනෙකු සහ පොලිස් සැරයන්වරයෙකු වවුනියාව රෝහලේ ප‍්‍රතිකාර ලබන බව එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර, ගී‍්‍රස් යකෙකු යැයි සිතා සිදු කළ පහරදීමක් හේතුවෙන් මාතලේ ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට ලත් විය. මුහන්දිරම් ප‍්‍රදේශයේදී ඊයේ (18) රාති‍්‍රයේදි මේ පහරදීම සිදුව තිබේ.
තියුණු ආයුධවලින් සිදුකළ පහරදීම් හේතුවෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා මාතලේ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද පෙරවරුවේ මියගොස් ඇත.
අන්තර්ජාලය තුල සිදුවන ඕනෑම වංචාකාරී සිදුවීමක් පිළිබදව ශ‍්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය වෙත දැනුම් දිය හැකි අතර දුරකථන අංකය 0112 691 692 ඔස්සේ අදාළ පැමිණිලි යොමු කළ හැකිය.
Gaththe Srilankamirror aken