ගී කිරිල්ලියේ

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    ඉගිල්ලන්න හදන්න එපා
    ගේ කිරිල්ලියේ ඔහොම හිදින්න
    පියබ යාවි මගේ කෝඩු කිරිල්ලි
    අලුත් පෙම් කවි අහල කැකුළු හදවතේ
    මේ හීන මගේ සගවා ගන්න

    ඇස වසා ඇගිලි තුඩු තියේවි ලොව පෙනෙයි කියා
    මුව අගුලු ලන්න ප්‍රේම කතන්දර නවතලා
    අසා ඉන්න රැ තරු මල් කියයි පෙම් කතා
    කිරිල්ලියේ බලන්නනට එපා
    කිරිල්ලියේ බලන්නනට එපා

    අව්වේ රැස් මාලා යට ඇස් දෙක ගිනි වැටිලා
    දකිනවා වෙන්න ඇති යන ලස්සන පෙම්වතුන් ඔයා
    ඔය කවුරුන්වුව හිත් පිත් නැති මිරිගුවක් තමා
    කිරිල්ලියේ බලන්නට එපා
    කිරිල්ලියේ බලන්නට එපා
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලස්සනයි මචන්
    උඔ ලිව්ව එකක්ද?
    නිසදෙස් හා කාව්‍ය වල දාපන් මචෝ
    නැතිනම් බලන අයට මඟ ඇරෙනවා