ගුටිකාපු උන් හැන්ගුන තැන ?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වැවේ දාලා කුණු වෙච්ච වතුර පෙවිච්ච උන්ට හංස බෝට්ටු වලින් ගිහින් ගැහුවා

    දැන් ගුටි කාලා සෙවිලා අමාරුවෙන් බඩ ගාගෙන ගෙදර ගියපු උන්ට call කර කර ආතල් දෙනවා. 🤣🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හාපෝ... මුන්ට පරිප්පුයි සෝයමීටුයි පාං කෑල්ලකුයි දීල තියෙන්නෙ....
    වැසිකිළි නැති නිසා ඒකත් පොඩ්ඩයි කන්න දීල තියෙන්නෙ.... මොනව උනත් පවු හැබැයි...