අපි ඒකාලෙ ඉදන් මහින්ද මහත්තයගෙ එවුන්, බාගෙ ගහල කුරහන්පාට ටීසට් එක ඇදල කොලබට බැස්සම රියල් බයිය එලියට එනව. මැයි පෙලපාලි වගේ තමයි.
එහාපැත්තෙන් එන කොලපාට ටීසට් දැක්කම සරම උස්සලා "පොන්න රනිලා හූ" කීව විතරයි අපෙ උන්ම වටවෙලා සටපටගාල දෙද්දි තමයි අරමුණ සිහියට ආවෙ. කමක් නෑ පක්ෂෙ වෙනුවෙන්නෙ.
අනික මේ කොලබ තියෙන ගොඩනැගිලි වල උස අම්මෝ.. අපෙ ඇමතිතුමාට පින් සිද්ධ වෙන්න මේවත් වැදපුදාගත්ත ඉතින්.