ගුටිකෑ සෙල්වා "පොලිසියේදී කී අපූරු කතාව&

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ගුටිකෑ සෙල්වා "පොලිසියේදී කී අපූරු කතාව&

වාරියපොළ බස් නැවතුම්පොළේ දී නොමනා විහිළුවක් කිරීමට ගොස් තරුණියකගෙන් පහර කෑමට ලක්වූ රොබට් දාසන් චන්ද්‍රකුමාර් හෙවත් සෙල්වා සිද්ධියෙන් දින පහකට පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමට අද (21) සවස 3.30 ට පමණ වාරියපොළ පොලිසියට කැඳවාගෙන ගොස් තිබේ.

අද සවස මේ සම්බන්දයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව සෙල්වා කියා සිටියේ අපූරු කතාවකි. “වෙනද මාව පොලිසියට ගෙනියනකොට දාගෙන යන්නේ ජීප් එකේ පිටිපස්සේ ෂීට් එකේ හරි එතන බිම හරි. එත් අද මාව ජීප් එකේ මැද ෂීට් එකේ දාගෙන ගියා.“ යැයි ඔහු කීය.

:rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
Last edited:

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113

    මරු ඩයල් එකක්! :rofl:ජෝඩුව ගහට පොත්ත වගේ මැච් වෙනව :rofl::rofl:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මරු ඩයල් එකක්! :rofl:කෙල්ලයි කොල්ලයි ගහට පොත්ත වගේ මැච් වෙනව :rofl::rofl:
    කොල්ලා අහිංසකයි කියන්න බැහැ කෙල්ල හොදයි කියන්නත් බැහැ එ කියලා එ කෙල්ල ගනිකාවක් කරන එකත් හොදයි කියලා කියන්න බැහැ:rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Selva is a Troll

    1184342.jpg

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    කොල්ලා අහිංසකයි කියන්න බැහැ කෙල්ල හොදයි කියන්නත් බැහැ එ කියලා එ කෙල්ල ගනිකාවක් කරන එකත් හොදයි කියලා කියන්න බැහැ:rofl:
    කොල්ලා අහින්සක වුනත් නැතත් ගහපු එක වැරදියි.;)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මරු ඩයල් එකක්! :rofl:ජෝඩුව ගහට පොත්ත වගේ මැච් වෙනව :rofl::rofl:
    ඌටත් මැන්ටල් අර වාගේ කෙල්ලට විහළුවක් කරන්න.අර කෙල්ලටත් කොහෙමත් මැනටල් එලව එලව ගහන්න...:rofl:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඌටත් මැන්ටල්.අර වාගේ කෙල්ලට විහළුවක් කරන්න.අර කෙල්ලටත් කොහෙමත් මැනටල් එලව එලව ගහන්න...:rofl:
    වලතරයට කලින් මුන් දෙන්නව ජෝඩු කරන්න තියෙන්නෙ:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කොල්ලා අහින්සක වුනත් නැතත් ගහපු එක වැරදියි.;)

    තමන් සිටින මානසිකත්වය අනුව හදිසි කොපයට පහර දෙනවා පස්සෙනම් වටෙ ඉන්න
    අය නිසා සිමාව ඉක්මවලා යනවා

    ඔක මුලු මිනිස් සංහතියටම පොදුයි
    අපි උනත් ඔය විදියට තම්යි හැසිරෙන්නෙ කාට හරි ගහනකොට ඔය වගෙ පරිසරයකදි:rofl::rofl::rofl::rofl::rofl::confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඌටත් මැන්ටල්.අර වාගේ කෙල්ලට විහළුවක් කරන්න.අර කෙල්ලටත් කොහෙමත් මැනටල් එලව එලව ගහන්න...:rofl:
    :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    තමන් සිටින මානසිකත්වය අනුව හදිසි කොපයට පහර දෙනවා පස්සෙනම් වටෙ ඉන්න
    අය නිසා සිමාව ඉක්මවලා යනවා

    ඔක මුලු මිනිස් සංහතියටම පොදුයි
    අපි උනත් ඔය විදියට තම්යි හැසිරෙන්නෙ කාට හරි ගහනකොට ඔය වගෙ පරිසරයකදි:rofl::rofl::rofl::rofl::confused:

    මෙතන උඹ හිටියනම් මුන්දෙනගෙන් එකෙක් මෙලහකට සෙත්තපෝච්චිවෙලා :rofl:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙතන උඹ හිටියනම් මුන්දෙනගෙන් එකෙක් මෙලහකට සෙත්තපෝච්චිවෙලා :rofl:

    මෙයා එතන හිටියනන් මෙයාව සෙත්තපෝච්චි කරල අර දෙන්න එකතු වෙලා...:P
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    වාරියපොළ බස් නැවතුම්පොළේ දී නොමනා විහිළුවක් කිරීමට ගොස් තරුණියකගෙන් පහර කෑමට ලක්වූ රොබට් දාසන් චන්ද්‍රකුමාර් හෙවත් සෙල්වා සිද්ධියෙන් දින පහකට පසුව ප්‍රකාශයක් සටහන් කරගැනීමට අද (21) සවස 3.30 ට පමණ වාරියපොළ පොලිසියට කැඳවාගෙන ගොස් තිබේ.

    අද සවස මේ සම්බන්දයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව සෙල්වා කියා සිටියේ අපූරු කතාවකි. “වෙනද මාව පොලිසියට ගෙනියනකොට දාගෙන යන්නේ ජීප් එකේ පිටිපස්සේ ෂීට් එකේ හරි එතන බිම හරි. එත් අද මාව ජීප් එකේ මැද ෂීට් එකේ දාගෙන ගියා.“ යැයි ඔහු කීය.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    a kiyanne mu wenadath apatha wada karala polici giyapu ekek monawa unath mu hoda kunuharapayak kiyanna athi kellata
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එතකොට වාරියපොල කෙල්ලද මචංලා කොල්ාල්කුට ගහපු එකම කෙල්ල......

    තව කෙල්ලො ඔහොම කොල්ලනට ගහලා ඇති...නමුත් මේ වාගෙ එලව එලව වඳින්න වඳින්න ගහලා නැහැ.....:oo:
     
    Last edited: