ගුඩ් නයිට් මචන්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගුඩ් නයිට් මචන්

    සහෝදරකම
    මනුස්සකම
    හිතවත්කම
    උතුරන ගුරු මහත්මයා

    මිත්‍රත්වය
    කුළුපගකම
    ළෙන්ගතුකම
    පිරුණු සොඳුරු සහෘදයා

    සංවේදී
    සහයෝගී
    නිර්ලෝභී
    සාහිත්‍යයේ පෙම්බරයා

    පිං පමුණුවමි
    ප්‍රාර්ථනා කරමි
    නිවන පතමි
    සසා, මා මිත්‍රයා


    APv8ks7.jpg



    එළකිරියෙදි මුණගැසිලා
    ආරම්භ කරපු මිතුදම
    මේ තරම් ඉක්මනින් අවසන් වේ යැයි සිතුවේ නැහැ මිත්‍රයා

    හැමදාම කෝල් ගත්තේ උඹ
    පැය ගාණකින් ආයේ ෆෝන් එක නොතියන උඹ
    ජිවිතේ බොහෝදේ ගැන නිතර කියෝපු උඹ
    අද නොකියම ගිහින් නේද, හදිස්සියේම

    යළි උඹට අකල් මරණයක් නම් නොවේවා
    ඉපදෙන ඉපදෙන වාරයක් පාසා
    නිර්වාණයටම සිත් පහළ වේවා
    සසා, ගුඩ් නයිට් මචන්





    මේ හඬ පටය එළකිරියේ ඉවෙන්ට්ස් සාර්ථක කරගන්න රෑ 12 ට විතර කථාකරපු සීයකුත් පැය වලින් තත්පර කීපයක්

    soundcloud link
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kathakarala vadak naha ban.. mokak unada manda.. meke hitapu vatina kollek. hitapu nemayi thama api ekka innna. hamadamath inna. meke vitharak nemayi ban mulu ratatama vatina ekek. aparade bro.. niwan suwa labena thak sasara gamane ubath ekka ayith ekathuwenna labeva sasa.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kathakarala vadak naha ban.. mokak unada manda.. meke hitapu vatina kollek. hitapu nemayi thama api ekka innna. hamadamath inna. meke vitharak nemayi ban mulu ratatama vatina ekek. aparade bro.. niwan suwa labena thak sasara gamane ubath ekka ayith ekathuwenna labeva sasa.
    :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    WIYETa4.png


    VYafuxG.png


    ඕකා මට සතියකට සැරයක් හරි massage එකක් දාල අහනව එක එක ඒව..
    එක්කෝ කුණුහරපෙන් බනිනවා වේසි බැදපිය ඉක්මනට කියල.. කකා ඉන්න වෙලාවෙ නැති වෙලා කියල දැක්කෙ කෑමත් එපා වෙලා ගියා දවල් :(
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිංදු වල තේරුම් කීයක් නම් දැන ගත්තද සැසිලිටි අයිය නිසා..

    මම එක පාරක් පිටු 100කට වැඩි ලොකු පරන ට්‍රෙඩ් එක්ම පට්ට ආසාවෙන් කියෙව්ව..

    අපරාදෙ අඩු වයසෙන් යන්න උනා...

    :(

    නිවන් සුව ලැබේවා අයියෙ...
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    දුකයි බන්.අපිටත් දවසක යන්න වෙනවනේ මෙ වගේම.හොද මිනිස්සුන්ට ඉක්මනට යන්න වෙනව කියල මට නම් හිතෙන්නෙ.:(.ඔබට නිවන් සුව
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    liver problem kiyela dakka koheda..keranna deyak na itin ahanne nattan...umbe part eke umbe kerelane

    ඕක හෙන ආතල් එකේ ඉන්න එකෙක් බන්.. මැරෙන්න හිතන් බීපු එකෙක් නෙවේ..
    මේකෙ හිටපු හිත හොදම එකෙක්..
    දැන් ඉතින් කියල වැඩක් නෑ.. ජීවත් වෙන එකත් එපා වෙනව බන්.


    :(:(