ගුඩ් මොර්නින් සින්හල මොඩ ජනතාවට...

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,488
    3,898
    113
    Maligawatta
    කොහොමද බොලව්.. මෙහෙ හරි සීතලයි.. බැරිද බොලාලට අපිට ඉන්න යාපනෙන් කැල්ලක් දෙන්න..

    දෙසැම්බර් වලට විතරක්වත් අපේ කැනඩා, එන්ගලන්ත, ජර්මනි, ෆ්‍රාන්ස්, ඉටලි, යූඇස් ඉන්න ටැමිල් අක්කලා නන්ගිලා අම්මලා අප්පලා මල්ලිලා අයියලා ට ඉන්න උතුරෙන් කැල්ලක් ලියලා දීපල්ලකො, අපි හැම අවුරුද්දෙම එන්නම් උබලට ඩොලර් අරන්..
    :baffled::baffled:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එ කියන්නේ උබලත් දන්නවා උබලගේ ඉඩම් ටික කවදාහරි චීනට සින්න වෙනවා කියලා :P:P
    උබ ත්‍රේඩ් එක බම්ප් කරපු එක හොදයි.. මෙන්න එදා මම කිව්ව දේ.. :lol::lol::lol::lol::lol::lol: