ගුද මාර්ගය ඈත් කරලා තටමන්න කිව්වා 😂 💩

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඇයි බන් මේ... බන්දනාගාරවෙන හැම එකාවම මෙහෙම චෙක් කරනවා කියලා අහලා තියෙද්දි ඇයි මෙ..ඇයි බන් මේ... බන්දනාගාරවෙන හැම එකාවම මෙහෙම චෙක් කරනවා කියලා අහලා තියෙද්දි ඇයි මෙ..
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    This is standard procedure. Why is he acting like his ass got special treatment ?

    He stated that officers are objecting to the installation of scanners instead of manual naked searches because they want to maintain their monopoly on the drug and contraband trade. If an inmate wants drugs, they are forced to go through this exclusive supply chain only. Once scanner is installed even smuggling of officers too traced.That's why scanners are not installed unlike other countries.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    ඇයි බන් මේ... බන්දනාගාරවෙන හැම එකාවම මෙහෙම චෙක් කරනවා කියලා අහලා තියෙද්දි ඇයි මෙ..ඇයි බන් මේ... බන්දනාගාරවෙන හැම එකාවම මෙහෙම චෙක් කරනවා කියලා අහලා තියෙද්දි ඇයි මෙ..
    Ow ban pankaawe witharak neme me hutta pankaawe Inna gan kabarayo form karanawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,922
    113
    එකමත් එක රටක
    ඇයි බන් මේ... බන්දනාගාරවෙන හැම එකාවම මෙහෙම චෙක් කරනවා කියලා අහලා තියෙද්දි ඇයි මෙ..ඇයි බන් මේ... බන්දනාගාරවෙන හැම එකාවම මෙහෙම චෙක් කරනවා කියලා අහලා තියෙද්දි ඇයි මෙ..
    ඉතින් ඒක වැරදි නේ .
    airport එකෙන් එන හැම එකාවමත් ඔය විදියට පුක පළල් කරපං තටමපන් කියලා ද චෙක් කරන්නේ ??
     
    • Haha
    Reactions: Cypress

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,260
    8,400
    113
    රිදුනා නේද යාපා පොන්නයට😂😂

    කන්නාඩියක් ඉස්සරහට ගිහින් රිදුනේ කාටද කියල බලාගනින් 😂 . Refugee ponnaya 😂
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,997
    113
    43
    Wakanda
    ඉතින් ඒක වැරදි නේ .
    airport එකෙන් එන හැම එකාවමත් ඔය විදියට පුක පළල් කරපං තටමපන් කියලා ද චෙක් කරන්නේ ??
    එයාපෝට් එකෙන් නීත්‍යානුකූලව ගේන ගොඩක් දේවල් හිර ගෙදරට තහනම්.
    හිර ගෙදරට දාන්නෙ වැරදිකාරයො. පුක පලල් කරල තටමන එක ලෝකෙ හැම හිරගෙදරකම හිරකාරයො පරීක්ෂා කරන පිලිගත් ක්රමවේදයේ කොටසක්.
    උබ හෙන බුද්ධිමතා කියල හිතන් ලොකු ටෝක් දුන්නට කැරිම මෝඩයෙක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,883
    1
    58,135
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝකෙ හැම රටකම ඕක කරනවා. ගෑනුන්ගේ නම් යෝනියත් අත් දෙකෙන් ඈත් කරලා පෙන්නන්න ඕන.

    ගම්මන්පිල, බැසිල්, නාමල්, යෝෂිත, ෆොන්සේකා, SB,ඥානසාර...., හිරුණිකා... මේ හැමෝම ඕක කරල තියෙනවා

    ඕකෙ බිහිසුණු කමක් නෑ.
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,997
    113
    43
    Wakanda
    ලෝකෙ හැම රටකම ඕක කරනවා. ගෑනුන්ගේ නම් යෝනියත් අත් දෙකෙන් ඈත් කරලා පෙන්නන්න ඕන.

    ගම්මන්පිල, බැසිල්, නාමල්, යෝෂිත, ෆොන්සේකා, SB,ඥානසාර...., හිරුණිකා... මේ හැමෝම ඕක කරල තියෙනවා

    ඕකෙ බිහිසුණු කමක් නෑ.
    රනිල් මහත්තය ඕක කරොත් කටේ දතුත් පෙනෙයි
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,663
    113
    East Blue (Goa Kingdom)
    ඇයි බන් මේ... බන්දනාගාරවෙන හැම එකාවම මෙහෙම චෙක් කරනවා කියලා අහලා තියෙද්දි ඇයි මෙ..ඇයි බන් මේ... බන්දනාගාරවෙන හැම එකාවම මෙහෙම චෙක් කරනවා කියලා අහලා තියෙද්දි ඇයි මෙ..
    ඒක ඇත්ත
    ඒත් සමහර උන්ව එහෙම check කරන්නේ නැහැ ,(mo hospital hitiye eth)
    රනිල් ව එහෙම check කරන්න තිය හිතලවත් නැතුව ඇති ,
    රත්වත්තේ & උගේ wife එහෙම check කරන්න තිය හිතලවත් නැතුව ඇති ,
    තව අනන්තවත් එහෙම උන් ඇති