Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුප්ත බලවේග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝ අය අපගෙන් අහනවා 'ගුප්ත බලයක්' කියල දෙයක් තියෙනවනම් ඔප්පු කරලා පෙන්වන්න කියල. එහෙම අහන අය ඒක අහන්නේ සැබෑවටම සිය ගැටලුව විසඳගන්න නෙමෙයි කියල අපි දන්නවා. එයාලා ඒක අපෙන් අහන්නෙත් නිර්දය සහගතව. මේ ලිපිය එයාලට නෙමෙයි. මේ ලිපිය සැබෑ ලෙසම විවෘත මනසක් ඇති අයට පමණයි! කොටින්ම කියනවනම් සටන් කලාවක් හදාරන අයෙක් අනිවාර්යයෙන්ම ගුප්ත බලවේග විශ්වාස කල යුතුයි. 'යින්ග්-යෑන්ග්' සංකල්පය පවා න්‍යායාත්මකව විග්රහ කරන්න බෑ. එය තම ප්රත්යක්ෂයෙන් වටහා ගත යුතුය. එනම්, එයද ගුප්ත බලවේගවල සංකේතයකි.

ගුප්ත බලවේග තියෙනවද නැද්ද කියල අහන්න ඉස්සෙල්ල මෙන්න මේ වචනේ තේරුම හරියට දැනගන්න ඕනේ. ඉස්සෙල්ල සිංහල හරියට දැනගෙන ඉන්න එපාය.

යමක් 'ගුප්ත' වන්නේ පවතිනා වූ කිසිඳු මිනුම් දණ්ඩකින් පහදා දිය නොහැකි, එහෙත් ප්රතයක්ෂයට ගෝචර වන යමකට. යම්කිසි දෙයක් පවතිනා දැනුමෙන් පහදා දියහැකිවන්නේ නම් එය තවදුරටත් 'ගුප්ත' වනු නැත.

මේක මෙහෙම කිව්වම තේරෙන්නේ නැතිනම් අපි අපේ කළු සුද්දන්ට තේරෙන සිංහලෙන් (ඉංගිරිසිය මවුබස ලෙස සලකන උන්ට) මෙහෙම පහදන්නම්. ඔය 'Paranormal activities' කියන්නෙත් සම(හරක්) නූගත් යයි පහර ගසන නලින්ද සිල්වා මැතිතුමා පවසන 'ගුප්ත ප්රත්යක්ෂ විද්‍යාව'ටමය.

උද්ගමනය මත පමණක් පදනම් වූ බටහිර විද්‍යාව උපන් බටහිර රටවල් පවා 'Paranormal activities' එහෙම නැතිනම් 'ගුප්ත විද්‍යාව' එම රටවල ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල පවා විෂයක් ලෙස උගන්වනු බව කියනු කැමැත්තෙමු.

කෙසේ නමුත් මෙය කියවනා වූ 'ඊනියා හේතුවාදී' අමනයින්ටද කීමට යමක් ඇත. විවෘත මනසක් ඇති ඔබද මෙය හදවතින් විමසනු ඇත.

මෙය ගුප්ත විද්‍යාවක් ඇති බව වටහා ගන්නා ආකාරයකි.

මේ වන තෙක් 100% ක්ම පිටසක්වල ජීවීන් ඇතැයි නූනත ඊනියා විද්‍යාවේ මිනුම් දඬු වලට හසු වී නොමැත. එසේ හසු වී ඇති 100% ක්ම හසුවී ඇති තැනක් ඇතිනම් ඔප්පු කර පෙන්වා සිටින මෙන් ඕනෑම අයෙකුට අභියෝග කරන්නෙමු. ඇත්තේ හුදු නිගමන පමණි.

එනමුත් අප බොහෝ දෙනා මෙන්ම ඊනියා හේතුවාදීන්ද පිටසක්වල ජීවීන් මේ විශ්වයේ සිටිනා බව සිය හදවතට එකඟව හා ප්රත්යක්ෂයෙන් පිළිගනු ඇත. එය ගුප්ත විද්‍යාව සත්‍යක් බවට මොනවට ඔප්පු කෙරෙන සාධකයකි.

තවත් යමක් මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුතුය! කොවුර් නමැති පුද්ගලයා එදා ඔහුගේ දෙකයි පනහේ අභියෝග ඉදිරිපත් කරද්දී එඩ්ගා කේසී ඒවා ලත් තැනම ලොප් කිරීමට සමත් විය. නමුත් ඒවා ප්‍රසිද්ධ කරවීමට වැළැක්වීමට පල්ලියෙන් කෑ දත දන්නෝ දනිති.

අපට කිසිවෙකු ඉදිරියේ වීරයන් වීමට ඇවසි නැත. එනමුත් ඒ ලෙවල් වනපොත් කර අමාරුවෙන් ගොඩා දා බෝට්ටුවෙන් වාසිටි පැනගත් කජු කොල්ලන් මහා පිපිරුම් වාදය ගැන අධි මහාචාර්ය වරයෙකුට 'මෝඩයා' යයි පැවසීම කෙතරම් ජෝගියක් වන්නේද?

ප්‍රජාත්‍රන්තවාදී රටක් ලෙස ඕනෑම අයකුට ඕනෑම මතයක් දැරීමට, එය ප්‍රචලිත කිරීමට අයිතියක් ඇතත් අන් අයකුගේ මතයක් සහාසික ලෙස විවේචනය කොට තම මතයම රජ කරවීම සදාචාරාත්මක නොවේ.

ලේ වැකුන, ජීවිත හානිය ගෙනදෙන, දෙමව්පියන්ට දරුවන් අහිමිවන, සහෝදර සහෝදරියන්ට සිය සොහොයුරා අහිමිවන, දරුවන්ට සිය පියා නැතිවන, බිරිදට තම ආදරණීය ස්වාමිපුරුෂ්‍යා අහිමි කරන යුද්ධයන් කිසිකලෙක අනුමත නොකලත් සිය දේශයේ පැවැත්ම උදෙසා කරනා ලද යුද්ධයන් නිසා අනාගත පරපුරටද රටක් ඉතිරිකර දීමේ මහඟු කාර්යය නිසාම සිංහලයන්ගේ යුද ශිල්පය පිළිබදවද සටහනක් තැබිය යුතුය.

මෙම සටහනේ ආරම්භයේදී සටහන් කලාක් මෙන් රාවණා-රාම යුද්ධය හැරුන කොට මෙරට බොහෝ විට මුල්කාලීනව සිදූවී ඇත්තේ ප්‍රාදේශීය මට්ටමේ හෝ රට අභ්‍යන්තරයේ යුද ගැටුම් පමණි. බොහෝවිට ඥාතීන් අතර බලය වෙනුවෙන් සිදුවන ගැටුම් මෙන්ම වෙනත් කණ්ඩායමක් සිය බලය පැහැර ගැනීමට සැරසෙන විට ඇතිවන ගැටුම් මේ ආකාරයේ අභ්‍යන්තර යුද්ධයන් විය.

එහෙත් සිංහල රාජවංශ කතාව ඇරඹී වසර තුන්සීයයක පමණ කාලයක් ඉක්ම යත්ම මෙරට ප්‍රථම විදේශීය ආක්‍රමණය සිදුව තිබේ. එම අවස්ථාව නම් සූරතිස්ස රජු ඉන්දියානු ද්‍රවිඩ අශ්ව වෙළෙන්දන් දෙපලක් වූ සේන හා ගුත්තික යන අයගේගේ ආක්‍රමණයට ලක්වීමයි. සූරතිස්ස යනු මුටසිව රජුගේ පුත්‍රයෙකු හා දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරෙකි. මේ වන විට මහින්දාගමනය සිදූවී වසර හැටක් පමණ ගතව තිබූ අතර සිය සොහොයුරා මෙන්ම බෞද්ධාගමේ චිරස්ථතිය ලක්දීව ස්ථාපනය කරනු වස් තම කාලය, ශ්‍රමය වැය කරමින් සිටි සූරතිස්ස රජුට මෙවන් ආක්‍රමණයකට මුහුණ දීම සදහා සිය සංග්‍රාමික බලය ශක්තිමක් කිරීමේ හැඟීමක් නොතිබුනා සේම එ වන විට මෑත අතීතයේදී මෙවන් විදේශිය ආක්‍රමණයකට ලක්දිව කිසිදු රජෙක මුහුණ නොදී තිබූ බැවින් එවන් හදිසි තත්ත්වයකට මුහුණ දීමට තරම් අත්දැකීම්ද සූරතිස්ස රජුට හෝ ඔහුට පෙර මෙහි විජය රජුට පසුව රජකම්කල රජවරුන්ට නොවීය. මේ නිසා පහසුවෙන්ම සූරතිස්ස රජු නෙරපා රාජ්‍යත්වය ඩැහැගැනීමේ අවස්ථාව සේන-ගුත්තික වෙළඳ දෙබෑයන්ට හිමිවූ අතර ආක්‍රමණිකයන් වූවත් ඔවුන්ද ධර්මයෙන් රජකම් කළ බව මහාවංසයේද සටහන්ව තිබේ. වසර විසිදෙකක් තිස්සේ සේන හා ගුත්තික යන දෙදෙනා ලක්දිව රාජ්‍යත්වයේ කිරුළ ඉසිලු අතර කෙතෙරම් ධාර්මික වූවත් ආක්‍රමණිකයෙකුගේ පයට පෑගී වාසය කරනවාට වඩා තම උරුමය රැක ගැනීමට කැපවූ සිංහලයන් සිටි මෙරටේ, සූරතිස්ස රජුගේ තවත් සොහොයුරෙකු වූ අසේල විසින් මෙම අක්‍රමණිකයන් දෙදෙනා පළවා හැර සියතට මෙරට රාජ්‍යත්වය ලබා ගන්නා ලදි.

[/SIZE]

[QUOTE="dhanushkact, post: 13647336, member: 116540"] [SIZE="5"]බොහෝ අය අපගෙන් අහනවා 'ගුප්ත බලයක්' කියල දෙයක් තියෙනවනම් ඔප්පු කරලා පෙන්වන්න කියල. එහෙම අහන අය ඒක අහන්නේ සැබෑවටම සිය ගැටලුව විසඳගන්න නෙමෙයි කියල අපි දන්නවා. එයාලා ඒක අපෙන් අහන්නෙත් නිර්දය සහගතව. මේ ලිපිය එයාලට නෙමෙයි. මේ ලිපිය සැබෑ ලෙසම විවෘත මනසක් ඇති අයට පමණයි! කොටින්ම කියනවනම් සටන් කලාවක් හදාරන අයෙක් අනිවාර්යයෙන්ම ගුප්ත බලවේග විශ්වාස කල යුතුයි. 'යින්ග්-යෑන්ග්' සංකල්පය පවා න්‍යායාත්මකව විග්රහ කරන්න බෑ. එය තම ප්රත්යක්ෂයෙන් වටහා ගත යුතුය. එනම්, එයද ගුප්ත බලවේගවල සංකේතයකි. ගුප්ත බලවේග තියෙනවද නැද්ද කියල අහන්න ඉස්සෙල්ල මෙන්න මේ වචනේ තේරුම හරියට දැනගන්න ඕනේ. ඉස්සෙල්ල සිංහල හරියට දැනගෙන ඉන්න එපාය. යමක් 'ගුප්ත' වන්නේ පවතිනා වූ කිසිඳු මිනුම් දණ්ඩකින් පහදා දිය නොහැකි, එහෙත් ප්රතයක්ෂයට ගෝචර වන යමකට. යම්කිසි දෙයක් පවතිනා දැනුමෙන් පහදා දියහැකිවන්නේ නම් එය තවදුරටත් 'ගුප්ත' වනු නැත. මේක මෙහෙම කිව්වම තේරෙන්නේ නැතිනම් අපි අපේ කළු සුද්දන්ට තේරෙන සිංහලෙන් (ඉංගිරිසිය මවුබස ලෙස සලකන උන්ට) මෙහෙම පහදන්නම්. ඔය 'Paranormal activities' කියන්නෙත් සම(හරක්) නූගත් යයි පහර ගසන නලින්ද සිල්වා මැතිතුමා පවසන 'ගුප්ත ප්රත්යක්ෂ විද්‍යාව'ටමය. උද්ගමනය මත පමණක් පදනම් වූ බටහිර විද්‍යාව උපන් බටහිර රටවල් පවා 'Paranormal activities' එහෙම නැතිනම් 'ගුප්ත විද්‍යාව' එම රටවල ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල පවා විෂයක් ලෙස උගන්වනු බව කියනු කැමැත්තෙමු. කෙසේ නමුත් මෙය කියවනා වූ 'ඊනියා හේතුවාදී' අමනයින්ටද කීමට යමක් ඇත. විවෘත මනසක් ඇති ඔබද මෙය හදවතින් විමසනු ඇත. මෙය ගුප්ත විද්‍යාවක් ඇති බව වටහා ගන්නා ආකාරයකි. මේ වන තෙක් 100% ක්ම පිටසක්වල ජීවීන් ඇතැයි නූනත ඊනියා විද්‍යාවේ මිනුම් දඬු වලට හසු වී නොමැත. එසේ හසු වී ඇති 100% ක්ම හසුවී ඇති තැනක් ඇතිනම් ඔප්පු කර පෙන්වා සිටින මෙන් ඕනෑම අයෙකුට අභියෝග කරන්නෙමු. ඇත්තේ හුදු නිගමන පමණි. එනමුත් අප බොහෝ දෙනා මෙන්ම ඊනියා හේතුවාදීන්ද පිටසක්වල ජීවීන් මේ විශ්වයේ සිටිනා බව සිය හදවතට එකඟව හා ප්රත්යක්ෂයෙන් පිළිගනු ඇත. එය ගුප්ත විද්‍යාව සත්‍යක් බවට මොනවට ඔප්පු කෙරෙන සාධකයකි. තවත් යමක් මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුතුය! කොවුර් නමැති පුද්ගලයා එදා ඔහුගේ දෙකයි පනහේ අභියෝග ඉදිරිපත් කරද්දී එඩ්ගා කේසී ඒවා ලත් තැනම ලොප් කිරීමට සමත් විය. නමුත් ඒවා ප්‍රසිද්ධ කරවීමට වැළැක්වීමට පල්ලියෙන් කෑ දත දන්නෝ දනිති. අපට කිසිවෙකු ඉදිරියේ වීරයන් වීමට ඇවසි නැත. එනමුත් ඒ ලෙවල් වනපොත් කර අමාරුවෙන් ගොඩා දා බෝට්ටුවෙන් වාසිටි පැනගත් කජු කොල්ලන් මහා පිපිරුම් වාදය ගැන අධි මහාචාර්ය වරයෙකුට 'මෝඩයා' යයි පැවසීම කෙතරම් ජෝගියක් වන්නේද? ප්‍රජාත්‍රන්තවාදී රටක් ලෙස ඕනෑම අයකුට ඕනෑම මතයක් දැරීමට, එය ප්‍රචලිත කිරීමට අයිතියක් ඇතත් අන් අයකුගේ මතයක් සහාසික ලෙස විවේචනය කොට තම මතයම රජ කරවීම සදාචාරාත්මක නොවේ. ලේ වැකුන, ජීවිත හානිය ගෙනදෙන, දෙමව්පියන්ට දරුවන් අහිමිවන, සහෝදර සහෝදරියන්ට සිය සොහොයුරා අහිමිවන, දරුවන්ට සිය පියා නැතිවන, බිරිදට තම ආදරණීය ස්වාමිපුරුෂ්‍යා අහිමි කරන යුද්ධයන් කිසිකලෙක අනුමත නොකලත් සිය දේශයේ පැවැත්ම උදෙසා කරනා ලද යුද්ධයන් නිසා අනාගත පරපුරටද රටක් ඉතිරිකර දීමේ මහඟු කාර්යය නිසාම සිංහලයන්ගේ යුද ශිල්පය පිළිබදවද සටහනක් තැබිය යුතුය. මෙම සටහනේ ආරම්භයේදී සටහන් කලාක් මෙන් රාවණා-රාම යුද්ධය හැරුන කොට මෙරට බොහෝ විට මුල්කාලීනව සිදූවී ඇත්තේ ප්‍රාදේශීය මට්ටමේ හෝ රට අභ්‍යන්තරයේ යුද ගැටුම් පමණි. බොහෝවිට ඥාතීන් අතර බලය වෙනුවෙන් සිදුවන ගැටුම් මෙන්ම වෙනත් කණ්ඩායමක් සිය බලය පැහැර ගැනීමට සැරසෙන විට ඇතිවන ගැටුම් මේ ආකාරයේ අභ්‍යන්තර යුද්ධයන් විය. එහෙත් සිංහල රාජවංශ කතාව ඇරඹී වසර තුන්සීයයක පමණ කාලයක් ඉක්ම යත්ම මෙරට ප්‍රථම විදේශීය ආක්‍රමණය සිදුව තිබේ. එම අවස්ථාව නම් සූරතිස්ස රජු ඉන්දියානු ද්‍රවිඩ අශ්ව වෙළෙන්දන් දෙපලක් වූ සේන හා ගුත්තික යන අයගේගේ ආක්‍රමණයට ලක්වීමයි. සූරතිස්ස යනු මුටසිව රජුගේ පුත්‍රයෙකු හා දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරෙකි. මේ වන විට මහින්දාගමනය සිදූවී වසර හැටක් පමණ ගතව තිබූ අතර සිය සොහොයුරා මෙන්ම බෞද්ධාගමේ චිරස්ථතිය ලක්දීව ස්ථාපනය කරනු වස් තම කාලය, ශ්‍රමය වැය කරමින් සිටි සූරතිස්ස රජුට මෙවන් ආක්‍රමණයකට මුහුණ දීම සදහා සිය සංග්‍රාමික බලය ශක්තිමක් කිරීමේ හැඟීමක් නොතිබුනා සේම එ වන විට මෑත අතීතයේදී මෙවන් විදේශිය ආක්‍රමණයකට ලක්දිව කිසිදු රජෙක මුහුණ නොදී තිබූ බැවින් එවන් හදිසි තත්ත්වයකට මුහුණ දීමට තරම් අත්දැකීම්ද සූරතිස්ස රජුට හෝ ඔහුට පෙර මෙහි විජය රජුට පසුව රජකම්කල රජවරුන්ට නොවීය. මේ නිසා පහසුවෙන්ම සූරතිස්ස රජු නෙරපා රාජ්‍යත්වය ඩැහැගැනීමේ අවස්ථාව සේන-ගුත්තික වෙළඳ දෙබෑයන්ට හිමිවූ අතර ආක්‍රමණිකයන් වූවත් ඔවුන්ද ධර්මයෙන් රජකම් කළ බව මහාවංසයේද සටහන්ව තිබේ. වසර විසිදෙකක් තිස්සේ සේන හා ගුත්තික යන දෙදෙනා ලක්දිව රාජ්‍යත්වයේ කිරුළ ඉසිලු අතර කෙතෙරම් ධාර්මික වූවත් ආක්‍රමණිකයෙකුගේ පයට පෑගී වාසය කරනවාට වඩා තම උරුමය රැක ගැනීමට කැපවූ සිංහලයන් සිටි මෙරටේ, සූරතිස්ස රජුගේ තවත් සොහොයුරෙකු වූ අසේල විසින් මෙම අක්‍රමණිකයන් දෙදෙනා පළවා හැර සියතට මෙරට රාජ්‍යත්වය ලබා ගන්නා ලදි. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom