Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුප්ත බලවේග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි ඔප්පු කල නොහැකි බල තියනවා , ඒ වගේම අනුමාන කිරීමුත් තියනවා , සමහර අනුමාන කිරීම් කරන්නේ මොන පදනෙමේ ඉදලද කියල ප්රස්නයක් තියනවා , උදාහරණ කීපයක් දෙන්නම් ඕනනම් ,,,මේ ලිපිය ලියපු එක දේවල කාරයෙක්ද දන්නේ නැහැ , තමන් ඇති කියාගෙන හිතාගෙන ඉන්න ඒවා වැරදියි කියල මත ඉදිරිපත් කරන්නෙක්ට බනින්න තරම් පෙලබෙන්නේ එකයි ,

මේකයි දැන් හුනියමක් ගමු ඔය ඔය කියන දේ ගැන උදාහරනෙකට .....

හුනියම ක්රියා කරන විදිහ දැන ගන්ඩ කියන්නේ මොකක් හරි බලයක් අනිත් කෙනා ලගට යන්නේ කොහොමද කියල දැන ගන්න ඕනි නැහැ එක දන්නවනම් එක අත්බුත් වෙන්නේ නැහැ කියමුකෝ

හැබයි හුනියමක් කරපු එකාට හෙම්බිරිස්සාවක් හැදුනත් මේක නිසා කියන්නේ නැතුව , එක කොහොමද වෙන්නේ කියල දැනගන්න බහ,,,, හැබැයි වෙනවා අනිවාර්යෙන් කියල කරලා පෙන්නන්න පුලුවන්ද ?

පොඩි උදාහරණයක් දෙන්නම් : යුරේනියම් කියන එක මත කලේ ලෝකේ පහල උන එකක් නෙවෙයි , ඉස්සර ඉදන්ම තිබුන , මත කාලෙදියි හොයා ගන්නේ එක විකිරනශීලි දෙයක් කියල , විකිරනශිලිගතිය මිනිස්සුන්ට හොද නැහැ කියල ,

ඉස්සර මේවත් එක්ක කවලම් කරපු වැලි ගෙයක් වටේට මතුරලා දැම්මම ,ගෙදර ජිවත් වෙන මිනිස්සුන්ට විකිරනශීලි ගතිය වැදිලා අසනීප වෙනවා වගේ දේවල් වෙනවා , එකේ ඇත්ත කතාව එක . එත් උබල වගේ මිනිස්සු හිතාගෙන ඉන්නේ , එක උ මතුරන මන්තරවල බලය කියල ....

අනික විද්දයත්මක අනුමාන කිරීම් තියනවා , ඒවා එහෙම අනුමාන කරන්නේ අනුමාන කිරීම සදහා අදාල හේතුන් පවතින නිසා , විද්ද්යව කියන්නේ සිද්ද වෙන විදිහ ඔප්පු කරලා පෙන්නන එකම විතරයි කියල හිතාගෙන ඉන්නවනම් , ඒ උබේ නොදැනුවත්කම, හැබැයි විද්දය්ත්මකව කරන අනුමාන කිරීමකුයි , උබල මේ කියන විකාර අනුමාන කිරිමෙයි අතර ලොකු වෙනසක් තියනවා , පිළිගත්තත් එකයි නැතත් එකයි , ඒ තමුන්ගේ දැනුමේ තත්වය නිසා , තාමත් 1800 ගණන් වල ජිවත් වෙන මිනිස්සුන් ඉන්නවනේ නේද ?

ඔන්න සටන් කලාව කියල දෙන චි බලය ගැන දැනගන්න පුළුවන් එකක් , watch part 1/2/3/4

http://www.youtube.com/watch?v=KNyCVGfEe9Y

(national geographic documentary video )

http://www.youtube.com/watch?v=eUB4j0n2UDU

මේකත් වැදගත් වෙයි ඔය මාර මාර කතා කියන අයට

[QUOTE="guru.G, post: 13719142, member: 377336"] [SIZE="4"][COLOR="Purple"]මේකයි ඔප්පු කල නොහැකි බල තියනවා , ඒ වගේම අනුමාන කිරීමුත් තියනවා , සමහර අනුමාන කිරීම් කරන්නේ මොන පදනෙමේ ඉදලද කියල ප්රස්නයක් තියනවා , උදාහරණ කීපයක් දෙන්නම් ඕනනම් ,,,මේ ලිපිය ලියපු එක දේවල කාරයෙක්ද දන්නේ නැහැ , තමන් ඇති කියාගෙන හිතාගෙන ඉන්න ඒවා වැරදියි කියල මත ඉදිරිපත් කරන්නෙක්ට බනින්න තරම් පෙලබෙන්නේ එකයි , මේකයි දැන් හුනියමක් ගමු ඔය ඔය කියන දේ ගැන උදාහරනෙකට ..... හුනියම ක්රියා කරන විදිහ දැන ගන්ඩ කියන්නේ මොකක් හරි බලයක් අනිත් කෙනා ලගට යන්නේ කොහොමද කියල දැන ගන්න ඕනි නැහැ එක දන්නවනම් එක අත්බුත් වෙන්නේ නැහැ කියමුකෝ හැබයි හුනියමක් කරපු එකාට හෙම්බිරිස්සාවක් හැදුනත් මේක නිසා කියන්නේ නැතුව , එක කොහොමද වෙන්නේ කියල දැනගන්න බහ,,,, හැබැයි වෙනවා අනිවාර්යෙන් කියල කරලා පෙන්නන්න පුලුවන්ද ? පොඩි උදාහරණයක් දෙන්නම් : යුරේනියම් කියන එක මත කලේ ලෝකේ පහල උන එකක් නෙවෙයි , ඉස්සර ඉදන්ම තිබුන , මත කාලෙදියි හොයා ගන්නේ එක විකිරනශීලි දෙයක් කියල , විකිරනශිලිගතිය මිනිස්සුන්ට හොද නැහැ කියල , ඉස්සර මේවත් එක්ක කවලම් කරපු වැලි ගෙයක් වටේට මතුරලා දැම්මම ,ගෙදර ජිවත් වෙන මිනිස්සුන්ට විකිරනශීලි ගතිය වැදිලා අසනීප වෙනවා වගේ දේවල් වෙනවා , එකේ ඇත්ත කතාව එක . එත් උබල වගේ මිනිස්සු හිතාගෙන ඉන්නේ , එක උ මතුරන මන්තරවල බලය කියල .... අනික විද්දයත්මක අනුමාන කිරීම් තියනවා , ඒවා එහෙම අනුමාන කරන්නේ අනුමාන කිරීම සදහා අදාල හේතුන් පවතින නිසා , විද්ද්යව කියන්නේ සිද්ද වෙන විදිහ ඔප්පු කරලා පෙන්නන එකම විතරයි කියල හිතාගෙන ඉන්නවනම් , ඒ උබේ නොදැනුවත්කම, හැබැයි විද්දය්ත්මකව කරන අනුමාන කිරීමකුයි , උබල මේ කියන විකාර අනුමාන කිරිමෙයි අතර ලොකු වෙනසක් තියනවා , පිළිගත්තත් එකයි නැතත් එකයි , ඒ තමුන්ගේ දැනුමේ තත්වය නිසා , තාමත් 1800 ගණන් වල ජිවත් වෙන මිනිස්සුන් ඉන්නවනේ නේද ? ඔන්න සටන් කලාව කියල දෙන චි බලය ගැන දැනගන්න පුළුවන් එකක් , watch part 1/2/3/4 [url]http://www.youtube.com/watch?v=KNyCVGfEe9Y[/url] (national geographic documentary video ) [url]http://www.youtube.com/watch?v=eUB4j0n2UDU[/url] මේකත් වැදගත් වෙයි ඔය මාර මාර කතා කියන අයට [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom