ගුප්පියනි! ලංකාව මුහුදට යට වෙනන්න යන්නේ.

redux

Well-known member
  • Feb 19, 2017
    10,894
    17,967
    113
    සුපිරි. climate change කියන්නෙ ලෝකෙ තියෙන කර්මාන්ත විනාශ කරන්න හදපු පචයක්
     
    • Like
    Reactions: jay-shan

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මූනම් සල්ලි පස්සෙම දුවන මහා පොන්නයෙක්
    ඕකෙන් අයින්වෙලා වායු දූෂනය හින්ද වහල තියන ගල් අගුරු ආකර ටික පටන් ගන්න යන්නෙ කැරිය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    ලෝකේ රත් වෙන එක නෙමෙයි අවුල කුල් උනොත් තමා අවුල . රත් වෙන එක දරාගන්න පුලුවන් .
     

    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    එල එල
    අපිට australia වලට පැනගන්න පුළුවන් වෙයි වගේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හෙහෙ ඇයි බය වෙන්නේ ? ලංකාව මුහුදට යට උනොත් ලංකාවේ පුරවැසියන්ට සෙනිකව ඉන්දියාවේ පුරවැසිකම හම්බවෙනවා. මාලදිවයින් වලත් එහෙම එකක් තිනවා වෙන රටක පුරවැසිකම ලැබෙනවා.
     
    • Wow
    Reactions: Yin And Yang