ගුපියන්ගේ එකම පැතුම 😂

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මේ මනුස්සයට වුණ public disgrace එක මාරයි නේද බන්. බල්ලො ගහනව කියල. අන්තිමට ඒක බොරුවක් කියල ඔප්පු වුණා නේද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ලංකාවෙ මිනිස්සු දෙයක් හොඳින් කිව්වට අහන්නෙ නෑ. මුලින්ම වජිර අයියා කිව්වා. ඊට පස්සෙ රංගෙ අයියව දම්මලා කිව්වා. ඒ අහන්නෙත් නැති පාර ආශු අයියා ඇවිල්ලා කිව්ව. ඊලඟ පාර කිය කිය ඉන්නෙ නම් නෑ පුතෝ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    6\5 බලයක් තියාගෙන ජේ ආර් මාම කරපු දේවල් පිනට පාත් වෙලා කරන්න හදන්න්න එපා පුතේ :P
     
    කවුද හුත්තො පිනට පාත් උනේ. අවුරුදු 40ක් තිස්සෙ එතුමව එපා කියපු මිනිස්සුම රට බාරගන්න කියල එතුමට ජන වරමක් දුන්නා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල

    ආතල් නම් දෙන්න එපා... :ROFLMAO: :ROFLMAO:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කවුද හුත්තො පිනට පාත් උනේ. අවුරුදු 40ක් තිස්සෙ එතුමව එපා කියපු මිනිස්සුම රට බාරගන්න කියල එතුමට ජන වරමක් දුන්නා.
    🥴 නන්නත්තාර වෙච්ච බයි මන්ත්‍රී චන්ද වලට ජන වරමක් කියන්නන බැ පුතා . එහෙන් මෙහෙන් වංගු නොගහ ඩිරෙක්ට් ජනතා ජන්දෙකින් එන්න කියපන් ඊට පස්සේ ඕන එකක්

    jr මාම මොනා නැතත් 77 ව්‍යවස්ථාවේ ජනාදිපති තේරීම සම්බන්ද වගන්ති ටික නං දාල තියෙනවා බෑනාට රෙවෙන්නම :P:ROFLMAO: එකයී ඔය බෑනාගේ ගෝලයෝ දැන් ගලේ පහරපු පුසෝ වගේ දගලන්නේ :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නාකියාට චන්දයක් දිනාගන්න බෑ. ජේ ආර් කරපුවා කරන්න හදනවා.
    පුතානෝ තාත්ත කරපුව කරන්න හදනව. නාකියා සීයා කරපුවා කරන්න හදනව. ගූපියො පුක දෙන්න හදනව. :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    ලංකාවෙ මිනිස්සු දෙයක් හොඳින් කිව්වට අහන්නෙ නෑ. මුලින්ම වජිර අයියා කිව්වා. ඊට පස්සෙ රංගෙ අයියව දම්මලා කිව්වා. ඒ අහන්නෙත් නැති පාර ආශු අයියා ඇවිල්ලා කිව්ව. ඊලඟ පාර කිය කිය ඉන්නෙ නම් නෑ පුතෝ.
    ඊලඟ පාර බල්ලෙක් දම්මෝල බුරනවද බං? :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    🥴 නන්නත්තාර වෙච්ච බයි මන්ත්‍රී චන්ද වලට ජන වරමක් කියන්නන බැ පුතා . එහෙන් මෙහෙන් වංගු නොගහ ඩිරෙක්ට් ජනතා ජන්දෙකින් එන්න කියපන් ඊට පස්සේ ඕන එකක්

    jr මාම මොනා නැතත් 77 ව්‍යවස්ථාවේ ජනාදිපති තේරීම සම්බන්ද වගන්ති ටික නං දාල තියෙනවා බෑනාට රෙවෙන්නම :P:ROFLMAO: එකයී ඔය බෑනාගේ ගෝලයෝ දැන් ගලේ පහරපු පුසෝ වගේ දගලන්නේ :ROFLMAO::ROFLMAO:
    කවද හරි දවසක ලංකාවේ මෝඩ නූගත් ගොබ්බයො ටික, වැඩ බැරි පොන්නයෙක්ව ජනාදිපති කරන බව ජේආර් දැනගෙන හිටියා. බෑනට එතනින් තමයි චාන්ස් එක ලැබෙන්නෙ බවත් ජේආර් දැනන් හිටියා. ලබාගත්තු බලය, පවත්වගෙන යන්නෙ කොහොමද කියල තමයි ඒ කාලේ කරල පෙන්නුවෙ. නැතුව එතුමට චන්දයක් දිනාගන්න බැරි තත්වයක් ඒ කාලේ තිබ්බෙ නෑ. රනිල්ට ඒ වගේ අවස්ථාවක් මැනේජ් කරන්නෙ කොහොමද කියල ජේආර් හොඳට කියල දීලා තියෙන්නෙ.

    ඇරගන්න ලෑස්තියි නම් ගේමට වරෙව්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    කවුද හුත්තො පිනට පාත් උනේ. අවුරුදු 40ක් තිස්සෙ එතුමව එපා කියපු මිනිස්සුම රට බාරගන්න කියල එතුමට ජන වරමක් දුන්නා.
    තෝව කනවා මදු මම දැන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    හරි අපි රනිල්ට දෙන්නම්
    ඡන්දෙ තියන්නකො
    කොහොමත් රටෙන් 2/3 රනිල්ට තමා ඡන්දෙ දෙන්නේ මේ පාර.

    රනිල් කියන්නේ සිය වතාවක් විතර පැරදුන ඡන්ද වලට බය උන පොරක් නෙමේ.. :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කවුද හුත්තො පිනට පාත් උනේ. අවුරුදු 40ක් තිස්සෙ එතුමව එපා කියපු මිනිස්සුම රට බාරගන්න කියල එතුමට ජන වරමක් දුන්නා.
    චන්දයක් දිනාගන්න බැරි පිං නායකයෙක්.. 🤭🤭🤭
    හැමවෙලේම වෙන එකෙක්ගේ පිටේ එල්ලිලා ආපු එකෙක්.. 🤭🤭🤭
    පිං ගොනෙක් 🤭
     
    • Like
    Reactions: Solo Rider

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කවද හරි දවසක ලංකාවේ මෝඩ නූගත් ගොබ්බයො ටික, වැඩ බැරි පොන්නයෙක්ව ජනාදිපති කරන බව ජේආර් දැනගෙන හිටියා. බෑනට එතනින් තමයි චාන්ස් එක ලැබෙන්නෙ බවත් ජේආර් දැනන් හිටියා. ලබාගත්තු බලය, පවත්වගෙන යන්නෙ කොහොමද කියල තමයි ඒ කාලේ කරල පෙන්නුවෙ. නැතුව එතුමට චන්දයක් දිනාගන්න බැරි තත්වයක් ඒ කාලේ තිබ්බෙ නෑ. රනිල්ට ඒ වගේ අවස්ථාවක් මැනේජ් කරන්නෙ කොහොමද කියල ජේආර් හොඳට කියල දීලා තියෙන්නෙ.

    ඇරගන්න ලෑස්තියි නම් ගේමට වරෙව්.
    බටලන්දේ අලුගොසුවට ඕන දේ කරලා අයේ අහිංසක මිනිස්සුන්ව වදකාගාර වල මැරෙන්න ඉඩ දෙන්න බැ පුතා . උද්ගෝෂණ කරලා උබලගේ පරණ කදුළු ගෑස් කාල පහුගිය කාලේ මිනිස්සු මැරුණට පස්සේ npp එක ඒක අතෑරියේ එකයි. අපි බලමු හාමු මහත්තයා ගහන ගැටේ මොකද්ද කියලා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කවද හරි දවසක ලංකාවේ මෝඩ නූගත් ගොබ්බයො ටික, වැඩ බැරි පොන්නයෙක්ව ජනාදිපති කරන බව ජේආර් දැනගෙන හිටියා. බෑනට එතනින් තමයි චාන්ස් එක ලැබෙන්නෙ බවත් ජේආර් දැනන් හිටියා. ලබාගත්තු බලය, පවත්වගෙන යන්නෙ කොහොමද කියල තමයි ඒ කාලේ කරල පෙන්නුවෙ. නැතුව එතුමට චන්දයක් දිනාගන්න බැරි තත්වයක් ඒ කාලේ තිබ්බෙ නෑ. රනිල්ට ඒ වගේ අවස්ථාවක් මැනේජ් කරන්නෙ කොහොමද කියල ජේආර් හොඳට කියල දීලා තියෙන්නෙ.

    ඇරගන්න ලෑස්තියි නම් ගේමට වරෙව්.

    මට නම් හිතෙන්නෙ ජේ ආර් මාර්ගපල ලාබියෙක්.

    bow down all hail GIF by The Academy Awards
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    චන්දයක් දිනාගන්න බැරි පිං නායකයෙක්.. 🤭🤭🤭
    හැමවෙලේම වෙන එකෙක්ගේ පිටේ එල්ලිලා ආපු එකෙක්.. 🤭🤭🤭
    පිං ගොනෙක් 🤭
    පලයන් පොන්ඩයො යන්න. අවුරුදු ගානක් ටෝක් කර කරලා බෑයි කියපු කෙල්ල අන්තිමේදි කැමැත්ත දුන්නා වගේ ජයග්‍රහණයක් තමයි රනිල් ලැබුවෙ. තොපිලට ජෙල
    බටලන්දේ අලුගොසුවට ඕන දේ කරලා අයේ අහිංසක මිනිස්සුන්ව වදකාගාර වල මැරෙන්න ඉඩ දෙන්න බැ පුතා . උද්ගෝෂණ කරලා උබලගේ පරණ කදුළු ගෑස් කාල පහුගිය කාලේ මිනිස්සු මැරුණට පස්සේ npp එක ඒක අතෑරියේ එකයි. අපි බලමු හාමු මහත්තයා ගහන ගැටේ මොකද්ද කියලා
    ජනමතේකට ලෑස්තිවෙයන්
    මට නම් හිතෙන්නෙ ජේ ආර් මාර්ගපල ලාබියෙක්.

    bow down all hail GIF by The Academy Awards
    මටත් හිතිලා තියෙනවා :love: