Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුපියන්ට රියල් චොකලට් ෆින්ගර්ස්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකාවක් මිළදී ගත් චොක්ලට් එකේ “මිනිස් මහපට ඇගිල්ලක්“ 2023-08-05 21.55

මහියංගණ මුලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් විසින් රෝහලේ ආපන ශාලාවෙන් මිළදී ගන්නා ලද රටේ ප්‍රසිද්ධ සන්නාමයක් දරණ, දේශිය නිෂ්පාදිත, චොක්ලට් එකක් තුළ තිබී මිනිස් සිරුරකින් වෙන්වී ගිය “මහපට ඇඟිල්ල“ ක කොටසක් අද (05) දහවල් හමුවී ඇති අතර පසු ඒ පිළබදව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු, මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂඛ මහතුන්ගේ විශේෂ පරික්ෂාවකට කෙරිණි.

මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් අදාල ආපන ශාලාව පරික්ෂා කිරිමෙන් අනතුරුව එම චොක්ලට් නිෂ්පාදනයට අදාළ කාන්ඩයේ අනෙකුත් චොක්ලට් නිෂ්පාධන සිය භාරයට ගැනීමෙන් අනතුරුව, මහියංගණ නගරයේ සුපිරි වෙළෙද සැල්ද පරික්ෂාකර, අදාල ඛාන්ඩයේ චොක්ලක් සිය භාරයට ගැනීම සිදු කරනු ලැබීය.

රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාව විසින් මිළදී ගත් චොක්ලට් එක පසුගිය 03 දින මිළදී ගෙන ඇති අතර එහි කොටසක් ආහාරයට ගෙන ඉතිරි කොටස ශීතකරනය තබා අද (05) දින ආහාරයට ගත් අවස්ථාවේ සැපනේනේ ඝණ නැති යමක් මුවට දැනුත්, චොක්ලට් එක “පෘට් ඇන් නට්“ වර්ගයේ එකක් වීම නිසා, එම ආහාර කොටසක් විය හැකි යැයි සිතා දැඩිව සපා ඇති අතර එහිදී එම අවස්ථාවේදීද කැබලි නොවු කොටස අතට ගෙන ජල කරාමයට අල්ලා සෝදා බැලීමේදි එම කොටස මිනිස් ඇගිල්ලක් යැයි දැක හයියනේ කෑ ගසා ඇත. ඇයගේ කෑ ගැසීමට ඇයගේ සමීපතමයන් පැමිණ සිද්ධිය පිළිබද විමසා රෝහල් වෛද්‍ය අධිකාරිවරයාහට දැනුම් දීමෙන් අනතුරුව, මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය (MOH) දැනුවත් කිරිමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ පරික්ෂාවට ලක් කෙරිනි. ඇයට ඇති වු අප්‍රසන්න පිළීකුල් හැගීම හේතුවෙන් ඇයට වමනයද සිදුව ඇති බවට පැවසේ.

සිද්ධියට අදාල චොක්ලට් නිෂ්පාදන ආයතනයට විරුද්දව, එලැබෙන (07) දින සදුදා මහියංගණ අධිකරණය වෙත කරුණු වාර්ථා කිරිමෙන් අනතුරුව නිතිමය පියවර ගැනිමට මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් පිටවර ගනු ලැබේ.

මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සහන් සමරවීර මහතා හා මහියංගන මහජන සෞඛ්‍ය පරීක්ෂක චාමින්ද රත්නායක මහතා අමිල අබේසේකර සල්මන් ෆාරිස් යන මහජන සෞඛ්‍ය පරක්ෂක මහතුන් කණ්ඩායම විසින් සිද්ධියට අදාල රාජකාරි කටයුතු සිදු කරනු ලබති.

copied!

[QUOTE="lilman, post: 29086563, member: 200726"] රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකාවක් මිළදී ගත් චොක්ලට් එකේ “මිනිස් මහපට ඇගිල්ලක්“ 2023-08-05 21.55 මහියංගණ මුලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් විසින් රෝහලේ ආපන ශාලාවෙන් මිළදී ගන්නා ලද රටේ ප්‍රසිද්ධ සන්නාමයක් දරණ, දේශිය නිෂ්පාදිත, චොක්ලට් එකක් තුළ තිබී මිනිස් සිරුරකින් වෙන්වී ගිය “මහපට ඇඟිල්ල“ ක කොටසක් අද (05) දහවල් හමුවී ඇති අතර පසු ඒ පිළබදව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු, මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂඛ මහතුන්ගේ විශේෂ පරික්ෂාවකට කෙරිණි. මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් අදාල ආපන ශාලාව පරික්ෂා කිරිමෙන් අනතුරුව එම චොක්ලට් නිෂ්පාදනයට අදාළ කාන්ඩයේ අනෙකුත් චොක්ලට් නිෂ්පාධන සිය භාරයට ගැනීමෙන් අනතුරුව, මහියංගණ නගරයේ සුපිරි වෙළෙද සැල්ද පරික්ෂාකර, අදාල ඛාන්ඩයේ චොක්ලක් සිය භාරයට ගැනීම සිදු කරනු ලැබීය. රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාව විසින් මිළදී ගත් චොක්ලට් එක පසුගිය 03 දින මිළදී ගෙන ඇති අතර එහි කොටසක් ආහාරයට ගෙන ඉතිරි කොටස ශීතකරනය තබා අද (05) දින ආහාරයට ගත් අවස්ථාවේ සැපනේනේ ඝණ නැති යමක් මුවට දැනුත්, චොක්ලට් එක “පෘට් ඇන් නට්“ වර්ගයේ එකක් වීම නිසා, එම ආහාර කොටසක් විය හැකි යැයි සිතා දැඩිව සපා ඇති අතර එහිදී එම අවස්ථාවේදීද කැබලි නොවු කොටස අතට ගෙන ජල කරාමයට අල්ලා සෝදා බැලීමේදි එම කොටස මිනිස් ඇගිල්ලක් යැයි දැක හයියනේ කෑ ගසා ඇත. ඇයගේ කෑ ගැසීමට ඇයගේ සමීපතමයන් පැමිණ සිද්ධිය පිළිබද විමසා රෝහල් වෛද්‍ය අධිකාරිවරයාහට දැනුම් දීමෙන් අනතුරුව, මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය (MOH) දැනුවත් කිරිමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ පරික්ෂාවට ලක් කෙරිනි. ඇයට ඇති වු අප්‍රසන්න පිළීකුල් හැගීම හේතුවෙන් ඇයට වමනයද සිදුව ඇති බවට පැවසේ. සිද්ධියට අදාල චොක්ලට් නිෂ්පාදන ආයතනයට විරුද්දව, එලැබෙන (07) දින සදුදා මහියංගණ අධිකරණය වෙත කරුණු වාර්ථා කිරිමෙන් අනතුරුව නිතිමය පියවර ගැනිමට මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් පිටවර ගනු ලැබේ. මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සහන් සමරවීර මහතා හා මහියංගන මහජන සෞඛ්‍ය පරීක්ෂක චාමින්ද රත්නායක මහතා අමිල අබේසේකර සල්මන් ෆාරිස් යන මහජන සෞඛ්‍ය පරක්ෂක මහතුන් කණ්ඩායම විසින් සිද්ධියට අදාල රාජකාරි කටයුතු සිදු කරනු ලබති. copied! [URL='https://ibb.co/xYvhDjK'][IMG]https://i.ibb.co/BGDLtZH/FB-IMG-1691253052067.jpg[/IMG][/URL] [URL='https://ibb.co/SfPpfx5'][IMG]https://i.ibb.co/z6rw65Q/FB-IMG-1691253055626.jpg[/IMG][/URL] [URL='https://ibb.co/3B6FwZz'][IMG]https://i.ibb.co/LnjgM75/FB-IMG-1691253059642.jpg[/IMG][/URL] [URL='https://ibb.co/KjF5Kvd'][IMG]https://i.ibb.co/HDnKh86/FB-IMG-1691253064542.jpg[/IMG][/URL] [URL='https://ibb.co/xHcyBKH'][IMG]https://i.ibb.co/Dp6NvPp/FB-IMG-1691253068079.jpg[/IMG][/URL] [URL='https://ibb.co/bXP1TL5'][IMG]https://i.ibb.co/6FmYzb0/FB-IMG-1691253073393.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom