ගුපියන්ට රියල් චොකලට් ෆින්ගර්ස්...

lilman

Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකාවක් මිළදී ගත් චොක්ලට් එකේ “මිනිස් මහපට ඇගිල්ලක්“ 2023-08-05 21.55

    මහියංගණ මුලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් විසින් රෝහලේ ආපන ශාලාවෙන් මිළදී ගන්නා ලද රටේ ප්‍රසිද්ධ සන්නාමයක් දරණ, දේශිය නිෂ්පාදිත, චොක්ලට් එකක් තුළ තිබී මිනිස් සිරුරකින් වෙන්වී ගිය “මහපට ඇඟිල්ල“ ක කොටසක් අද (05) දහවල් හමුවී ඇති අතර පසු ඒ පිළබදව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු, මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂඛ මහතුන්ගේ විශේෂ පරික්ෂාවකට කෙරිණි.
    මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් අදාල ආපන ශාලාව පරික්ෂා කිරිමෙන් අනතුරුව එම චොක්ලට් නිෂ්පාදනයට අදාළ කාන්ඩයේ අනෙකුත් චොක්ලට් නිෂ්පාධන සිය භාරයට ගැනීමෙන් අනතුරුව, මහියංගණ නගරයේ සුපිරි වෙළෙද සැල්ද පරික්ෂාකර, අදාල ඛාන්ඩයේ චොක්ලක් සිය භාරයට ගැනීම සිදු කරනු ලැබීය.
    රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාව විසින් මිළදී ගත් චොක්ලට් එක පසුගිය 03 දින මිළදී ගෙන ඇති අතර එහි කොටසක් ආහාරයට ගෙන ඉතිරි කොටස ශීතකරනය තබා අද (05) දින ආහාරයට ගත් අවස්ථාවේ සැපනේනේ ඝණ නැති යමක් මුවට දැනුත්, චොක්ලට් එක “පෘට් ඇන් නට්“ වර්ගයේ එකක් වීම නිසා, එම ආහාර කොටසක් විය හැකි යැයි සිතා දැඩිව සපා ඇති අතර එහිදී එම අවස්ථාවේදීද කැබලි නොවු කොටස අතට ගෙන ජල කරාමයට අල්ලා සෝදා බැලීමේදි එම කොටස මිනිස් ඇගිල්ලක් යැයි දැක හයියනේ කෑ ගසා ඇත. ඇයගේ කෑ ගැසීමට ඇයගේ සමීපතමයන් පැමිණ සිද්ධිය පිළිබද විමසා රෝහල් ‍වෛද්‍ය අධිකාරිවරයාහට දැනුම් දීමෙන් අනතුරුව, මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය (MOH) දැනුවත් කිරිමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ පරික්ෂාවට ලක් කෙරිනි. ඇයට ඇති වු අප්‍රසන්න පිළීකුල් හැගීම හේතුවෙන් ඇයට වමනයද සිදුව ඇති බවට පැවසේ.

    සිද්ධියට අදාල චොක්ලට් නිෂ්පාදන ආයතනයට විරුද්දව, එලැබෙන (07) දින සදුදා මහියංගණ අධිකරණය වෙත කරුණු වාර්ථා කිරිමෙන් අනතුරුව නිතිමය පියවර ගැනිමට මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් පිටවර ගනු ලැබේ.

    මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සහන් සමරවීර මහතා හා මහියංගන මහජන සෞඛ්‍ය පරීක්ෂක චාමින්ද රත්නායක මහතා අමිල අබේසේකර සල්මන් ෆාරිස් යන මහජන සෞඛ්‍ය පරක්ෂක මහතුන් කණ්ඩායම විසින් සිද්ධියට අදාල රාජකාරි කටයුතු සිදු කරනු ලබති.

    copied!






     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,122
    113
    giphy.gif
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,341
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Kandos නේeme පකො, ඉස්සෙල්ලා ඉංග්‍රීසි කියවන්න ඉගෙන ගනින්
    kandos යකෝ k අකුර බලහන්
    ඉස්සර ඉඳන් උන් එහෙමයි බෝතල් කටුයි කම්බි කෑලියි.