ගුපියන්ට ස ගෙන් ආතල් එකක්..
lilman Well-known member May 10, 2009 41,003 54,621 113 Colombo Nov 29, 2021 #1 Reactions: kinkon, Cypress and zid2021
C Cypress Well-known member Jul 22, 2021 16,166 27,634 113 Nov 29, 2021 #2 පිංගුත්තර කම්බා හොර TRC බේසික පුතා ලා ඒකටත් ස' ගේ වල්ල තරම් පොඩි ඩේටා කැප් එකක් ගහලා ටැක්ස් ගහන්න වෙන්න ඇති Reactions: War Fighter, pathaleiretta and lilman
පිංගුත්තර කම්බා හොර TRC බේසික පුතා ලා ඒකටත් ස' ගේ වල්ල තරම් පොඩි ඩේටා කැප් එකක් ගහලා ටැක්ස් ගහන්න වෙන්න ඇති
pathaleiretta Well-known member Aug 18, 2015 9,292 21,229 113 Nov 29, 2021 #4 ඕක කොහොමත් ලන්කාවට ආවත් එන්නෙ හිගන විදියට. අපේ ඉන්න ISP ලට ඔය පැකේජ් වලට ගහන්න පැකේජ් දෙන්න බෑ කැපෑසිටි නෑනෙ. ඉතින් අර මොකක්ද සාදාරන ව්යාපාර සමානතාව ද කොහේ මොකක්ද එකක් දාල ඕකට දාන්න ඕන රෙස්ට්‍රික්ශන්ස් ඔක්කොම දාවි. එයාටෙල් එකට කලෙත් ඕකනෙ. Reactions: War Fighter
ඕක කොහොමත් ලන්කාවට ආවත් එන්නෙ හිගන විදියට. අපේ ඉන්න ISP ලට ඔය පැකේජ් වලට ගහන්න පැකේජ් දෙන්න බෑ කැපෑසිටි නෑනෙ. ඉතින් අර මොකක්ද සාදාරන ව්යාපාර සමානතාව ද කොහේ මොකක්ද එකක් දාල ඕකට දාන්න ඕන රෙස්ට්‍රික්ශන්ස් ඔක්කොම දාවි. එයාටෙල් එකට කලෙත් ඕකනෙ.