ගුපියන් ගොන්ජන්ට අරී-මාන්නේ දිවුරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අජිත් මාන්නප්පෙරුම මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    සිර දඬුවම් නියම වීමෙන් රංජන් රාමනායකගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙසේ දිවුරුම් දෙනු ලැබීය.

    කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය රැක ගැනීම සඳහා දැඩි විරෝධතාවක් නියැළෙද්දී ගැසට් පත‍්‍රය පිටවූ සැණින් පැමිණි මන්නප්පෙරුම මහතා එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

    *** විලි ලැජ්ජාවක් නැති ගු ඇන් පි ගොන් බඩු... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,678
    113
    මයිනා හදිස්සියේ කජ්ජ ගැහුවොත් ඊලගට කවුද බන් ලිස්ට් එකේ ඉන්නේ දිවුරුම් දෙන්න ? :baffled:
    දන්නැති නිසා අහන්නේ. හොයල පොඩ්ඩක් කියපන්.
    E.K ලොල් පොන්ස් මැතිතුමා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මයිනා හදිස්සියේ කජ්ජ ගැහුවොත් ඊලගට කවුද බන් ලිස්ට් එකේ ඉන්නේ දිවුරුම් දෙන්න ? :baffled:
    දන්නැති නිසා අහන්නේ. හොයල පොඩ්ඩක් කියපන්.
    මයින කජ්ජ ගැහුවොත් රාජපස්ස කෙනෙක්ම දිවුරුම් දෙන්න ඕනෙ. එක ජනතා කැමැත්ත
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රටේ මෙච්චර ප්‍රශ්න තියෙනව.
    ඒව සේරම අමතක කරල, කිසිම වැදගැම්මකට නැති එකෙක්ගෙ වරප්‍රසාද වෙනුවෙන් පාර්ලිමේන්තුව දවස් දෙක තුනක් තිස්සෙ අපේ වියදමෙන් පිස්සු කෙලිනව.

    චැනල් වලිනුත් තියෙන ලොකුම ප්‍රශ්නෙ වගේ ඒකම මාකට් කරනව.

    අපිත් ඉතින් සේරම අමතක කරල, පාර්ලිමේන්තුවෙ එවුන්ගෙ නාට්ටි බලල, පිල් බෙදිල මරාගන්නව.

    අන්තිමට උන් සේරම පාර්ලිමන්ට් බත් එක කාල, රෑට සේරම එකට නයිට් ක්ලබ් ගිහින් සැපේ ඉන්නව, අපි මැඩවෙනව.
     
    • Like
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ මේ බලපං දාර බයියෙක් ලැජ්ජාව ගැන කියවනවා...:lol:

    රටේ අගමැතිකම බාර ගන්ඩ ලැජ්ජ වෙන්නෙ අහවල් දේ හින්ද බන්, ????? සිරා උබලට උකේ ඇරල අගමැතිකම දෙද්දි ආයෙ මොකට ලැජ්ජ වෙනවද ලොල්

    මයිනා හදිස්සියේ කජ්ජ ගැහුවොත් ඊලගට කවුද බන් ලිස්ට් එකේ ඉන්නේ දිවුරුම් දෙන්න ? :baffled:
    දන්නැති නිසා අහන්නේ. හොයල පොඩ්ඩක් කියපන්.
    කජ්ජ ගහන එකයි බලු කූඩුවෙ ලගින එකයි දෙකක්නෙ යකෝ..කජ්ජ ගැහුවනම් ඒක සාමන්ය දෙයක්.

    ඒත් අරූ පන පිටින් බලු කුඩුවෙ ලගිද්දි ඌ වෙනුවෙන් අඩුම ගානෙ එක දවසක් හරි ඉන්ඩ තිබ්බෙ නැද්ද, :lol: :lol: :lol: :lol: :lol: :lol: මාන්නෙ උදේ පාන්දරම දුවන් ඇවිල්ල දිවුරල විලි ලැජ්ජයි ලොල්

    ------ Post added on Apr 9, 2021 at 4:17 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,678
    113
    රටේ අගමැතිකම බාර ගන්ඩ ලැජ්ජ වෙන්නෙ අහවල් දේ හින්ද බන්, ????? සිරා උබලට උකේ ඇරල අගමැතිකම දෙද්දි ආයෙ මොකට ලැජ්ජ වෙනවද ලොල්

    කජ්ජ ගහන එකයි බලු කූඩුවෙ ලගින එකයි දෙකක්නෙ යකෝ..කජ්ජ ගැහුවනම් ඒක සාමන්ය දෙයක්.

    ඒත් අරූ පන පිටින් බලු කුඩුවෙ ලගිද්දි ඌ වෙනුවෙන් අඩුම ගානෙ එක දවසක් හරි ඉන්ඩ තිබ්බෙ නැද්ද, :lol: :lol: :lol: :lol: :lol: :lol: මාන්නෙ උදේ පාන්දරම දුවන් ඇවිල්ල දිවුරල විලි ලැජ්ජයි ලොල්

    ------ Post added on Apr 9, 2021 at 4:17 PM
    රෙද්ද නැතුව ගිහින් ලොල් පොන්ස්ගෙ මහ එකා දවස් දෙක තුනකට අගමැති වෙච්ච එකේ. ඒකත් හිටපු පක්ෂ ලේකම්ට සර් කියාගෙන. පාරෙ හෙලුවෙන් ගියත් ඊට නම්බුයි