ගුපියනේ, මෙහෙ වරෙන්කො බඩ්ඩක් පෙන්වන්න, සීයාට කේස් එකක්...

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,061
    113
    මෝඩ අනුරගේ ඔය පච වැඩක් වෙලා නැහැ අධිකරණය පඩේකාටවත් ගණන් ගෙන නෑනේ :lol:

    චාමරගේ ඇප අවලංගු කරන්නැයි කළ ඉල්ලීම ඉවතට​

    May 16, 2025 12:56 pm


    අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරයකට අදාළව මේ වනවිට ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (16) ප්‍රතික්ෂේප කළාය.

    අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

    - https://sinhala.adaderana.lk/news/210091
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

    අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළාය.

    ඉන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ ආකාරයෙන් පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම සඳහා 2015 වසරේ තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ භාණ්ඩාගාරය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත්, එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක මහතා විසින් කළ ක්‍රියාවක් නීති විරෝධී එකක් නොවන බවත් සඳහන් කර තිබිණි.

    නමුත් අදාල චක්‍රලේඛය නිකුත් කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මස 22 වනදා වුවද, චාමර සම්පත් දසනායක විසින් අදාළ මුදල් ඉවත් කර ගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස 29වනදා බවත් එම නිලධාරිනිය පෙන්වා දුන්නාය.

    ඒ අනුව සැකකාර චාමර සම්පත් මහතා විසින් අදාළ මුදල් ඉවත් කරගන්නා අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ආකාරයේ චක්‍රලේඛයක් නොතිබූ බවත් එම නිලධාරිනිය පැවසීය.

    මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එහිදී වික්‍රමසිංහ මහතා අදාල චක්‍රලේඛය නිකුත් කළ දින වකවානු පිළිබඳව දැනුවත්වීමකින් තොරව මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරිනිය සඳහන් කළාය.

    මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන නිලධාරියා අධිකරණයට සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ මෙම ක්‍රියාව තුළින් අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවී ඇති බවය.

    සැකකාර චාමර සම්පත් මහතාගේ බිරිඳගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය සාකච්ඡාව තමා පැවැත්වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව සැකකාර චාමර සම්පත් දසනායක මහතා විමර්ශනවලට බාධා කිරීමක් සිදුකරන බැවින් ඔහුගේ ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    ඒ අනුව මෙම ඉල්ලීම අද දහවල් සලකා බැලීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීන්දු කළේය.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    circular was only issued on November 22, 2016, while Dassanayake had made the withdrawal on February 29, 2016.

    - SIRISENA NIDAGENDA IDIYE ??

    ආන්ඩුවෙ සල්ලි ඔක්කොම ෆික්ස් ඩිපොසිට් දාල පොලියෙන් මිනිස්සුන්ට මාසිකව ගානක් දෙන්න බැරි ඇයි!
    ආයෙ ඩොලර් සන්චිතත් ස්විස් වක හරි බහාමාස් වල හරි ෆික්ස් දාමු!

    2016 කෙස් එකට චාමර හිරෙ දාන කන්න බොන්න බෙහෙත් දීගෙන - පාර්ලිමෙන්තුත් එක්කන් ඇවිල්ලා ආයෙ හිරෙ ගෙනියන්න - නඩු අහන්න ඔක්කොම කීයක් යාවිද බන්?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේ නාකි හුත්තා මැරිලා යන්නෙත් නෑ මිනිස්සුන්ගෙන් පිනට කකා සගල ලොල්ලා එක්ක ගල කප කප ගොන් ආතල් දිදී ඉන්නවා ලොල් පිසාචයා 😂 😂 🤮
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    මෝඩ අනුරගේ ඔය පච වැඩක් වෙලා නැහැ අධිකරණය පඩේකාටවත් ගණන් ගෙන නෑනේ :lol:

    චාමරගේ ඇප අවලංගු කරන්නැයි කළ ඉල්ලීම ඉවතට​

    May 16, 2025 12:56 pm


    අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරයකට අදාළව මේ වනවිට ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (16) ප්‍රතික්ෂේප කළාය.

    අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

    - https://sinhala.adaderana.lk/news/210091
    දන්සැල් පචයා
     
    • Haha
    Reactions: Rick Sanchezz

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    සීයා සමනල සීන් එකෙන් මිදිලද.. ගෑනු කියන ඒවා අහන්නේ

    497728100_1381292716525791_2677691584309692361_n.jpg
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    සීයා සමනල සීන් එකෙන් මිදිලද.. ගෑනු කියන ඒවා අහන්නේ

    497728100_1381292716525791_2677691584309692361_n.jpg
    ගෑණියෙක්ගෙ ඉල්ලීමකට කන් දුන්නමද කොහේද අප්පා...
    ගෑණුන්ගෙ පදේටත් නටනවා දැන්.. :ROFLMAO: