ගුපියනේ, මෙහෙ වරෙන්කො බඩ්ඩක් පෙන්වන්න, සීයාට කේස් එකක්...

Max_r

Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113

    චාමර සම්පත් ගැන හිටපු ජනාධිපති රනිල් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක්. -අල්ලස් ⁣කොමිසම අධිකරණයට දන්වයි

    The Bribery Commission clarified that the circular was only issued on November 22, 2016, while Dassanayake had made the withdrawal on February 29, 2016.
    Dassanayake, who was produced in court today, is accused of causing a loss of over Rs. 17.6 million to the government by prematurely withdrawing funds from a fixed deposit belonging to the Uva Provincial Council during his tenure as Chief Minister.
    The Commission further revealed that Wickremesinghe made his media statement at the request of Dassanayake’s wife, and that the timing of the circular was not verified before making public remarks.

    රනිල් හදපු සුවාදින කොමිසම්ම රනිල් මාත්තයට කෝචොක් කරන එක තමයි ඉවසන්න බැරි ගුපියනි,
    යාලුවෙක් වෙනුවෙන් බොරුවක් කියන්නත් මුන්ගෙන් අවසර ගන්න ඔනෙද? නැ නෙහ්...
    උසාවිය උනත් දන්නවා වයසක මිනිස්සුන්ට මේ කියන දෙ මේ අමතක වෙනවා කියලා.. 🤭

    රෝයල් ගිහින්, ඉහලම සමාජයක වැජඹුන අපේ සීයා,
    දැන් ගමේ කසිප්පු කාරයා වෙනුවෙන් උසාවි යන්නෙ :(, පුදුම ලැජ්ජාවක් ගුපියනේ මේක.
    බයි බඩා චාමරව බේරගන්න ගිහින්, ගූ කේස් එකක් වගේ...

    ආසියාවෙ සුපිරි මොළෙත් වැඩකරන්නෙ චාමරගෙ වයිෆ්ගෙ කීමට
    :rofl: :rofl: :rofl: ☝️
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    ඉතිං ඉතිං කවද්ද හිරේ දාන්නෙ
    දැනටමත් හිරයක් කරන් ඉන්නෙ අපේ රනිල් සර්.. ලස්සන හුරුබූටි උගත් ගෑල්ලමයෙක්...
    ආයෙ මොන හිරද ඔය වයසට..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113

    චාමර සම්පත් ගැන හිටපු ජනාධිපති රනිල් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක්. -අල්ලස් ⁣කොමිසම අධිකරණයට දන්වයි

    The Bribery Commission clarified that the circular was only issued on November 22, 2016, while Dassanayake had made the withdrawal on February 29, 2016.
    Dassanayake, who was produced in court today, is accused of causing a loss of over Rs. 17.6 million to the government by prematurely withdrawing funds from a fixed deposit belonging to the Uva Provincial Council during his tenure as Chief Minister.
    The Commission further revealed that Wickremesinghe made his media statement at the request of Dassanayake’s wife, and that the timing of the circular was not verified before making public remarks.

    රනිල් හදපු සුවාදින කොමිසම්ම රනිල් මාත්තයට කෝචොක් කරන එක තමයි ඉවසන්න බැරි ගුපියනි,
    යාලුවෙක් වෙනුවෙන් බොරුවක් කියන්නත් මුන්ගෙන් අවසර ගන්න ඔනෙද? නැ නෙහ්...
    උසාවිය උනත් දන්නවා වයසක මිනිස්සුන්ට මේ කියන දෙ මේ අමතක වෙනවා කියලා.. 🤭

    ඕවා බල බල අතේ ගගහා හිටපන් බජාජ් පොන්නයා, ගිහින් බලපන් ගෙදර උන්ට උයන්න ලුනු තියෙනවද කියල. සුපර්මාර්කට් වල ලුනු නෑ, අලුතින් ගන්න වාහන වලට number plate නෑ. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    ඕවා බල බල අතේ ගගහා හිටපන් බජාජ් පොන්නයා, ගිහින් බලපන් ගෙදර උන්ට උයන්න ලුනු තියෙනවද කියල. සුපර්මාර්කට් වල ලුනු නෑ, අලුතින් ගන්න වාහන වලට number plate නෑ. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ 🤭 🤭
    tropicalnorseman-hoberg.gif

    ගුපියා, දුවන් එන්නෙ දුවන්, කැරපොත්තට මෝටීන් ගැහුවා වගෙ...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    වාහන අංක තහඩු ඉවරයි.. අලුත් වාහනවල කොලේක ලියා එල්ලගන්න වෙයි…

    May 16, 2025 at 12:40 pm | lanka C news
    වාහන අංක තහඩු ඉවරයි.. අලුත් වාහනවල කොලේක ලියා එල්ලගන්න වෙයි…

    වාහන ව්‍යාපදිංචියේදී නිකුත් කරන අංක තහඩුවල හිගතාවයක් ඇතිව තිබේ.

    ඒ හේතුවෙන් අප්‍රේල් මස 28 වන දින සිට වාහන සඳහා අංකත අඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

    :lol: 🤌
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඕවා බල බල අතේ ගගහා හිටපන් බජාජ් පොන්නයා, ගිහින් බලපන් ගෙදර උන්ට උයන්න ලුනු තියෙනවද කියල. සුපර්මාර්කට් වල ලුනු නෑ, අලුතින් ගන්න වාහන වලට number plate නෑ. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ 🤭 🤭
    498135600-122156408522533160-8732245784971402689-n.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    the-floss.gif

    ආසියාවෙ සුපිරි මොළෙත් වැඩකරන්නෙ චාමරගෙ වයිෆ්ගෙ කීමට
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,297
    1
    16,182
    113
    ත්‍රෙඩ් එකක් දාගෙන පුක පලාගත්ත ජෙප්පා බී ලයික්... 👇 👇 🤭 🤭
    old-man-dancing.gif

    සීයා මනමාලයා
    නාකි ඉළන්දාරියා
    හෝ.. ඕ ඔ ඔ ඕ
    එන්න එන්න ලක්ෂණයි
    බංගලාවේ බත් කකා බංගලාවෙ බත් කකා

    ගායනය - මොහිදීන් බෙහ්
    සමග ධර්මදාස වල්පොල් :rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    රෝයල් ගිහින්, ඉහලම සමාජයක වැජඹුන අපේ සීයා,
    දැන් ගමේ කසිප්පු කාරයා වෙනුවෙන් උසාවි යන්නෙ
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    733
    723
    93
    ඕවා බල බල අතේ ගගහා හිටපන් බජාජ් පොන්නයා, ගිහින් බලපන් ගෙදර උන්ට උයන්න ලුනු තියෙනවද කියල. සුපර්මාර්කට් වල ලුනු නෑ, අලුතින් ගන්න වාහන වලට number plate නෑ. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ 🤭 🤭
    අපිට නම් තව මාස ගානකට ලුණු තියෙනවා
    තොපි වගේ හිගන්නු තමයි ලුණු ග්‍රෑම් 100,100 අරන් ඇවිත් තියාගන්නේ :ROFLMAO:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අපිට නම් තව මාස ගානකට ලුණු තියෙනවා
    තොපි වගේ හිගන්නු තමයි ලුණු ග්‍රෑම් 100,100 අරන් ඇවිත් තියාගන්නේ :ROFLMAO:
    අනේද කියන්නේ මාස 6ට, 7ට විතර ලුණු ස්ටොක් කරල තියෙන්නේ. එදාවේල ගුපියෝ ලුණු නෑ කිය කිය වැලලෙනවා 😂
     
    • Like
    Reactions: oOopSie