sajaba youtube channel wala comment balanna. bayiyo saha saja bayiyo ekama thamayi.kunuharupa witarayiමේවා normie මීම්ස්. ඔයිට වඩා scathing, clever ඒව හැදෙනව. ඒව දැක්කෙ නෑ වගේ ඉන්න කමක් නෑ, අපි අහන්නෑ.
එක දෙයක් කියන්න ඕන. හාස්‍යය කියන්නෙ බයි සහෝදරවරුන්ගෙ strong suit එක නම් නෙමේ. යහපාලන කාලෙදි කුණුහරප ඇහෙන්නෙයි මේ කාලෙදි ඒව මීම්ස් වලින් ප්‍රතිස්ථාපනය වෙන්නෙයි හේතුවක් ඇතුව.
jvp nam tiakak hodayi