ගුපි ජෙප්පන්ගෙ රෙදි ගැලවෙයි.....

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    :lol:

    හෑබෑයි සුදුසු ආයතන තොරගෙන කොටසක් පෞද්ගලිකකරනය කරන හොද වෑඩක්. එකම දී විනිවිද විදියට ගෑලපෙන මුදලකට විකුනන්න ඔනෙ. ටෙලිකොම් එක මෙ තරමට දියුනුවුනෙ 50% පෞද්ගලිකකරන වුනු නිසා. දුම් රිය එකත් පෞද්ගලිකකරනය කරන්න පුලුවන් නම් හොදයි. හෑබෑයි වෙන්න ඔනෙ හම්බවෙන මුදල අලුත් දුම් රිය මාර්ග හදන්න යොදවන්න ඔනෙ. මෙහෙම කරන එකෙන් රටට ආයොජනයක් එනවා වගෙම ඊ ආයතනයෙ කලමනාකරනයෙ තත්ත්වයත් උසස් වෙනවා. එත් සතොස හො තෙල් සන්ස්තාව වගෙ සප්ප්ලයි චෙන්ස් පෞද්ගලිකකරනය කිරිමෙන් නම් වෙන්නෙ පාඩුවක් විතරයි නිශ්පාදනය හො සීවා සෑපයිමක් වෑඩිවෙන්නෙ නෑති නිසා. තෙල් පිරිපහදුවෙත් කොටසක් පෞද්ගලිකරන කලොත් රටට අවශ්ය මුලු තෙල් ප්‍රමානයම පිරිපහදු කරන්න පුලුවන් මට්ටටම්ට එක වෑඩි දියුනු කරන්න පුලුවන්. හෑබෑයි රටක බලශක්තිය වෙන රටකට පාලනය කරන්න පුලුවන් වෙන විදියට පෞද්ගලිකරනයවීම නම් හොද දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: waca and Champ HB