ගුපි ටොයි ජෙපි පොන්න බඩු හාන්සියි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගුපි ටොයි ජෙපි පොන්න බඩු හාන්සියි.... නිරූපමා ගේ හොරකම් අල්ලන්න ශර්ලොක් හොම්ස්ට නොදෙවෙනි දක්ෂ පොලිස් නිලධාරියෙක් පත්කරලා. දැන් ගුපි පොන්න බඩු දෙකේ කොලේට වැටිලා . උන් හිතුවේ ගෝතා මේක යටගහයි කියලා. ඉතින් අපිට බයක් සැකක් නෑ මේ අලුත් දක්ෂ නිලධාරිතුමා එක්ක අපේ සල්ලි අපිටම ගෙනත් දෙනවා එකාන්තයි...​

    S.png
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒක වෙලාවකට නැවීයේක් අනික් වෙලාවට Police යේ අනික් වෙලාවට පාර්ලිමේන්තුවේ. තව රේල්ලුවෙ පාලමේ හිටියා. 😂 😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ගුපි ටොයි ජෙපි පොන්න බඩු හාන්සියි.... නිරූපමා ගේ හොරකම් අල්ලන්න ශර්ලොක් හොම්ස්ට නොදෙවෙනි දක්ෂ පොලිස් නිලධාරියෙක් පත්කරලා. දැන් ගුපි පොන්න බඩු දෙකේ කොලේට වැටිලා . උන් හිතුවේ ගෝතා මේක යටගහයි කියලා. ඉතින් අපිට බයක් සැකක් නෑ මේ අලුත් දක්ෂ නිලධාරිතුමා එක්ක අපේ සල්ලි අපිටම ගෙනත් දෙනවා එකාන්තයි...​

    S.png
    ආ චේන් කඩපු එකා
    මරු මරු
     
    • Like
    Reactions: wqe123

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    රත්ටරන් රෝහිත සර්. කළුතර අපේ ගැම්මක් තමයි ඉතින්