Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුරුකම් වෙදකම් ගැන දන්නෙ කවුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොයල බලල කියන්න පුළුවන් මචන්. හැබැයි ඒ අය මුස්ලිම්. ඒ අය හදනවාලු කොල ජාති එකතු කරල තලපයක්. ඔය කෑමට දෙන ජාති වල තියෙනවද දන්නෙ නෑ බැර ලෝහ වගේ දේවල්. එතකොට ඒ අය පොඩි කාමරයක ආතුරයන්ව වාඩි කරවල ඒ අයගෙ අත්ල දික් කරන්න කියල අත්ලට අර පේස්ට් එක දානවලු. ටික වෙලාවක් යනකන් තියාගෙන ඉන්න කියනවලු.

හරියට අර අපි පොඩි කාලෙ ජෙලි කොල පොඩි කරල සෙට් වෙන්න තියල බලන්නෙ ඒ වගේ. හැබැයි මෙතන දි, ඇඟේ එහෙම රසායනික ප්රභේදයක එකතුවක් තියෙනව නං විතරක් අර පේස්ට් එක තික් වෙනවලු. ඊට පස්සෙ අත අනිත් පැත්ත හරවන්න කියනවලු. හරියට මැග්නට් දෙකක් ආකර්ශනය වෙනව වගේ. ඇතුලෙත් මැග්නට් එකක් තියෙනව නං ආකර්ශනය වෙනව. නැත්තන් විකර්ශනය වෙනවා වගේ. ඊට පස්සෙ වමාරන ක්රමයෙන් ඒ දේ ඉවත් කරවනවලු. ශරීරගත වෙලා තියෙන්නෙ බොහෝ දුරට පිළිකා කාරක සංඝටක නං එහෙම දුකක් විඳල ඒක ඉවත් කරගන්න එක තමයි හොඳ වෙන්නෙ.

ගොඩාක්ම ඉනා කියල කරන්නෙත් ඔය වගේ වැඩක්. ඇයි කෙනෙක් අකමැති වෙන්නෙ? මනස වැඩ කරන හින්ද. එතකොට ඒ හිතන්න පුළුවන් මනසට හානි කරනවා. හරියට බොන්න දීල දූෂනය කරනවා වගේ. පට්ට ආත්මාර්ථකාමී වැඩක්. මොකද අර අනිත් මනුස්සයා ඇතුලෙන් මැරෙමින් ඉන්නෙ. පස්සෙ අකාලෙ මැරෙනවා ආත්මාර්ථකාමී පුද්ගලයෙක්ගේ පහත් වුවමනවාක් හින්ද.

ඕව කරද්දි නං හෙන ආතල්, හැබැයි ගෙවන දවසට...........

[QUOTE="nidarsha91, post: 30865662, member: 308920"] හොයල බලල කියන්න පුළුවන් මචන්. හැබැයි ඒ අය මුස්ලිම්. ඒ අය හදනවාලු කොල ජාති එකතු කරල තලපයක්. ඔය කෑමට දෙන ජාති වල තියෙනවද දන්නෙ නෑ බැර ලෝහ වගේ දේවල්. එතකොට ඒ අය පොඩි කාමරයක ආතුරයන්ව වාඩි කරවල ඒ අයගෙ අත්ල දික් කරන්න කියල අත්ලට අර පේස්ට් එක දානවලු. ටික වෙලාවක් යනකන් තියාගෙන ඉන්න කියනවලු. හරියට අර අපි පොඩි කාලෙ ජෙලි කොල පොඩි කරල සෙට් වෙන්න තියල බලන්නෙ ඒ වගේ. හැබැයි මෙතන දි, ඇඟේ එහෙම රසායනික ප්රභේදයක එකතුවක් තියෙනව නං විතරක් අර පේස්ට් එක තික් වෙනවලු. ඊට පස්සෙ අත අනිත් පැත්ත හරවන්න කියනවලු. හරියට මැග්නට් දෙකක් ආකර්ශනය වෙනව වගේ. ඇතුලෙත් මැග්නට් එකක් තියෙනව නං ආකර්ශනය වෙනව. නැත්තන් විකර්ශනය වෙනවා වගේ. ඊට පස්සෙ වමාරන ක්රමයෙන් ඒ දේ ඉවත් කරවනවලු. ශරීරගත වෙලා තියෙන්නෙ බොහෝ දුරට පිළිකා කාරක සංඝටක නං එහෙම දුකක් විඳල ඒක ඉවත් කරගන්න එක තමයි හොඳ වෙන්නෙ. ගොඩාක්ම ඉනා කියල කරන්නෙත් ඔය වගේ වැඩක්. ඇයි කෙනෙක් අකමැති වෙන්නෙ? මනස වැඩ කරන හින්ද. එතකොට ඒ හිතන්න පුළුවන් මනසට හානි කරනවා. හරියට බොන්න දීල දූෂනය කරනවා වගේ. පට්ට ආත්මාර්ථකාමී වැඩක්. මොකද අර අනිත් මනුස්සයා ඇතුලෙන් මැරෙමින් ඉන්නෙ. පස්සෙ අකාලෙ මැරෙනවා ආත්මාර්ථකාමී පුද්ගලයෙක්ගේ පහත් වුවමනවාක් හින්ද. ඕව කරද්දි නං හෙන ආතල්, හැබැයි ගෙවන දවසට........... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom