Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුරුත්වාකර්ශණ_තරංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතමුන්ගේ කතා කිසි වැඩක් නැත.එක එකා එක් එක් මතයක සිටිය හැක. බටහිර විද්‍යාවේ (එහෙම කියමු නේ නලින්ගේ විද්‍යාවකුත් ඇතිනේ ) ඇදහීම් නැත. උපකල්පන පරික්ෂන නිරික්ෂන හරහා ලැබෙන නිගමන පමණි. ගුරුත්ව තරංග නිරික්ෂණය කීරිමෙන් වූයේ අයින්ස්ටයින්ගේ ගුරුත්ව තරංග පිළිබඳ උපකල්පන නිවැරදියැයි නිගමනය වීම පමණි. යමක් නිවැරදි වූ පමණින් එය සත්‍ය ඇදහීමක් ලෙස බටහිර විද්‍යාව කිසි දිනක සිතන්නේ නැත. උදාරණයකට ගුරුත්වය පිළිබඳ ප්‍රචලිත වාද දෙකක් ගමු.

1 නිව්ටොනීය ගුරුත්වය

2 අයින්ස්ටයිනියන් ගුරුත්වය.

නිව්ටන් ඇපල ගෙඩියක් බිම වැටුණු එක පාදක කරලා ගුරුත්වය පිලිබඳ වාදයක් ගොඩ නැගුවා. ඒ වාදයෙන් බිම වැටෙන ඇපල් ගෙඩියක ඉඳලා සඳට යවන රොකැට්ටුවක චලිතය පැහැදිලි කරන්න පුළුවන්. නිව්ටන් වාදය නිවැරදියි ඒ තරම් වෙනකන්.

ඒත් නිවටන්ගේ වාදයෙන් බුධ ග්‍රහයාගේ කක්ෂයේ තියෙන ආනත වීම පැහැදිලි කරන්න බෑ. එතැනදි නිව්ටන්ගේ ගුරුත්ව වාදය බිඳ වැටෙනවා.

අයින්ස්ටයින්ගේ වාදයෙන් මේක පැහැදිලි වෙනවා. ඇයි කක්ෂ ආනත වෙන්නේ කියලා.

සියවස් දෙකක හිටපු ශේෂ්ඨ්ර මොල දෙකක් ගොඩ නගපු වාද දෙකක්. අයින්ස්ටයින් කිව්වේ නෑ නිව්ටන් පට්ටපල් බොරු කාරයෙක් කියලා. අයින්ස්ටයින් වෙන විදියකට දැක්කා. එච්චරයි.

නලින් කරන්නේ මොකද්ද අරු පට්ටපල් බොරු කාරයා මූ පට්ටපල් බොරු කාරයා කිය කිය ඉන්නවා මිසක් වෙන මොකුත් කරේ නෑ.

[QUOTE="hirashgeff, post: 19743485, member: 15895"] [SIZE="4"]ඇතමුන්ගේ කතා කිසි වැඩක් නැත.එක එකා එක් එක් මතයක සිටිය හැක. බටහිර විද්‍යාවේ (එහෙම කියමු නේ නලින්ගේ විද්‍යාවකුත් ඇතිනේ ) ඇදහීම් නැත. උපකල්පන පරික්ෂන නිරික්ෂන හරහා ලැබෙන නිගමන පමණි. ගුරුත්ව තරංග නිරික්ෂණය කීරිමෙන් වූයේ අයින්ස්ටයින්ගේ ගුරුත්ව තරංග පිළිබඳ උපකල්පන නිවැරදියැයි නිගමනය වීම පමණි. යමක් නිවැරදි වූ පමණින් එය සත්‍ය ඇදහීමක් ලෙස බටහිර විද්‍යාව කිසි දිනක සිතන්නේ නැත. උදාරණයකට ගුරුත්වය පිළිබඳ ප්‍රචලිත වාද දෙකක් ගමු. 1 නිව්ටොනීය ගුරුත්වය 2 අයින්ස්ටයිනියන් ගුරුත්වය. නිව්ටන් ඇපල ගෙඩියක් බිම වැටුණු එක පාදක කරලා ගුරුත්වය පිලිබඳ වාදයක් ගොඩ නැගුවා. ඒ වාදයෙන් බිම වැටෙන ඇපල් ගෙඩියක ඉඳලා සඳට යවන රොකැට්ටුවක චලිතය පැහැදිලි කරන්න පුළුවන්. නිව්ටන් වාදය නිවැරදියි ඒ තරම් වෙනකන්. ඒත් නිවටන්ගේ වාදයෙන් බුධ ග්‍රහයාගේ කක්ෂයේ තියෙන ආනත වීම පැහැදිලි කරන්න බෑ. එතැනදි නිව්ටන්ගේ ගුරුත්ව වාදය බිඳ වැටෙනවා. අයින්ස්ටයින්ගේ වාදයෙන් මේක පැහැදිලි වෙනවා. ඇයි කක්ෂ ආනත වෙන්නේ කියලා. සියවස් දෙකක හිටපු ශේෂ්ඨ්ර මොල දෙකක් ගොඩ නගපු වාද දෙකක්. අයින්ස්ටයින් කිව්වේ නෑ නිව්ටන් පට්ටපල් බොරු කාරයෙක් කියලා. අයින්ස්ටයින් වෙන විදියකට දැක්කා. එච්චරයි. නලින් කරන්නේ මොකද්ද අරු පට්ටපල් බොරු කාරයා මූ පට්ටපල් බොරු කාරයා කිය කිය ඉන්නවා මිසක් වෙන මොකුත් කරේ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom