ගුරුතුමාට කාන්තාවන්ගෙන් අතවර
බුද්ධියෙන් පමණක් නොව රූපයෙන්ද පිරිපුන් පුද්ගලයෙකු ලෙස මේ දිනවල අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයක් උසුලන පියෙත්‍රෝ බොසෙලි විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙකු මෙන්ම නිරූපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කරයි. ඉතාලි ජාතික පියෙත්‍රෝ බොසෙලිගේ වයස අවුරුදු 26ක් වන අතර ඔහු යුනිවසිටි කොලේජ් ලන්ඩන්හි උසස් ගණිත ආචාර්යවරයෙකු ලෙස සේවය කරන අතරම වෘත්තීය නිරූපණ ශිල්පියෙකු ලෙස 'මොඩ්ල් 1' ආයතනය සමඟ කටයුතු කරයි.
ඔහු විශ්ව විද්‍යාලයට තමන් නිරූපන ශිල්පියෙකු බව වසන්කොට ඇති අතර ඔහුගේ සිදුවෙකු එය දැනගෙන ෆේස්බුක් වෙත පළකිරීමෙන් අනතුරුව ඔහු ලොව ප්‍රකට නිරූපන ශිල්පියෙකු බව මුළු විශ්ව විද්‍යාලයේම දැනගෙන තිබේ.
කාර්මික ඉංජිනේරු විද්‍යාව සඳහා පශ්චාත් උපාධියක් සතු වන අතර ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සාමාජිකයන් ගණන මේ වනවිට 480,000ක් වේ. තමාගේ අනන්‍යතාවය හෙළිවීමත් සමග බොහෝ කාන්තාවන්ගේ අවධානය තමා වෙතට යොමු වී ඇති බවත් එය තමාට මානසික හිරිහැරයක් බවත් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශකොට තිබේ. වරක් එක් කාන්තාවක් ඔහුගේ පසුපස පෙදෙස මිරිකම්ත සමග ඔහු බොහෝ අපහසුතාවයට පත්වූ බව මාධ්‍ය වෙත හෙළිකොට තිබුණි.