ගුරුවරියක් දිවිනසාගෙන... අම්මා හැඬු කඳුළින් මාධ්‍යට සියල්ලම හෙළිකරයි 😢😢😢

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,619
    113




    ගම්පහ ප්‍රදේශයේ තරුණ ගුරුවරියකට පළමු පත්වීම වවුනියාවේ මඩුකන්ද ප්‍රදේශයේ පාසලක ලැබිල 😠

    පාසලේ අනිත් ගුරුවරු සහ විදුහල්පති ගුරුවරියව bully කරලා 😢

    මානසික පීඩනයට වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් අරන් 😯

    අවුරුදු පහකට පස්සේ Transfer එකක් ඉල්ලුවාම වවුනියාව කලාප අධයාපන කාර්යාලයෙන් දෙන්න බැහැ කියල 😤

    දුෂ්කර ප්‍රදේශයක සේවය කරන නිසා මංගල යෝජනාවන් වලින් ප්‍රතික්ෂේප වෙලාලු 😢

    ගිය මාසේ 21 වෙනිද සියදිවි නසාගෙන 😢😢😢
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ජුන්ඩා මූණෙ අතුල්ලන්න එන LGBTQ උන් පමණක් බුලි කරාට අවුලක් නැත.

    අනිත් සේරටම නීතිය උපරිම ක්‍රියාත්මක කල යුතුය.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,544
    13,250
    113
    🌎
    මේවගේ ඈත පැත්තකට ගියොත් අපි අතින් ගෙවලා නවතින්න ඕනෙද? නැත්තං accomodation denavada? අතින් ගෙව්වොත් එහෙම පළමු පත්වීම වගේ ගන්න කෙනෙන්ක්ට කිසිම ලාභයක් නැහැනේ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,331
    3,955
    113
    1757342293487.png

    1757342313566.png