ගුරුවරියක් දිවිනසාගෙන... අම්මා හැඬු කඳුළින් මාධ්‍යට සියල්ලම හෙළිකරයි 😢😢😢

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,330
    35,033
    113
    ඇයි ඒ ඒ දිස්ත්‍රක්ක වල පුරප්පාඩු වලට ඒ ඒ දිස්ත්‍රක්කවලින්ම බඳවා ගන්න බැරි. හැම දිස්ත්‍රක්කේම වගේ උපාධිදාරීන් කොච්චර නම් ඉන්නවද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    ඇයි ඒ ඒ දිස්ත්‍රක්ක වල පුරප්පාඩු වලට ඒ ඒ දිස්ත්‍රක්කවලින්ම බඳවා ගන්න බැරි. හැම දිස්ත්‍රක්කේම වගේ උපාධිදාරීන් කොච්චර නම් ඉන්නවද?
    එකගයි. යෝජනාවට කැමති. අඩුගානේ පළාතේ ඇතුලත ඕනෑම එකක් වගේ
     
    • Like
    Reactions: wawula

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ඇයි ඒ ඒ දිස්ත්‍රක්ක වල පුරප්පාඩු වලට ඒ ඒ දිස්ත්‍රක්කවලින්ම බඳවා ගන්න බැරි. හැම දිස්ත්‍රක්කේම වගේ උපාධිදාරීන් කොච්චර නම් ඉන්නවද?
    මටත් තියෙන ප්‍රශ්නයක් පොඩ්ඩක් බලපන් උදේ මාතර ඉඳන් එන train වල ඉන්න උන්, සමහර උන් පැය 6ක් දවසට ඔය මගුලෙ වැඩට එන්නෙයි, ගෙදර යන්නයි. මොන ජීවිතද කියපන්. ඊට හොඳයි උන්ට ගෙවල් කිට්ටුව රස්සා සෙට් කලානම්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,033
    113
    මටත් තියෙන ප්‍රශ්නයක් පොඩ්ඩක් බලපන් උදේ මාතර ඉඳන් එන train වල ඉන්න උන්, සමහර උන් පැය 6ක් දවසට ඔය මගුලෙ වැඩට එන්නෙයි, ගෙදර යන්නයි. මොන ජීවිතද කියපන්. ඊට හොඳයි උන්ට ගෙවල් කිට්ටුව රස්සා සෙට් කලානම්
    teaching පැත්තකින් තියමුකෝ අනිත් ජොබ් වලට මාතර, අවිස්සාවෙල්ල, නුවර, මහව, පුත්තලම ඉඳලා ට්‍රේන් වලින් හැමදාම කොළඹ එන උන් දවසට පැය 6-7ක් මහ මඟ ගෙවනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    teaching පැත්තකින් තියමුකෝ අනිත් ජොබ් වලට මාතර, අවිස්සාවෙල්ල, නුවර, මහව, පුත්තලම ඉඳලා ට්‍රේන් වලින් හැමදාම කොළඹ එන උන් දවසට පැය 6-7ක් මහ මඟ ගෙවනවා
    ඔව් ඒක තමා මාත් කියන්නෙ. උන්ගෙන් වැඩක් ගන්න පුලුවන් කාලය උන් ට්‍රේන් එකේ ගත කරනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,525
    32,262
    113
    dushkara 5 kara nam mona magulakda kalape un transfer eka nodi karala thiyenne?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    ඇයි ඒ ඒ දිස්ත්‍රක්ක වල පුරප්පාඩු වලට ඒ ඒ දිස්ත්‍රක්කවලින්ම බඳවා ගන්න බැරි. හැම දිස්ත්‍රක්කේම වගේ උපාධිදාරීන් කොච්චර නම් ඉන්නවද?
    උපාධිදාරි අයව නම් එහෙම තමයි ගන්නේ දන්න විදියට.

    හැබයි මීගමුව කලාපේ වත් ඕනේ ගානට science වගේ subject වලට ගුරුවරු නැලු ඒ කලාපේ ඉන්න. මීගමුව නම් ගොඩක් ළමයි ඉගෙන ගන්නවා අඩුයිලු. ඒ නිසා science subject වලට වගේ gamapaha ඉන්න කටිටිය වත් ගන්නවා මීගමුවට.

    මීගමුව ත් මෙහෙම ම නම් අනිත් දුර පැති වල කොහොමත් කට්ටිය නැතුව ඇති.
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,033
    113
    උපාධිදාරි අයව නම් එහෙම තමයි ගන්නේ දන්න විදියට.

    හැබයි මීගමුව කලාපේ වත් ඕනේ ගානට science වගේ subject වලට ගුරුවරු නැලු ඒ කලාපේ ඉන්න. මීගමුව නම් ගොඩක් ළමයි ඉගෙන ගන්නවා අඩුයිලු. ඒ නිසා science subject වලට වගේ gamapaha ඉන්න කටිටිය වත් ගන්නවා මීගමුවට.

    මීගමුව ත් මෙහෙම ම නම් අනිත් දුර පැති වල කොහොමත් කට්ටිය නැතුව ඇති.
    මීගමුව නම් ඉතිං ගම්පහ දිස්ත්‍රික්කයටනේ අයිති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,525
    32,262
    113
    උපාධිදාරි අයව නම් එහෙම තමයි ගන්නේ දන්න විදියට.

    හැබයි මීගමුව කලාපේ වත් ඕනේ ගානට science වගේ subject වලට ගුරුවරු නැලු ඒ කලාපේ ඉන්න. මීගමුව නම් ගොඩක් ළමයි ඉගෙන ගන්නවා අඩුයිලු. ඒ නිසා science subject වලට වගේ gamapaha ඉන්න කටිටිය වත් ගන්නවා මීගමුවට.

    මීගමුව ත් මෙහෙම ම නම් අනිත් දුර පැති වල කොහොමත් කට්ටිය නැතුව ඇති.
    මාර්ග ගත අධ්‍යාපනය දෙන්න බැරිද දුෂ්කර පාසල් වලට ලොකු screen එකක් දාල, කෙලින්ම royal, devi balika එකේ class room project කරල? එහෙම කලොත් ගුරු හිඟයට පිළියමක් නේද?
     
    • Like
    Reactions: Omega_Jay

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,559
    113
    New Zealand
    දුශ්කර සේව නම් ඔය අඩු පඩියට අනේ මන්ද
    මහින්දගේ කාලේ ගුරුවරුන්ට දුෂ්කර සේවය අහෝසි කරා. ආයෙත් ඒක බලාත්මක කරේ කවුද බන්? :confused::confused::confused:
    ගුරු විභාග තියන්නෙත් පළාත් අනුව වෙන වෙනම. එහෙම තියන විභාග වලින් පාස් වෙන අයගෙන් ඉන්ටවීව් පාස් උන අය ඒ පළාතෙම ඉස්කෝලවලට දානවා. මෙච්චර දවසක් පිලිවලට ගිය ක්‍රමය වෙනස් කරේ මොකාද ? මේ ගැන දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාපන්
     
    • Like
    Reactions: elajani

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,993
    113
    මහින්දගේ කාලේ ගුරුවරුන්ට දුෂ්කර සේවය අහෝසි කරා. ආයෙත් ඒක බලාත්මක කරේ කවුද බන්? :confused::confused::confused:
    ගුරු විභාග තියන්නෙත් පළාත් අනුව වෙන වෙනම. එහෙම තියන විභාග වලින් පාස් වෙන අයගෙන් ඉන්ටවීව් පාස් උන අය ඒ පළාතෙම ඉස්කෝලවලට දානවා. මෙච්චර දවසක් පිලිවලට ගිය ක්‍රමය වෙනස් කරේ මොකාද ? මේ ගැන දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාපන්
    විද්‍යාපීඨ වලට එහෙම කතාවක් නෑ
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    මාර්ග ගත අධ්‍යාපනය දෙන්න බැරිද දුෂ්කර පාසල් වලට ලොකු screen එකක් දාල, කෙලින්ම royal, devi balika එකේ class room project කරල? එහෙම කලොත් ගුරු හිඟයට පිළියමක් නේද?
    ඒකට තමා ටැබ් දීල වැඩේ පටන් ගත්තේ. කොහෙද ඉතින් ටැබ් වලට වඳ වෙනවා කියල වැඩේ බකල් කරා නේ. අන්තිමේ කොරෝනා ආපුවම දෙමාපියන්ටම ගිණි ගණන් වලට සල්ලි දීල ෆෝන් ගන්න උනා ළමයින්ට සූම් වලින් ඉස්කෝලේ සහ ක්ලාස් කරවන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,525
    32,262
    113
    ඒකට තමා ටැබ් දීල වැඩේ පටන් ගත්තේ. කොහෙද ඉතින් ටැබ් වලට වඳ වෙනවා කියල වැඩේ බකල් කරා නේ. අන්තිමේ කොරෝනා ආපුවම දෙමාපියන්ටම ගිණි ගණන් වලට සල්ලි දීල ෆෝන් ගන්න උනා ළමයින්ට සූම් වලින් ඉස්කෝලේ සහ ක්ලාස් කරවන්න
    tab nemei big screen ekak, ethakota lamai class room ekema inna feeling eka enawa, anika tab eka thiyagena wena baila gahanna ona naha.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,291
    1
    16,173
    113
    ගුරු දුශ්කර සේවා තියේද තවම?

    ඒක අයින් කරලා දැම්මා වගේ මතකයි.
    පළාතේ ඇතුළත තමයී මාරු දෙන්නේ,

    ජාතික පාසල් ගුරු නම් වෙනස්..
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,283
    113
    There are 9 provinces in SL

    In the USA it's 50 states and the power is devolved

    In Aus it's just 6 and the power is devolved as well

    I believe the fact that every important decision is made by the central gov in SL and not by the provinces it self, may have caused this large gap in quality of education

    For eg the RMV, National Hospital, Dept of Education all in the western province
     
    • Like
    Reactions: Yin And Yang

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,171
    1,710
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මාර්ග ගත අධ්‍යාපනය දෙන්න බැරිද දුෂ්කර පාසල් වලට ලොකු screen එකක් දාල, කෙලින්ම royal, devi balika එකේ class room project කරල? එහෙම කලොත් ගුරු හිඟයට පිළියමක් නේද?
    ඔන්න වැඩ. හොඳ ටීචර් කෙනෙක් දාලා කරන්න පුළුවන් නම් හොද වැඩක්.
     
    • Like
    Reactions: Yin And Yang

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    paya 6k durin wadata yawapu ekata adnana deyak na... rate eha kone idan meha konata awilla wada karana ewun innawa... karanna bari nam ain wenna one...

    bully karapu ewun nam adu kule ewun... lankawe ewun joke karanwa kiyanne bully karana ekata thamai...

    teaching පැත්තකින් තියමුකෝ අනිත් ජොබ් වලට මාතර, අවිස්සාවෙල්ල, නුවර, මහව, පුත්තලම ඉඳලා ට්‍රේන් වලින් හැමදාම කොළඹ එන උන් දවසට පැය 6-7ක් මහ මඟ ගෙවනවා
    ehema denne na bn... wiyali kalape ewunta one ekko nuwara enna... nathnam colombo enna... awilla mehe settle wenna... ethakota mehe inna ewun eheta balen yawanawa... onna okai wenne
    ------ Post added on Sep 10, 2025 at 1:17 PM