Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුරුවරියක් වෙන්නත් මං ආසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුවරියක් වෙන්නත් මං ආසයි

ගුරුවරියක් වෙන්නත් මං ආසයි

- ශනුද්‍රි ප්‍රියසාද්

මේ දිනවල ප්‍රියසාද් පවුලේ බඩ පිස්සි හෙවත් බාල දියණිය ශනුද්‍රි ප්‍රියසාද් ගායිකාවක සහ රංගන ශිල්පිණියක් ලෙස නැවත කරළියට ඇවිත් සිටිනවා. ඒ ඇගේ නවතම ගීතය සහ ඇය රඟපෑ ‘ලැන්ටින් සිංඥෝ‘ චිත්‍රපටය තිරගත වීමත් සමගයි.

ශනූ කියන්නකෝ අපිට ඔයාගේ සම්පූර්ණ නම?

බැමින හැන්දිගේ ශනුද්‍රි ප්‍රියසාද්

ආදරේට කියන නම් එහෙමත් ඇති?

ගෙදර අයයි යාළුවොයි කතා කරන්නේ ශනු කියලා.

ඒතකොට ඔයා ආසාවට දාගත්තු නම් එහෙම නැද්ද?

අයියෝ නැහැ. මං ආස ශනු කියනවාට.

ශනු මේ දවස් වල ආයිත් නිළියක් වෙලා නේද?

ඔව්. ‘ලැන්ටිං සිංඥෝ‘ ෆිල්ම් එකේ ජුලියට් ගේ චරිතයට පණ පොවනවා. ෆිල්ම් එක අවුට් වෙලා ඒච්චර දවසකුත් නැහැ නේ. ලොකු චරිතයක් නොවුණත් හැමෝම හොඳයි කියලා නම් කිව්වා.

එහෙනම් දැන් තව ආරාධනා ලැබෙනවා ඇති?

දැන් විතරක් නෙමෙයි. කලින් ඉඳලම ආරාධනා ලැබුණා, මම ලබන වසරේ උසස් පෙළ කරන නිසා ඒ දේවල් වලට යොමු වෙන්න තරම් කාලය මදි. ඒනිසා බාර ගත්තේ නැහැ.

පාර්ටිස් වලට නම් වෙලා තියෙනවා නේද?

ඒවා ඉතින් ගිහින් එන එක නේ. පාර්ටිස් කියන්නේ ඉන්වයිට් කරන ඒවාට විතරයි යන්නේ. පාර්ටිස් වලට දවස් දෙක තුන යන්නේ නැහැනේ.

ඇත්තටම ශනුද්‍රි ගේ විනෝදාංශය මොකද්ද?

පොඩි කාලේ ඉඳලම සින්දු අහන එකයි කියන එකයි තමා මගේ විනෝදාංශය..

සමාජ වෙබ් අඩවි වල ශනූ ප්‍රසිද්ධ චරිතයක් නේද?

අනේ මන්දා ඉතින් අක්කිලාට වඩා මට ෆේස් බුක් එකේ මෙමෙස් හැදෙනවා.

ඒ ඉතින් සෝෂල් මිඩියා එකක තියෙන ගනු දෙනු වැඩි නිසානේ ?

අනේ මං එහෙම වැඩියෙන් ඒවායේම ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි ගිය පාර්ටිස් වල එහෙම යාළුවෝ ගන්න ෆොටොස් එයාලා මාව ටැග් කරලා අප්ලෝඩ් කරනවා මිසක් මං එහෙම වැඩිපුර රැදෙන්නේ නැහැ.

දැන් ශනූට ෆේස් බුක්, ඉන්ස්ටග්රම් එකවුන්ට්ස් කීයක් විතර තියෙනවාද?

ඒ දෙකෙම මට තියෙන්නේ ප්‍රොෆයිල්ස් දෙකයි. ඒ කිව්වේ ෆේස් බුක් එකවුන්ට් එකක් සහ ඉන්ස්ටග්රම් එකවුන්ට් එක. හැබැයි ඔය දෙකේම මගේ නමින් සහ මගේ ඡායාරූප අරන් වෙන වෙන අය හදපු ෆේක් ප්‍රොෆයිල්ස් නම් ගොඩක් තියෙනවා.

ඉතින් ඒක ඔබට ප්‍රශ්නයක් නෙමෙයිද?

ඒ වගේ දේවල් දැක්කහම දැක්කේ නැහැ වගේ ඉන්නවා. සමහර හොඳ දේවලුත් යනවා නරක දේවලුත් යනවා. නමුත් සමාජ වෙබ් අඩෙවි වල යන දේවල් නවත්තන්න බැහැ නේ. මං ගනන් ගන්නේ නැහැ.

ළඟඳි ඔය එකකට අදාලව සම්මානෙකුත් ලැබුණා නේද?

ඔව්. එය social media day වෙනුවෙන් ලොව පුරා දියත් කළ වැඩසටහනක්. ඉතින් ලංකාවේ ජනප්‍රියතම ඉන්ස්ටග්රම් ප්‍රොෆයිල් එකට හිමි සම්මානය ලැබුණේ මට.

ඉදිරියේදී ඔබේ වෘත්තීය විදිහට මොන ක්ෂේත්රය තෝරා ගනීවිද?

මම උසස් පෙළ කරන්නේ කොමස් වලින් ඉතින් ඒ පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ටීච කෙනෙක් වෙන්නත් ආසයි. හැබැයි ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙයි.

ශනූගේ අලුත්ම ගීය ගැනත් විස්තර කියමු නේද?

ඔව්. මගේ පළමුවෙනි සොලෝ සොන්ං එක තමයි දින කිහිපයකට කලින් ‘ඔබේ ආදරේ‘ නමින් රිලීස් වුණේ. ඇත්තටම වසර දෙකකට කලිනුයි එහි වොයිස් කළේ නමුත් ටිකක් පරක්කු වුණා.

ගායනයට මෙතරම් කැමැත්තක් දක්වන ඔබ ඔබේම ගීයක් එළි දක්වන්න මෙතෙරම් පරක්කු වුණේ?

මං පොඩි කාලේ ඉඳලා සිං කළාට තනියම මගේ ගීතයක් එළි දක්වන්න ටිකක් කල් වැඩියි කියලා හිතුණා.

ටානියා මෝසස්

[QUOTE="Anti BBS, post: 19144111, member: 525431"] [b]ගුරුවරියක් වෙන්නත් මං ආසයි[/b] [B][SIZE=4]ගුරුවරියක් වෙන්නත් මං ආසයි [/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]- ශනුද්‍රි ප්‍රියසාද්[/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මේ දිනවල ප්‍රියසාද් පවුලේ බඩ පිස්සි හෙවත් බාල දියණිය ශනුද්‍රි ප්‍රියසාද් ගායිකාවක සහ රංගන ශිල්පිණියක් ලෙස නැවත කරළියට ඇවිත් සිටිනවා. ඒ ඇගේ නවතම ගීතය සහ ඇය රඟපෑ ‘ලැන්ටින් සිංඥෝ‘ චිත්‍රපටය තිරගත වීමත් සමගයි.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][U]ශනූ කියන්නකෝ අපිට ඔයාගේ සම්පූර්ණ නම?[/U][/SIZE] [SIZE=4] බැමින හැන්දිගේ ශනුද්‍රි ප්‍රියසාද්[/SIZE] [SIZE=4][U]ආදරේට කියන නම් එහෙමත් ඇති?[/U][/SIZE] [SIZE=4] ගෙදර අයයි යාළුවොයි කතා කරන්නේ ශනු කියලා.[/SIZE] [SIZE=4][U]ඒතකොට ඔයා ආසාවට දාගත්තු නම් එහෙම නැද්ද?[/U][IMG]http://silumina.lk/2015/10/18/shanudri-1.jpg[/IMG][/SIZE] [SIZE=4] අයියෝ නැහැ. මං ආස ශනු කියනවාට.[/SIZE] [SIZE=4][U]ශනු මේ දවස් වල ආයිත් නිළියක් වෙලා නේද?[/U][/SIZE] [SIZE=4] ඔව්. ‘ලැන්ටිං සිංඥෝ‘ ෆිල්ම් එකේ ජුලියට් ගේ චරිතයට පණ පොවනවා. ෆිල්ම් එක අවුට් වෙලා ඒච්චර දවසකුත් නැහැ නේ. ලොකු චරිතයක් නොවුණත් හැමෝම හොඳයි කියලා නම් කිව්වා.[/SIZE] [SIZE=4][U]එහෙනම් දැන් තව ආරාධනා ලැබෙනවා ඇති?[/U][/SIZE] [SIZE=4] දැන් විතරක් නෙමෙයි. කලින් ඉඳලම ආරාධනා ලැබුණා, මම ලබන වසරේ උසස් පෙළ කරන නිසා ඒ දේවල් වලට යොමු වෙන්න තරම් කාලය මදි. ඒනිසා බාර ගත්තේ නැහැ.[/SIZE] [SIZE=4][U]පාර්ටිස් වලට නම් වෙලා තියෙනවා නේද?[/U][/SIZE] [SIZE=4] ඒවා ඉතින් ගිහින් එන එක නේ. පාර්ටිස් කියන්නේ ඉන්වයිට් කරන ඒවාට විතරයි යන්නේ. පාර්ටිස් වලට දවස් දෙක තුන යන්නේ නැහැනේ.[/SIZE] [SIZE=4][U]ඇත්තටම ශනුද්‍රි ගේ විනෝදාංශය මොකද්ද?[/U][/SIZE] [SIZE=4] පොඩි කාලේ ඉඳලම සින්දු අහන එකයි කියන එකයි තමා මගේ විනෝදාංශය..[/SIZE] [SIZE=4][U]සමාජ වෙබ් අඩවි වල ශනූ ප්‍රසිද්ධ චරිතයක් නේද?[/U][/SIZE] [SIZE=4] අනේ මන්දා ඉතින් අක්කිලාට වඩා මට ෆේස් බුක් එකේ මෙමෙස් හැදෙනවා.[/SIZE] [SIZE=4][U]ඒ ඉතින් සෝෂල් මිඩියා එකක තියෙන ගනු දෙනු වැඩි නිසානේ ?[/U][/SIZE] [SIZE=4] අනේ මං එහෙම වැඩියෙන් ඒවායේම ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි ගිය පාර්ටිස් වල එහෙම යාළුවෝ ගන්න ෆොටොස් එයාලා මාව ටැග් කරලා අප්ලෝඩ් කරනවා මිසක් මං එහෙම වැඩිපුර රැදෙන්නේ නැහැ.[/SIZE] [SIZE=4][U]දැන් ශනූට ෆේස් බුක්, ඉන්ස්ටග්රම් එකවුන්ට්ස් කීයක් විතර තියෙනවාද?[/U][/SIZE] [SIZE=4] ඒ දෙකෙම මට තියෙන්නේ ප්‍රොෆයිල්ස් දෙකයි. ඒ කිව්වේ ෆේස් බුක් එකවුන්ට් එකක් සහ ඉන්ස්ටග්රම් එකවුන්ට් එක. හැබැයි ඔය දෙකේම මගේ නමින් සහ මගේ ඡායාරූප අරන් වෙන වෙන අය හදපු ෆේක් ප්‍රොෆයිල්ස් නම් ගොඩක් තියෙනවා.[IMG]http://silumina.lk/2015/10/18/shanudri-2.jpg[/IMG][/SIZE] [SIZE=4][U]ඉතින් ඒක ඔබට ප්‍රශ්නයක් නෙමෙයිද?[/U][/SIZE] [SIZE=4] ඒ වගේ දේවල් දැක්කහම දැක්කේ නැහැ වගේ ඉන්නවා. සමහර හොඳ දේවලුත් යනවා නරක දේවලුත් යනවා. නමුත් සමාජ වෙබ් අඩෙවි වල යන දේවල් නවත්තන්න බැහැ නේ. මං ගනන් ගන්නේ නැහැ. [/SIZE] [SIZE=4][U]ළඟඳි ඔය එකකට අදාලව සම්මානෙකුත් ලැබුණා නේද?[/U][/SIZE] [SIZE=4] ඔව්. එය [FONT=Verdana]social media day[/FONT] වෙනුවෙන් ලොව පුරා දියත් කළ වැඩසටහනක්. ඉතින් ලංකාවේ ජනප්‍රියතම ඉන්ස්ටග්රම් ප්‍රොෆයිල් එකට හිමි සම්මානය ලැබුණේ මට.[/SIZE] [SIZE=4][U]ඉදිරියේදී ඔබේ වෘත්තීය විදිහට මොන ක්ෂේත්රය තෝරා ගනීවිද?[/U][/SIZE] [SIZE=4] මම උසස් පෙළ කරන්නේ කොමස් වලින් ඉතින් ඒ පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ටීච කෙනෙක් වෙන්නත් ආසයි. හැබැයි ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙයි.[/SIZE] [SIZE=4][U]ශනූගේ අලුත්ම ගීය ගැනත් විස්තර කියමු නේද?[/U][/SIZE] [SIZE=4] ඔව්. මගේ පළමුවෙනි සොලෝ සොන්ං එක තමයි දින කිහිපයකට කලින් ‘ඔබේ ආදරේ‘ නමින් රිලීස් වුණේ. ඇත්තටම වසර දෙකකට කලිනුයි එහි වොයිස් කළේ නමුත් ටිකක් පරක්කු වුණා.[/SIZE] [SIZE=4][U]ගායනයට මෙතරම් කැමැත්තක් දක්වන ඔබ ඔබේම ගීයක් එළි දක්වන්න මෙතෙරම් පරක්කු වුණේ?[/U][/SIZE] [SIZE=4] මං පොඩි කාලේ ඉඳලා සිං කළාට තනියම මගේ ගීතයක් එළි දක්වන්න ටිකක් කල් වැඩියි කියලා හිතුණා.[/SIZE] [SIZE=4] ටානියා මෝසස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom